EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශික් ශික් ශික් විතරක් මගේ ටියුබ් ලයිට් මතකේ අර කොසා මාමගේ ෆොටෝ ඒක ඔලුවට අවේ නැති හැටි විතරක්....... ශික්........

    :yes: සිරාවට බං...... අද මටත් ඒක අමතක උනා...... ලබන සැරේ දෙන්නම් රිදෙන්න...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දුටුවෙමි.............
    පීඑම් එකක් දැම්මෙමි.............
    ඊමේලය ද ලබා දුනිමි........
    හණුක ශල්‍යකර්මයක් නම් අපේ ලොක්කා වෙත යවා වැඩේ නොමිලයේ ම කර දිය හැකිය........:cool:

    පිං සිදු වේවා..... මේ ඔබතුමා දත් සිටුවන වැඩ කරනවා නේද.........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් ඒක සිහිපත් වී එය දමා දුනිමි...............
    රිදුණු පාර ඩීටේල්ස් දෙන්න බය ඇයි කියා පී එම් එකකුත් එවා ඇත..........ලොල්ස්!!!!

    11.gif
    11.gif
    11.gif
    11.gif

    ඈසීමත් අප්‍රමාණ සතුටකි..... මා හටද එය අමතක විය..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ සල්ලි ෆේක් වීරයාගේ........ :P:P සලකුවාට පස්සෙනේ මීටර් වුනේ හොඳම එකෙන් නෙවෙයිනේ සැලකුවේ කියලා...... අපරාදේ පට්ටම අවස්තාවක් මිස් වුනේ........

    :rofl: අයියෝ කහවණු...... කවුද ඕකා....?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: සිරාවට බං...... අද මටත් ඒක අමතක උනා...... ලබන සැරේ දෙන්නම් රිදෙන්න...... :angry:

    හයියෝ උඹට අමතා වෙච්චි එකනේ බං පුදුමේ........ අපරාදේ බං පට්ටම චාන්ස් එකක් මිස් වුනේ...... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: 14 නැකැත් ඉවර වුන ගමන්ම වගේ ගියොත්......?? :rolleyes:

    ඒත් එහෙමම තමා......... දේදුනුලාගේ අම්මලාත් නැකත් ඉවර වෙච්චි ගමන් යනවයි කිව්වා...... ඉතිං ඒ වගේ හතර පැත්තෙන්ම කි දාහක් එනවා ඇතිද.......?

    මම මේ උඹලාගේ ගමන වලක්වන්න හිතලා කිව්වා නෙවෙයි දෙයියන්ගේ පිහිටෙන් තුනුරුවන්ගේ පිහිටෙන් ගිහිං පරිස්සමෙන් වරෙන්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ උඹට අමතා වෙච්චි එකනේ බං පුදුමේ........ අපරාදේ බං පට්ටම චාන්ස් එකක් මිස් වුනේ...... :oo:

    :rofl: මා ගොඩයෑ...... කලින් වැඩේ වී නොමැත...... :no: චාන්ස් එකක් ලැබුනෙමි....... කොස් මාමිට ස්තූතිය......... :D :D :yes: :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒත් එහෙමම තමා......... දේදුනුලාගේ අම්මලාත් නැකත් ඉවර වෙච්චි ගමන් යනවයි කිව්වා...... ඉතිං ඒ වගේ හතර පැත්තෙන්ම කි දාහක් එනවා ඇතිද.......?

    මම මේ උඹලාගේ ගමන වලක්වන්න හිතලා කිව්වා නෙවෙයි දෙයියන්ගේ පිහිටෙන් තුනුරුවන්ගේ පිහිටෙන් ගිහිං පරිස්සමෙන් වරෙන්.......

    :oo: ඒකත් එහෙමද.....?? බලමුකෝ..... තවම තීරණයක් නෑ..... අනුරාධපුරේ නොගියොත්, එදාට පොලොන්නරු යනවා.... පාසිකුඩා පැත්තෙත් යන්න හිත..... කොහොමත් කිලෝ මීටර් 700ක් විතර මෙදා ගමන..... පෙට්‍රල්..... :shocked: :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒකත් එහෙමද.....?? බලමුකෝ..... තවම තීරණයක් නෑ..... අනුරාධපුරේ නොගියොත්, එදාට පොලොන්නරු යනවා.... පාසිකුඩා පැත්තෙත් යන්න හිත..... කොහොමත් කිලෝ මීටර් 700ක් විතර මෙදා ගමන..... පෙට්‍රල්..... :shocked: :(

    පෙට්‍රල් වගේද බං ඔය ගමනෙන් ලැබෙන සතුට....... ගිහිං වරෙන් හැමදාම නිතර යනවා කියලයි...... :cool:
     
    Status
    Not open for further replies.