කවදට ද? හෙට?????
ගෙනියන්න පුළුවන් වෙයිද බයික් එකේ...????????
අවුලක් නෑ මම අපේ තාත්තාගේ තුන්රෝදේ එන්නම්......
කවදට ද? හෙට?????
ගෙනියන්න පුළුවන් වෙයිද බයික් එකේ...????????
උඹත් බයයි නේද... ?![]()

එකනේ මමත් මේ අමාරුවෙන් කට වහන ඉන්නේ.......... 
මම බං කිව්වේ...ඌ දන්නේ නෑ ඔය වගත්....ඌ දන්නේ මුගෙ නම් සංකපාල කියලා.........ඌට මුකුත් කියන්න එපා..... ක්ලබ් එක පැත්තේවත් එන්නේ නෑ කිව්වා, උඹලා එක එක විහිලු කරනවා කියලා........
![]()
![]()
![]()

මම බං කිව්වේ...ඌ දන්නේ නෑ ඔය වගත්....ඌ දන්නේ මුගෙ නම් සංකපාල කියලා.........
මම කිව්වා මල්ලි කෙනෙක් ඇති දිනුෂ සංකපාල කියල එයාට දෙන්න කියලා.........
මම දැන ගත්තේ මට කෝල් කරල කිව්ව යුරාජ් මහත්තයට කියන්න ලැප් එක දුන්න කියල මෑන් කිව්වම...............
මමත් ගොං කමට මෙතන ඕක ගැසුවා......
තූ මම!!!!!!!!!!![]()
හරි හරි අවුලක් නෑ..... අන්න සංකපාලයා බැන බැන ඉන්නවා කිඹුලයියගේ වැඩක් තමා ඕක කිය කියා...... 
අමතකද බං හෙට මූ මට මොනවද දෙනවයි කියලා කිව්වේ........![]()
එකනේ මමත් මේ අමාරුවෙන් කට වහන ඉන්නේ..........
![]()
වරෙන්කෝ හෙට..... 
මම බං කිව්වේ...ඌ දන්නේ නෑ ඔය වගත්....ඌ දන්නේ මුගෙ නම් සංකපාල කියලා.........
මම කිව්වා මල්ලි කෙනෙක් ඇති දිනුෂ සංකපාල කියල එයාට දෙන්න කියලා.........
මම දැන ගත්තේ මට කෝල් කරල කිව්ව යුරාජ් මහත්තයට කියන්න ලැප් එක දුන්න කියල මෑන් කිව්වම...............
මමත් ගොං කමට මෙතන ඕක ගැසුවා......
තූ මම!!!!!!!!!!![]()

ආපු වෙලාවේ හායි කියන්න බැරි වුනා ඒකයි එවෙලේ කිව්වේ...... බලන්නකෝ ඉතින් ඒ හායි කියපු එකම 16000 වෙලානේ...... හරිම පුදුමයි නේද.........?![]()

මට එපාවෙලා ඕයි!
හත්මුතු පරම්පරාවේ හැත්ත බුරුත්ත ඔක්කොටම අවුරුද්දට ඇදුම් ගත්තා , උන් ඔක්කොටම දෙන්න එවුන් ඉන්නවා යකෝ මට පටි ජෝකෙක්වත් හම්බ උනෙත් නැහැ ගත්තෙත් නැහැ.... දැන් පොකට් එකත් හිස්
මේකද බන් බැන්ද පිරිමින්ගේ උරුමය , යකෝ මොන තරම් ස්වර්මය යුගයක්ද කලින් ගත කලේ අපි ....

අමතකද බං හෙට මූ මට මොනවද දෙනවයි කියලා කිව්වේ........![]()
එකනේ මමත් මේ අමාරුවෙන් කට වහන ඉන්නේ..........
![]()

නැහැ බන් සෙට් වෙලා දුකට බොමු රිවස්ටන් වල 13 හරි දාහතර හරිකලින් ගතකරපු ස්වර්මය යුගය ගැන මතක කරොත් ඉතිං මෙතන අඬන්න තමා වෙන්නේ........
මේ මෙහෙම කරන්නද එක්කෝ.......
මෙහෙම ත්රෙඩ් එකක් දාලා කරපු සේවය වෙනුවෙන් කස්ටිය කීය කීය හරි දාලා උඹට පටි ජොකෙක් අරන් දෙන්නද.........?
හලි පුදුමයි...![]()
මට එපාවෙලා ඕයි!
හත්මුතු පරම්පරාවේ හැත්ත බුරුත්ත ඔක්කොටම අවුරුද්දට ඇදුම් ගත්තා , උන් ඔක්කොටම දෙන්න එවුන් ඉන්නවා යකෝ මට පටි ජෝකෙක්වත් හම්බ උනෙත් නැහැ ගත්තෙත් නැහැ.... දැන් පොකට් එකත් හිස්
මේකද බන් බැන්ද පිරිමින්ගේ උරුමය , යකෝ මොන තරම් ස්වර්මය යුගයක්ද කලින් ගත කලේ අපි ....

කලින් ගතකරපු ස්වර්මය යුගය ගැන මතක කරොත් ඉතිං මෙතන අඬන්න තමා වෙන්නේ........
මේ මෙහෙම කරන්නද එක්කෝ.......
මෙහෙම ත්රෙඩ් එකක් දාලා කරපු සේවය වෙනුවෙන් කස්ටිය කීය කීය හරි දාලා උඹට පටි ජොකෙක් අරන් දෙන්නද.........?

නැහැ බන් සෙට් වෙලා දුකට බොමු රිවස්ටන් වල 13 හරි දාහතර හරි
ලන්ච් එක මම ගානේ
මට එපාවෙලා ඕයි!
හත්මුතු පරම්පරාවේ හැත්ත බුරුත්ත ඔක්කොටම අවුරුද්දට ඇදුම් ගත්තා , උන් ඔක්කොටම දෙන්න එවුන් ඉන්නවා යකෝ මට පටි ජෝකෙක්වත් හම්බ උනෙත් නැහැ ගත්තෙත් නැහැ.... දැන් පොකට් එකත් හිස්
මේකද බන් බැන්ද පිරිමින්ගේ උරුමය , යකෝ මොන තරම් ස්වර්මය යුගයක්ද කලින් ගත කලේ අපි ....

කතා කරලා වැඩක් නෑ....... 