EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොස්ට කිරියේ එකවුන්ට් එකක් තිබුනානම් මේවා බලල වහ කනවා....:P

    :rofl: :P :lol: එහෙනම් ඌ මෙලහකට මාව දොට්ට දාලා....... :P බොසා වහ ටිකක් කන්නේ, මගේ ශෝ රූම් එක දැක්කා නම්..... බොසාගේ එක වගේද ......!! :cool: :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හවස වැඩ ගිහින් එන්නම්....:rolleyes:
    සන්ජියෝ උඹටයි, දේදුනුටයි, පැටියටයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා....:cool::love:

    එතකොට අපිට..?:frown:
     
    • Like
    Reactions: gayankuwait

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම නෙමෙයි බං... සමහර මිනිස්සුන්ට ඕනේ අප්ඩේට් නෙමෙයි... අවුලක් නැතුව උගේ වැඩේ ඉක්මනට කරගන්න... උඹ මොන අප්ඩේට් එක දැම්මත් කස්ටට ඒක තේරෙන්නේ නෑ... ( තේරෙන එකක් ජීවිතේට උඹලට ලැප් හදන්න දෙන්නෙත් නෑ... :P ) ඒක නිසා ලොක්ක කියන විදිහට ඉක්මනට වැඩේ කරලා දෙන්න බලපං... නැත්නම් ලොක්කට කියපං මේන්න මේ සීන් ඔක්කොම කරනව්නම් මෙච්චර වෙලා යනවා... එහෙම නැත්නම් මෙච්චර වෙලා යනවා.. මේකේන් කොයි විදිහටද කරන්න ඕනේ කියලා...

    :oo: මම ආයේ කිසි අප්ඩේට් එකක් දාන්නේ නෑ..... හැම සොෆ්ට්වෙයා එකම දාන්න යන්නෙත් නෑ..... ඔෆිස් එකයි, ෆයර්ෆොක්ස් එකයි විතරයි දාන්නේ..... හිටුකෝ හොද වැඩක් කරන්න...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට අපිට..?:frown:

    :( ඒක තමා බං.... අපිව අමතක කරලා..... :( ඒක නෙවේ, 14 ගෙදරද.....?? අපි පානදුරේ යනවා, පුලුවන් උනොත් එන්නම් ඒ පැත්තේ...... :yes: 15 / 16 යමුද පාසිකුඩා / පොලොන්නරුව පැත්තේ රවුමක්.....?? නවාතැන්, කෑම බීම නොමිලේ..... :D:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මම ආයේ කිසි අප්ඩේට් එකක් දාන්නේ නෑ..... හැම සොෆ්ට්වෙයා එකම දාන්න යන්නෙත් නෑ..... ඔෆිස් එකයි, ෆයර්ෆොක්ස් එකයි විතරයි දාන්නේ..... හිටුකෝ හොද වැඩක් කරන්න...... :angry:

    අපෝ උඹ ....:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :( ඒක තමා බං.... අපිව අමතක කරලා..... :( ඒක නෙවේ, 14 ගෙදරද.....?? අපි පානදුරේ යනවා, පුලුවන් උනොත් එන්නම් ඒ පැත්තේ...... :yes: 15 / 16 යමුද පාසිකුඩා / පොලොන්නරුව පැත්තේ රවුමක්.....?? නවාතැන්, කෑම බීම නොමිලේ..... :D:yes:

    ගෙදර ඉන්නෙ... වරෙන් වරෙන්....:D:D කොයි වෙලාවටද එන්නේ...? :cool:

    15 මම වැඩ බං...:( අනිත් එකා ගියානේ.. ආසාවකටවත් දැන් නිවාඩුවක් ගන්න බෑ... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක පවුලේ මගේ සහෝදරයෝ වගේ ඉන්න අපේ MC එකේ සහෝදරයින්ටත් ඔවුන්ගේ පවුල් වල හැමෝටමත්.......

    happy_sinhala_new_year_by_ahinsaka-d4w70an.jpg

    හැමෝගෙම බලාපොරොත්තු, සිහින හිතුවාටත් වඩා හොඳින් ඉටුවෙන........ දුක්, ප්‍රශ්න නැත්තටම නැතිවෙන වාසනාවන්ත නව වසරකට මමත්, දේදුණුත්, අපේ පුංචි දෝණි ජෙනුලිත් හදවතින්ම සුභ පතනවා......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක පවුලේ මගේ සහෝදරයෝ වගේ ඉන්න අපේ MC එකේ සහෝදරයින්ටත් ඔවුන්ගේ පවුල් වල හැමෝටමත්.......

    happy_sinhala_new_year_by_ahinsaka-d4w70an.jpg

    හැමෝගෙම බලාපොරොත්තු, සිහින හිතුවාටත් වඩා හොඳින් ඉටුවෙන........ දුක්, ප්‍රශ්න නැත්තටම නැතිවෙන වාසනාවන්ත නව වසරකට මමත්, දේදුණුත්, අපේ පුංචි දෝණි ජෙනුලිත් හදවතින්ම සුභ පතනවා......

    උඹටත් එසේම වේවා... ලබන සිංහල අවුරුද්දට කලින් වාහන උනට බෙහෙත් ලැබේවා කියලා ඉතසිතින් මම විශේශ ප්‍රාර්ථනාවක් කරනවා... :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදර ඉන්නෙ... වරෙන් වරෙන්....:D:D කොයි වෙලාවටද එන්නේ...? :cool:

    15 මම වැඩ බං...:( අනිත් එකා ගියානේ.. ආසාවකටවත් දැන් නිවාඩුවක් ගන්න බෑ... :no:

    :oo: කොහොමත් ඉතින් නැකත් පහු උනාට පස්සේ, බාප්පලගේ ගෙදරත් කිරිබත් ටිකක් ගෙනිහින් දීලා එහෙම තමා එන්න වෙන්නේ...... :yes:

    අයියෝ 15 වැඩද.....?? :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම ඉන්න එක උඹ්ටයි හොඳ නැත්තේ...

    :frown: :oo: මගේ මොකෝ බං..... දැන් අවුරුද්දකටත් වඩා මම කලා නේ උපරිමෙන්..... එහෙම කරලත් අහගන්න වෙනවා නම් වැඩක් නෑ නේ..... අබාන්ස් එකේ ඉන්නකොට, කස්ටමර්ට ඕනා කරන සොෆ්ට්වෙයා ඔක්කොම අඩු නැතුව දාලා දීලා, කස්ටමර්ලා මට ස්තූති කරලා ලෙටර් පවා දාලා තිබ්බා...... ඒකට මෙහේ.... මෙලෝ රහක් නෑ..... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: කොහොමත් ඉතින් නැකත් පහු උනාට පස්සේ, බාප්පලගේ ගෙදරත් කිරිබත් ටිකක් ගෙනිහින් දීලා එහෙම තමා එන්න වෙන්නේ...... :yes:

    අයියෝ 15 වැඩද.....?? :(

    ආ... උදේ 9 ඉදන් දවල් වෙනකන් වයිෆ්ගෙ ගෙදර සෙට් එක අපේ ගෙදර... :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එක පවුලේ මගේ සහෝදරයෝ වගේ ඉන්න අපේ MC එකේ සහෝදරයින්ටත් ඔවුන්ගේ පවුල් වල හැමෝටමත්.......

    happy_sinhala_new_year_by_ahinsaka-d4w70an.jpg

    හැමෝගෙම බලාපොරොත්තු, සිහින හිතුවාටත් වඩා හොඳින් ඉටුවෙන........ දුක්, ප්‍රශ්න නැත්තටම නැතිවෙන වාසනාවන්ත නව වසරකට මමත්, දේදුණුත්, අපේ පුංචි දෝණි ජෙනුලිත් හදවතින්ම සුභ පතනවා......

    එසෙම වෙවා මචන් උබටත් පවුලෙ සැමටත් සුබ සුබ අලුත් අවුරුද්දක් වෙවා එක සිතින් පතනවා
    :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: :oo: මගේ මොකෝ බං..... දැන් අවුරුද්දකටත් වඩා මම කලා නේ උපරිමෙන්..... එහෙම කරලත් අහගන්න වෙනවා නම් වැඩක් නෑ නේ..... අබාන්ස් එකේ ඉන්නකොට, කස්ටමර්ට ඕනා කරන සොෆ්ට්වෙයා ඔක්කොම අඩු නැතුව දාලා දීලා, කස්ටමර්ලා මට ස්තූති කරලා ලෙටර් පවා දාලා තිබ්බා...... ඒකට මෙහේ.... මෙලෝ රහක් නෑ..... :angry:

    මම නම් කොච්චර කරත් appreciation නම් ලැබිලා නෑ... :no:
     
    Status
    Not open for further replies.