බැලුවා.....
![]()
උඹට හරි යයිද.........?
බැලුවා.....
![]()
බබා හම්බෙලා මේ ෆේක් එකවුන්ට් එකටත්......![]()
ආයේ එයි එකක් හදාගෙන..... පිස්සු &@(*&)(@*()@ ලා 
උඹට හරි යයිද.........?
නෑ බං.... ඌ හොයන රූට් වල නෑ නේ අපේ ඒවා..... අනික ඕවා මාසෙන් ගැලෙව්වහම, ආයේ පේන්ට් කරන්න වෙනවා...... 
ආයේ එයි එකක් හදාගෙන..... පිස්සු &@(*&)(@*()@ ලා
![]()

![]()
නෑ බං.... ඌ හොයන රූට් වල නෑ නේ අපේ ඒවා..... අනික ඕවා මාසෙන් ගැලෙව්වහම, ආයේ පේන්ට් කරන්න වෙනවා......
![]()
ඒයි එහෙම කරාම ආයේ පේන්ට් කරන්නත් වෙනවද.......? එහෙනං අපරාදේ.........
ඔය අලවන ස්ටිකර් ගලවනකොට, පේන්ට් එකත් එක්ක ගැලවිලා එන්නේ බං....... 
ඔය අලවන ස්ටිකර් ගලවනකොට, පේන්ට් එකත් එක්ක ගැලවිලා එන්නේ බං.......
![]()
බ්‍රිජ් නම් ක්‍රමය කරමි.....පිං සිදු වේවා..... මේ ඔබතුමා දත් සිටුවන වැඩ කරනවා නේද.........?

මගේ චාජරේ..............

එක දිනක ට්‍රිපක් නිසා මහන්සිය පමණක් නිසාද අපි බොන නිසාද තනිකඩව හොදයි හැගේ නමුත්![]()

මම මෙච්චර කල් හිතන හිටියේ ඔහොම බස් එක පුරා ස්ටිකර් අලවන්නේ හදිස්සියේ ගලවන්න වුනොත් අවුලක් නැතුව ඇති හින්දා වෙන්න ඇති කියලා.........
පිස්සුද.... ඒවා ගලවනකොට, ඒවා අලවපු ගම් එක පාරවල් පිටින් බස් එකේ හිටිනවා..... පේන්ට් එක ගැලවිලා එනවා....... ඕවා ඈලෙව්වොත්, ඈලෙව්වම තමා...... නැත්නම් ආයේ පේන්ට් කරන්න වෙනවා අනිවා....... 
බ්‍රිජ් නම් ක්‍රමය කරමි.....
ඉම්ප්ලාන්ට් නොකරමි.......මගේ ඉම්ප්ලාන්ට් කරන්නේ මගේ රූමා වන ආර්.කේ. ය.
මගේ චාජරේ..............![]()
![]()
පිස්සුද.... ඒවා ගලවනකොට, ඒවා අලවපු ගම් එක පාරවල් පිටින් බස් එකේ හිටිනවා..... පේන්ට් එක ගැලවිලා එනවා....... ඕවා ඈලෙව්වොත්, ඈලෙව්වම තමා...... නැත්නම් ආයේ පේන්ට් කරන්න වෙනවා අනිවා.......
![]()

පිස්සුද.... ඒවා ගලවනකොට, ඒවා අලවපු ගම් එක පාරවල් පිටින් බස් එකේ හිටිනවා..... පේන්ට් එක ගැලවිලා එනවා....... ඕවා ඈලෙව්වොත්, ඈලෙව්වම තමා...... නැත්නම් ආයේ පේන්ට් කරන්න වෙනවා අනිවා.......
![]()

ඔය යකඩ තහඩු වලට මොන පෙන්ට් ද බං... හුනු ටිකක් හරි සමර ටිකක් හරි ගාපං...![]()

2 , 3 අනිවා ඔබ හිතන ආකාරයටම සිදුවේවි , ජස්ටින් අයියාගේ ගේ සංගීතයේ කියන වචන ටික අල්ලා ගාන්න බැරිව සින්දුවේ පද පේලිය ඉවරවෙනකොට කියන ඔහ්හ් බේබි යන පදය පමණක් කියන සුකිරි බටිලි ලෝකය ක උබ සංගීත රසය මොකද්ද කියල ඔන්ලයින් එවුන්ට කියල දුන්න ඒ පිනම ඇති 2 සාර්ථක වීමටමට බෝස් (BOSE) වර්ගයට අයත් ශ්‍රව්‍ය පද්ධතියක් ගැනීමේ සිහිනයක් තිබුණි.(මගේ ඇත්තේ සිහින 4ක් පමණි -බෝස් සවුන්ඩ් සිස්ටම් එක2-ලොකු එකා සංගීතඥයෙක් වනු දැකීම 3-පොඩි එකී චිත්‍ර ශිල්පිනියක් වනු දැකීම 4-නිවී හැනේ මිය යාමට ලැබීම) එය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකකට ආසන්න ගණනක් වන බැවින් මම වසර එකහමාරක් පමණ ඔය ජොලි වැඩවලට සහ ඇදුම් ගැනීමට තිබෙන සල්ලි ඉතිරි කොට ගිය වසරේ දී එය මිළදී ගතිමි............
එයින් නිපදෙන සංගීතය පට්ට බව ඔය පහලින් ඉන්න ඇසූ උන් සාක්කිය.........
![]()

2 , 3 අනිවා ඔබ හිතන ආකාරයටම සිදුවේවි , ජස්ටින් අයියාගේ ගේ සංගීතයේ කියන වචන ටික අල්ලා ගාන්න බැරිව සින්දුවේ පද පේලිය ඉවරවෙනකොට කියන ඔහ්හ් බේබි යන පදය පමණක් කියන සුකිරි බටිලි ලෝකය ක උබ සංගීත රසය මොකද්ද කියල ඔන්ලයින් එවුන්ට කියල දුන්න ඒ පිනම ඇති 2 සාර්ථක වීමට
අනෙක සාර්ථක වනවා කියන්නේ උබගේ ගෙදර බිත්තියේ සිත්තම් කර ඇති හෙළ චිත්‍ර සාහිතයේ අනුරුව ඔබගේ දරුවන්ට නිතර නෙත ගැටෙන බැවින් ඔවුන් නිරායාසයෙන් එහි රසයට සමවදිනවා නියතය
හැකි අවස්තාවක රස විදිමු![]()

සසල හද විල් තෙර සදහා මම එතෙක් මෙතෙක් ලැබූ උත්කෘෂ්තම අගය කිරීම බව ගෞරවයෙන් සහ කදුළු පිරි නෙතින් පළකරමි...!!!!!!!!!!!!!!!2 , 3 අනිවා ඔබ හිතන ආකාරයටම සිදුවේවි , ජස්ටින් අයියාගේ ගේ සංගීතයේ කියන වචන ටික අල්ලා ගාන්න බැරිව සින්දුවේ පද පේලිය ඉවරවෙනකොට කියන ඔහ්හ් බේබි යන පදය පමණක් කියන සුකිරි බටිලි ලෝකය ක උබ සංගීත රසය මොකද්ද කියල ඔන්ලයින් එවුන්ට කියල දුන්න ඒ පිනම ඇති 2 සාර්ථක වීමට
අනෙක සාර්ථක වනවා කියන්නේ උබගේ ගෙදර බිත්තියේ සිත්තම් කර ඇති හෙළ චිත්‍ර සාහිතයේ අනුරුව ඔබගේ දරුවන්ට නිතර නෙත ගැටෙන බැවින් ඔවුන් නිරායාසයෙන් එහි රසයට සමවදිනවා නියතය
හැකි අවස්තාවක රස විදිමු![]()

සසල හද විල් තෙර සදහා මම එතෙක් මෙතෙක් ලැබූ උත්කෘෂ්තම අගය කිරීම බව ගෞරවයෙන් සහ කදුළු පිරි නෙතින් පළකරමි...!!!!!!!!!!!!!!!![]()

sirawatamaඑක තමයි සත්‍ය මචන්සසල හද විල් තෙර සදහා මම එතෙක් මෙතෙක් ලැබූ උත්කෘෂ්තම අගය කිරීම බව ගෞරවයෙන් සහ කදුළු පිරි නෙතින් පළකරමි...!!!!!!!!!!!!!!!![]()