EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් කිම්බුලයියේ , දැනට 17ක් ඉවරයි මේ පාර චිච්චි කෙල්ලෝ අදින ටීෂර්ට් කැල්ලක් රුපියල් අඩුම නවසියයයි .
    පස්සේ ගන්නම් පස්සේ ගන්නම් කියා කියා හිටිය අන්තිමට හම්බුනා ලබ්බකුත් නැහැ ගත්ත ලබ්බකුත් නැහැ :dull:
    අහෝ ඛේදයකි..!!!! කියල වැඩක් නෑ බං..............

    මම නම් හම්බවෙන ෂර්ට් එහෙම මැනේජ් කරනවා අම්බානක්......එහෙම කරන්න පුරුදු වුණේ මට බෝස් සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න සල්ලි එකතු කලා අවුරුදු එකහමාරක් ඇදුම් ගන්නේ නැතුව ඒකෙන්.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සල්ලිම නෙවෙයි යකෝ ප්‍රස්නේ අපි ගැන එකෙක්වත් කෙයාර් නොකරන එක :angry::angry:

    එහෙනම් 16 වත්

    හ්ම් හ්ම් මම එතැනදී ආත්මාර්ථකාමී උනා සේ හැගෙනව්වා
    සිය දහස්වාරයක් සමාව භාජනය කරමි මගේ අල්ලපු වැට නිසා මට එච්චට්ර කල්පනා නොවුනේ
    එසේනම් මේ මස හැකි දිනයක වාහනය හයර් කරගෙන (තනිව එන එකට වඩා) පුළුවන් සැට් එකවත් උදේ පාන්දර පහට ඔහෙන් ආවොත් නවයට රිවස්ටන්

    :oo: 16 නම් අමාරු වෙයි මචෝ...... 14 වෙනිදා පටන් ගත්තහම, 16 වෙනකම් ම ගමනේ තමා..... ඈයි ඊට පස්සේ, නෑදෑ ගෙවල් වල යන්නත් එපායේ මේ මාසේ ඉවර වෙනකම්ම......

    මොකද වෙන්නේ මේ මාසේ 25 පෝය නිවාඩුව වගේ ඈල්ලුවොත්.......?? :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහෝ ඛේදයකි..!!!! කියල වැඩක් නෑ බං..............

    මම නම් හම්බවෙන ෂර්ට් එහෙම මැනේජ් කරනවා අම්බානක්......එහෙම කරන්න පුරුදු වුණේ මට බෝස් සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න සල්ලි එකතු කලා අවුරුදු එකහමාරක් ඇදුම් ගන්නේ නැතුව ඒකෙන්.........
    ඒ සිද්දිය සැකවින් කිව්වොත් :oo:
     
    මටනම් කම් නැත නමුත් අන් අයට නිවාඩු සාමය අහවරයි නේද මචන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට නෝනා මහත්මියගෙන් අවුලක් නැද්ද.........? :rolleyes:

    :oo: එයා නම් ලෑස්තිය, මෙදා සැරේ අවුරුද්ද දවසෙත් පොළොන්නරුවේ ඉන්න....... :yes: ඒත් එහෙම කරන්න බෑ නේ බං..... අම්මා තනියම තියන්න බෑ අවුරුද්ද දවසේ..... එයාට දුකයි...... තාත්තා අසනීප උනෙත් අප්‍රේල් 19 වෙනිදාවකනේ..... තාත්තා නැති වුනාට පස්සේ, අම්මා කිරිබත් හදන්නේ නෑ...... අපි හදන එකෙන් තමා කන්නේ...... :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටනම් කම් නැත නමුත් අන් අයට නිවාඩු සාමය අහවරයි නේද මචන්

    :oo: 25ත් ඉතින් අම්මා කොහේ හරි නෑ ගෙදරක යමු කිව්වොත්...... තොපි ඔක්කොම මට අමතයි...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහෝ ඛේදයකි..!!!! කියල වැඩක් නෑ බං..............

    මම නම් හම්බවෙන ෂර්ට් එහෙම මැනේජ් කරනවා අම්බානක්......එහෙම කරන්න පුරුදු වුණේ මට බෝස් සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න සල්ලි එකතු කලා අවුරුදු එකහමාරක් ඇදුම් ගන්නේ නැතුව ඒකෙන්.........

    අර එදා ගෙදරදී දාලා පෙන්වපු එක නේද.......? :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: 16 නම් අමාරු වෙයි මචෝ...... 14 වෙනිදා පටන් ගත්තහම, 16 වෙනකම් ම ගමනේ තමා..... ඈයි ඊට පස්සේ, නෑදෑ ගෙවල් වල යන්නත් එපායේ මේ මාසේ ඉවර වෙනකම්ම......

    මොකද වෙන්නේ මේ මාසේ 25 පෝය නිවාඩුව වගේ ඈල්ලුවොත්.......?? :rolleyes:

    නෑදෑයින්ගේ ගෙවල් වල යන අධ්‍යාපන චාරිකා මිසක් විනෝද චාරිකා වලට නම් මේ මාසේ ඉඩක් නැතිවෙනවා එක ෂුවර්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එයා නම් ලෑස්තිය, මෙදා සැරේ අවුරුද්ද දවසෙත් පොළොන්නරුවේ ඉන්න....... :yes: ඒත් එහෙම කරන්න බෑ නේ බං..... අම්මා තනියම තියන්න බෑ අවුරුද්ද දවසේ..... එයාට දුකයි...... තාත්තා අසනීප උනෙත් අප්‍රේල් 19 වෙනිදාවකනේ..... තාත්තා නැති වුනාට පස්සේ, අම්මා කිරිබත් හදන්නේ නෑ...... අපි හදන එකෙන් තමා කන්නේ...... :( :(

    එහෙමද...... කොහොමත් අම්මව තනි කරන්න එපා බං අවුරුද්ද දවසේ නෙවෙයි කවදාවත්ම........ ඉතිං අම්මවත් එක්කන් පොළොන්නරු ගියානම් හරිනේ බං........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ සිද්දිය සැකවින් කිව්වොත් :oo:
    මට බෝස් (BOSE) වර්ගයට අයත් ශ්‍රව්‍ය පද්ධතියක් ගැනීමේ සිහිනයක් තිබුණි.(මගේ ඇත්තේ සිහින 4ක් පමණි -බෝස් සවුන්ඩ් සිස්ටම් එක2-ලොකු එකා සංගීතඥයෙක් වනු දැකීම 3-පොඩි එකී චිත්‍ර ශිල්පිනියක් වනු දැකීම 4-නිවී හැනේ මිය යාමට ලැබීම) එය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකකට ආසන්න ගණනක් වන බැවින් මම වසර එකහමාරක් පමණ ඔය ජොලි වැඩවලට සහ ඇදුම් ගැනීමට තිබෙන සල්ලි ඉතිරි කොට ගිය වසරේ දී එය මිළදී ගතිමි............

    එයින් නිපදෙන සංගීතය පට්ට බව ඔය පහලින් ඉන්න ඇසූ උන් සාක්කිය.........
    අර එදා ගෙදරදී දාලා පෙන්වපු එක නේද.......? :cool:
    :yes::yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට බෝස් (BOSE) වර්ගයට අයත් ශ්‍රව්‍ය පද්ධතියක් ගැනීමේ සිහිනයක් තිබුණි.(මගේ ඇත්තේ සිහින 4ක් පමණි -බෝස් සවුන්ඩ් සිස්ටම් එක2-ලොකු එකා සංගීතඥයෙක් වනු දැකීම 3-පොඩි එකී චිත්‍ර ශිල්පිනියක් වනු දැකීම 4-නිවී හැනේ මිය යාමට ලැබීම) එය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකකට ආසන්න ගණනක් වන බැවින් මම වසර එකහමාරක් පමණ ඔය ජොලි වැඩවලට සහ ඇදුම් ගැනීමට තිබෙන සල්ලි ඉතිරි කොට ගිය වසරේ දී එය මිළදී ගතිමි............

    එයින් නිපදෙන සංගීතය පට්ට බව ඔය පහලින් ඉන්න ඇසූ උන් සාක්කිය.........

    :yes::yes::yes::yes:

    එකෙන්ම නෙවෙයි එකටත් ඉහලින්ම....... හැබැයි ගණන ඇහුණාම කන දෙකෙන් දුම් පිටවුනා වාගේය......

    දෙවන සහ තුන්වන සිහින වර්තමාන සමාජයේ බොහෝ දුලභ බව මාගේ විශ්වාසයයි....... නමුත් විශිෂ්ටයි...... :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑදෑයින්ගේ ගෙවල් වල යන අධ්‍යාපන චාරිකා මිසක් විනෝද චාරිකා වලට නම් මේ මාසේ ඉඩක් නැතිවෙනවා එක ෂුවර්........

    :yes::yes:

    එහෙමද...... කොහොමත් අම්මව තනි කරන්න එපා බං අවුරුද්ද දවසේ නෙවෙයි කවදාවත්ම........ ඉතිං අම්මවත් එක්කන් පොළොන්නරු ගියානම් හරිනේ බං........

    :oo: අම්මා එන්නේ නෑ බං පොළොන්නරු යන්න...... :no: මම හැදුවේ 14 අනුරාධපුරේ එක්කන් ගිහින් එන්න.... උදේම චාරිත්‍රත් ඉවරයි නේ....... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ශික් ශික් ශික් විතරක් මගේ ටියුබ් ලයිට් මතකේ අර කොසා මාමගේ ෆොටෝ ඒක ඔලුවට අවේ නැති හැටි විතරක්....... ශික්........
     
    අම්මා කැමතිද ඉතිං....... හැබැයි රජෝ සෙනග ඉඳීවි පට්ටෙට.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශික් ශික් ශික් විතරක් මගේ ටියුබ් ලයිට් මතකේ අර කොසා මාමගේ ෆොටෝ ඒක ඔලුවට අවේ නැති හැටි විතරක්....... ශික්........
    මම නම් ඒක සිහිපත් වී එය දමා දුනිමි...............
    රිදුණු පාර ඩීටේල්ස් දෙන්න බය ඇයි කියා පී එම් එකකුත් එවා ඇත..........ලොල්ස්!!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නම් ඒක සිහිපත් වී එය දමා දුනිමි...............
    රිදුණු පාර ඩීටේල්ස් දෙන්න බය ඇයි කියා පී එම් එකකුත් එවා ඇත..........ලොල්ස්!!!!

    හයියෝ සල්ලි ෆේක් වීරයාගේ........ :P:P සලකුවාට පස්සෙනේ මීටර් වුනේ හොඳම එකෙන් නෙවෙයිනේ සැලකුවේ කියලා...... අපරාදේ පට්ටම අවස්තාවක් මිස් වුනේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නම් ඒක සිහිපත් වී එය දමා දුනිමි...............
    රිදුණු පාර ඩීටේල්ස් දෙන්න බය ඇයි කියා පී එම් එකකුත් එවා ඇත..........ලොල්ස්!!!!

    කිඹුලා මාමේ මේක දැක්කයි.......http://www.elakiri.com/forum/showthread.php?t=1546953
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මාමේ මේක දැක්කයි.......http://www.elakiri.com/forum/showthread.php?t=1546953
    දුටුවෙමි.............
    පීඑම් එකක් දැම්මෙමි.............
    ඊමේලය ද ලබා දුනිමි........
    හණුක ශල්‍යකර්මයක් නම් අපේ ලොක්කා වෙත යවා වැඩේ නොමිලයේ ම කර දිය හැකිය........:cool:
     
    Status
    Not open for further replies.