බොස්ට කිරියේ එකවුන්ට් එකක් තිබුනානම් මේවා බලල වහ කනවා....![]()
එහෙනම් ඌ මෙලහකට මාව දොට්ට දාලා.......
බොසා වහ ටිකක් කන්නේ, මගේ ශෝ රූම් එක දැක්කා නම්..... බොසාගේ එක වගේද ......!!

හවස වැඩ ගිහින් එන්නම්....
සන්ජියෝ උඹටයි, දේදුනුටයි, පැටියටයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....![]()

එහෙම නෙමෙයි බං... සමහර මිනිස්සුන්ට ඕනේ අප්ඩේට් නෙමෙයි... අවුලක් නැතුව උගේ වැඩේ ඉක්මනට කරගන්න... උඹ මොන අප්ඩේට් එක දැම්මත් කස්ටට ඒක තේරෙන්නේ නෑ... ( තේරෙන එකක් ජීවිතේට උඹලට ලැප් හදන්න දෙන්නෙත් නෑ...) ඒක නිසා ලොක්ක කියන විදිහට ඉක්මනට වැඩේ කරලා දෙන්න බලපං... නැත්නම් ලොක්කට කියපං මේන්න මේ සීන් ඔක්කොම කරනව්නම් මෙච්චර වෙලා යනවා... එහෙම නැත්නම් මෙච්චර වෙලා යනවා.. මේකේන් කොයි විදිහටද කරන්න ඕනේ කියලා...
මම ආයේ කිසි අප්ඩේට් එකක් දාන්නේ නෑ..... හැම සොෆ්ට්වෙයා එකම දාන්න යන්නෙත් නෑ..... ඔෆිස් එකයි, ෆයර්ෆොක්ස් එකයි විතරයි දාන්නේ..... හිටුකෝ හොද වැඩක් කරන්න...... 
එතකොට අපිට..?![]()
ඒක තමා බං.... අපිව අමතක කරලා.....
ඒක නෙවේ, 14 ගෙදරද.....?? අපි පානදුරේ යනවා, පුලුවන් උනොත් එන්නම් ඒ පැත්තේ......
15 / 16 යමුද පාසිකුඩා / පොලොන්නරුව පැත්තේ රවුමක්.....?? නවාතැන්, කෑම බීම නොමිලේ..... 

මම ආයේ කිසි අප්ඩේට් එකක් දාන්නේ නෑ..... හැම සොෆ්ට්වෙයා එකම දාන්න යන්නෙත් නෑ..... ඔෆිස් එකයි, ෆයර්ෆොක්ස් එකයි විතරයි දාන්නේ..... හිටුකෝ හොද වැඩක් කරන්න......
![]()

ඒක තමා බං.... අපිව අමතක කරලා.....
ඒක නෙවේ, 14 ගෙදරද.....?? අපි පානදුරේ යනවා, පුලුවන් උනොත් එන්නම් ඒ පැත්තේ......
15 / 16 යමුද පාසිකුඩා / පොලොන්නරුව පැත්තේ රවුමක්.....?? නවාතැන්, කෑම බීම නොමිලේ.....
![]()

කොයි වෙලාවටද එන්නේ...? 
අනිත් එකා ගියානේ.. ආසාවකටවත් දැන් නිවාඩුවක් ගන්න බෑ... 
එක පවුලේ මගේ සහෝදරයෝ වගේ ඉන්න අපේ MC එකේ සහෝදරයින්ටත් ඔවුන්ගේ පවුල් වල හැමෝටමත්.......
![]()
හැමෝගෙම බලාපොරොත්තු, සිහින හිතුවාටත් වඩා හොඳින් ඉටුවෙන........ දුක්, ප්‍රශ්න නැත්තටම නැතිවෙන වාසනාවන්ත නව වසරකට මමත්, දේදුණුත්, අපේ පුංචි දෝණි ජෙනුලිත් හදවතින්ම සුභ පතනවා......

එහෙම තමා බං ඉන්න ඕනා......
![]()
ගෙදර ඉන්නෙ... වරෙන් වරෙන්....කොයි වෙලාවටද එන්නේ...?
15 මම වැඩ බං...අනිත් එකා ගියානේ.. ආසාවකටවත් දැන් නිවාඩුවක් ගන්න බෑ...
![]()
කොහොමත් ඉතින් නැකත් පහු උනාට පස්සේ, බාප්පලගේ ගෙදරත් කිරිබත් ටිකක් ගෙනිහින් දීලා එහෙම තමා එන්න වෙන්නේ......

එහෙම ඉන්න එක උඹ්ටයි හොඳ නැත්තේ...
මගේ මොකෝ බං..... දැන් අවුරුද්දකටත් වඩා මම කලා නේ උපරිමෙන්..... එහෙම කරලත් අහගන්න වෙනවා නම් වැඩක් නෑ නේ..... අබාන්ස් එකේ ඉන්නකොට, කස්ටමර්ට ඕනා කරන සොෆ්ට්වෙයා ඔක්කොම අඩු නැතුව දාලා දීලා, කස්ටමර්ලා මට ස්තූති කරලා ලෙටර් පවා දාලා තිබ්බා...... ඒකට මෙහේ.... මෙලෝ රහක් නෑ..... 
කොහොමත් ඉතින් නැකත් පහු උනාට පස්සේ, බාප්පලගේ ගෙදරත් කිරිබත් ටිකක් ගෙනිහින් දීලා එහෙම තමා එන්න වෙන්නේ......
![]()
අයියෝ 15 වැඩද.....??![]()