EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න උඹට වැරදුන තැන මල්ලි, කෝට් නොකරන එක අපි දෙන්නගේ වැඩක්.....;)
    ඒත් තරියගේවත් මගේවත් හිත්වල නම් කිසිම කොස්සක් නෑ. ඒක දන්නේ අපි දෙන්න.:cool:
    මෙතන පේන දේට වඩා සැබෑ තත්වේ වෙනස්..... :P

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළණි....... :) 76 කුකුළා පතායා වෙත ලගාවී ඈද්ද......?? :rolleyes: :P
    පෑන්විලි ටිකක් ගෙනිච්චද දන්නේනෑ....:rolleyes::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: ලන්තෙ උන් ටික ජබුක්..... :P
    :no: අපි බය නැහැ බය උනෙ නැහැ පස්සට ගියෙ නැහැ වල් සිංහයො වලිගෙ අකුල ගෙන දුවන්නෙ එ කාලෙ ලන්තෙ එකෙක්ව දැක්කොත්:rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙක්වත් නෑ...:rolleyes:
    කට්ටිය පරණ අවුරුද්දට වැඩ අවසන් කරනවා වගේ...;)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අන්න උඹට වැරදුන තැන මල්ලි, කෝට් නොකරන එක අපි දෙන්නගේ වැඩක්.....;)
    ඒත් තරියගේවත් මගේවත් හිත්වල නම් කිසිම කොස්සක් නෑ. ඒක දන්නේ අපි දෙන්න.:cool:
    මෙතන පේන දේට වඩා සැබෑ තත්වේ වෙනස්..... :P
    ඒක එහෙම නෙමේ නම් අපිත් ඒකට කැමති....:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :no: අපි බය නැහැ බය උනෙ නැහැ පස්සට ගියෙ නැහැ වල් සිංහයො වලිගෙ අකුල ගෙන දුවන්නෙ එ කාලෙ ලන්තෙ එකෙක්ව දැක්කොත්:rofl::rofl::rofl:
    ඒ කාලේ ගැන නෙමේ කිව්වේ....:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: අපි බය නැහැ බය උනෙ නැහැ පස්සට ගියෙ නැහැ වල් සිංහයො වලිගෙ අකුල ගෙන දුවන්නෙ එ කාලෙ ලන්තෙ එකෙක්ව දැක්කොත්:rofl::rofl::rofl:

    :rofl: ඔහොම තමා කියන්නේ..... :lol:
     
    Status
    Not open for further replies.