ශික් ශික් ශික් විතරක් මගේ ටියුබ් ලයිට් මතකේ අර කොසා මාමගේ ෆොටෝ ඒක ඔලුවට අවේ නැති හැටි විතරක්....... ශික්........
සිරාවට බං...... අද මටත් ඒක අමතක උනා...... ලබන සැරේ දෙන්නම් රිදෙන්න...... 
ශික් ශික් ශික් විතරක් මගේ ටියුබ් ලයිට් මතකේ අර කොසා මාමගේ ෆොටෝ ඒක ඔලුවට අවේ නැති හැටි විතරක්....... ශික්........
සිරාවට බං...... අද මටත් ඒක අමතක උනා...... ලබන සැරේ දෙන්නම් රිදෙන්න...... 
අම්මා කැමතිද ඉතිං....... හැබැයි රජෝ සෙනග ඉඳීවි පට්ටෙට.........
14 නැකැත් ඉවර වුන ගමන්ම වගේ ගියොත්......?? 
දුටුවෙමි.............
පීඑම් එකක් දැම්මෙමි.............
ඊමේලය ද ලබා දුනිමි........
හණුක ශල්‍යකර්මයක් නම් අපේ ලොක්කා වෙත යවා වැඩේ නොමිලයේ ම කර දිය හැකිය........![]()
මම නම් ඒක සිහිපත් වී එය දමා දුනිමි...............
රිදුණු පාර ඩීටේල්ස් දෙන්න බය ඇයි කියා පී එම් එකකුත් එවා ඇත..........ලොල්ස්!!!!

හයියෝ සල්ලි ෆේක් වීරයාගේ........සලකුවාට පස්සෙනේ මීටර් වුනේ හොඳම එකෙන් නෙවෙයිනේ සැලකුවේ කියලා...... අපරාදේ පට්ටම අවස්තාවක් මිස් වුනේ........
අයියෝ කහවණු...... කවුද ඕකා....?? 
සිරාවට බං...... අද මටත් ඒක අමතක උනා...... ලබන සැරේ දෙන්නම් රිදෙන්න......
![]()

14 නැකැත් ඉවර වුන ගමන්ම වගේ ගියොත්......??
![]()
අයියෝ කහවණු...... කවුද ඕකා....??
![]()

හයියෝ උඹට අමතා වෙච්චි එකනේ බං පුදුමේ........ අපරාදේ බං පට්ටම චාන්ස් එකක් මිස් වුනේ......![]()
මා ගොඩයෑ...... කලින් වැඩේ වී නොමැත......
චාන්ස් එකක් ලැබුනෙමි....... කොස් මාමිට ස්තූතිය.........

මා ගොඩයෑ...... කලින් වැඩේ වී නොමැත......
චාන්ස් එකක් ලැබුනෙමි....... කොස් මාමිට ස්තූතිය.........
![]()
![]()
![]()
![]()

ඒත් එහෙමම තමා......... දේදුනුලාගේ අම්මලාත් නැකත් ඉවර වෙච්චි ගමන් යනවයි කිව්වා...... ඉතිං ඒ වගේ හතර පැත්තෙන්ම කි දාහක් එනවා ඇතිද.......?
මම මේ උඹලාගේ ගමන වලක්වන්න හිතලා කිව්වා නෙවෙයි දෙයියන්ගේ පිහිටෙන් තුනුරුවන්ගේ පිහිටෙන් ගිහිං පරිස්සමෙන් වරෙන්.......
ඒකත් එහෙමද.....?? බලමුකෝ..... තවම තීරණයක් නෑ..... අනුරාධපුරේ නොගියොත්, එදාට පොලොන්නරු යනවා.... පාසිකුඩා පැත්තෙත් යන්න හිත..... කොහොමත් කිලෝ මීටර් 700ක් විතර මෙදා ගමන..... පෙට්‍රල්.....

ඒකත් එහෙමද.....?? බලමුකෝ..... තවම තීරණයක් නෑ..... අනුරාධපුරේ නොගියොත්, එදාට පොලොන්නරු යනවා.... පාසිකුඩා පැත්තෙත් යන්න හිත..... කොහොමත් කිලෝ මීටර් 700ක් විතර මෙදා ගමන..... පෙට්‍රල්.....
![]()
![]()