EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිලා:rofl:

    :rofl::P :lol: රිදිලා........ :P
    මේක මාව ම ඒම් කරල ගහපු එකක්........:dull::dull:
    නැත්තං කිඹුළයි දතයි දෙකම සෙට් කරන්නේ කොහොමද??????:angry::angry::angry:

    අහුවෙච්චාවෙකො කරපු එකාව......@ දෙක පිටින් කනව මම ඕකව!!!!!:frown::angry::angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: උඹලා ඉතින් කස්ටමර්ලා එක්ක මුහු වෙන්නේ නෑ නේ......!!

    බොට කලින් යකෝ මම කස්ටමර්ස් ලත් එක්ක වැඩ කරේ... 2001 ඉදන් 2006 වෙනකන්... :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේක මාව ම ඒම් කරල ගහපු එකක්........:dull::dull:
    නැත්තං කිඹුළයි දතයි දෙකම සෙට් කරන්නේ කොහොමද??????:angry::angry::angry:

    අහුවෙච්චාවෙකො කරපු එකාව......@ දෙක පිටින් කනව මම ඕකව!!!!!:frown::angry::angry::angry:

    ඇම් ඇල් ඔක හදලා තියෙන්නෙ:yes::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙම ද??????:dull::dull::dull:

    මම දෙන්නම් ඔය වල් හොටු මූකලං බස්සට @ දෙක වහලෙට වැටෙන්න සෙට් වෙච්ච වෙලාවක.........:angry::angry::angry::angry:

    දෙකක් හොයන්න තියෙද කියන එක තම්යි ප්‍රශ්නෙ:P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක මාව ම ඒම් කරල ගහපු එකක්........:dull::dull:
    නැත්තං කිඹුළයි දතයි දෙකම සෙට් කරන්නේ කොහොමද??????:angry::angry::angry:

    අහුවෙච්චාවෙකො කරපු එකාව......@ දෙක පිටින් කනව මම ඕකව!!!!!:frown::angry::angry::angry:

    :rofl: ඒකත් එහෙම නේන්නම්..... කිඹුලා විතරක් නම් මදෑ..... දතුත් අල්ලගෙන...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොට කලින් යකෝ මම කස්ටමර්ස් ලත් එක්ක වැඩ කරේ... 2001 ඉදන් 2006 වෙනකන්... :angry:

    :oo: හරි හරි ඉතින් මම දන්නවයෑ ඒක......?? ඒ කොහෙද ඒ වැඩ කරේ.....?? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: හරි හරි ඉතින් මම දන්නවයෑ ඒක......?? ඒ කොහෙද ඒ වැඩ කරේ.....?? :rolleyes:

    2001 ඉදන් 2002 වෙනකං ලොජිටෙක් කියල පොඩි පොට් එකක්...
    2003 ඉඳන් 2006 වෙනකන් මයිටෙක් එකේ වැඩ කරේ,,, අන්තිම අවුරුද්දේ RMA කරේ මම... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2001 ඉදන් 2002 වෙනකං ලොජිටෙක් කියල පොඩි පොට් එකක්...
    2003 ඉඳන් 2006 වෙනකන් මයිටෙක් එකේ වැඩ කරේ,,, අන්තිම අවුරුද්දේ RMA කරේ මම... :baffled:

    :oo: ලොජිටෙක් එක නම් නොදනී..... මයිටෙක් එක නම් දනී.... :D හොදට කස්ටමර්ලගෙන් බැනුම් අහලා පුරුදු ඈති නේ.... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ලොජිටෙක් එක නම් නොදනී..... මයිටෙක් එක නම් දනී.... :D හොදට කස්ටමර්ලගෙන් බැනුම් අහලා පුරුදු ඈති නේ.... :P

    පුරුදුයි.. ඒත් ගේම ඉල්ලන් ආපෞ ගොඩක් උන් මාත් එක්ක පස්සේ ශේප් වුනා... :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇම් ඇල් ඔක හදලා තියෙන්නෙ:yes::rofl:

    :angry: :angry:

    2001 ඉදන් 2002 වෙනකං ලොජිටෙක් කියල පොඩි පොට් එකක්...
    2003 ඉඳන් 2006 වෙනකන් මයිටෙක් එකේ වැඩ කරේ,,, අන්තිම අවුරුද්දේ RMA කරේ මම... :baffled:

    MiTec weda karada ... issara hodama service ekak thibbe unge witharai ... dannam kohomada dannae
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුරුදුයි.. ඒත් ගේම ඉල්ලන් ආපෞ ගොඩක් උන් මාත් එක්ක පස්සේ ශේප් වුනා... :P

    :D එල එල..... :) කස්ටමර්ලා එක්ක වැඩ කරනවා කියන එක සෙල්ලම් නෑ...... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry: :angry:

    MiTec weda karada ... issara hodama service ekak thibbe unge witharai ... dannam kohomada dannae

    අපි ඉන්න කාලේ හොදයි බං... මමයි තව එකෙකුයි ඉදන් ගානට වැඩේ කරා... ගොඩක් සිංහල උන් වැඩ කරා ටෙක්නිකල් එකේ... මම අයින් වෙලා කාලයක් යනකන් හොඳට තිබ්බා... දැන් නම් ගන්න දෙයක් නෑ.. අමු චා... දැන් ටෙක්නිකල් එකේ ඉන්නේ නීට් එකේ හිටපු බක පන්ඩිතයෝ ටිකක්...
     
    Status
    Not open for further replies.