අන්න උඹට වැරදුන තැන මල්ලි, කෝට් නොකරන එක අපි දෙන්නගේ වැඩක්.....ජංගි දාලද නැද්ද කියන්න අපි දන්නේ නෑ..ඒ වුනාට දෙන්නගේ හිත් වල පොඩි පොඩි කොහු තියෙනවා..ත්රෙඩ් එක ඇතුලෙදි ඒක පේනවා....
උදාහරණයක් ගත්තොත් තරි අයියා මිනි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ..මිනි ලොක්කා තරි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ...![]()



ඔව්... හැබැයි අපි අවංකව එයාලා එක්ක කතා කරනවනම් ගොඩක් ශේප් කරගන්න පුලුවං... මම සමහර රිප්ලේස්මන්ට් මාස දෙක තුන ඇදලා තියෙනවා කස්ටමර් ව ශේප් කරගෙන... හැබැයි අලුත් බඩු ආවහම ඌට වොරන්ටි එක එක්ස්ටෙන්ඩ් කරලා දුන්න අපි තියන් හිටපු කාලෙට... පුලුවන් හැම වෙලාවෙම බැකප් එකක් දුන්නා...![]()
එකෙන්ම....... අපි ශේප් එකේ කතා කරන් ඉන්නවා නම්, කස්ටමර් ෆුල් ශේප් කරගතහැකි...... 
ඔව් බන් 2001 මම ඕකුන්ගෙන් 40gb maxtor hdd එකක් මාරු කරගන්න වැන්දෙ නැති ටික විතරයි ... replace කරන හැම හාඩ් එකේම මොකක් හරි අවුලක් .. පස්සෙ හාඩ් ඩිස්ක් 5ක් මාරු කරල warranty ඉවරවෙන්න මාසයක් තියෙද්දි අයිති කාරය හම්බෙලා කතා කරාම තමයි පැකින් පිටින් hdd එකක් දුන්නෙ ... ඔන්න සිංහලයොන්ගෙ වැඩ![]()
ඔය කට්ටම, මම PC House එකේ කෑවා ඔය කාලෙම.......
අන්තිමට මාමා එක්ක ගිහින්, ගේම ඉල්ලලා තමා හාඩ් එක මාරු කරගත්තේ...... 
එක දන්නෙ නැද්ද අද දවසෙ ත්රෙඩ් එක එක![]()
ආතල් එකක් මිස් වෙලා වගේ...... 
එළිපිට නෑ..ඒ වුනාට යටින් ගේම කියලා පෙන්නේ අපිට නම්....
![]()


යටින් පේනවද, ඇයි ජ*ගිය ඇඳලා නැද්ද....![]()
ගම්පහෙන් ජබුක්.... 
දැන් ඒක Leader ද මොකක්ද නේද...![]()
නීට් එක තිබ්බ තැන දැන් තියෙන ඒ කඩේ හම්බ කඩයක්.....

ලන්තේ උන් බයයිනෙ බං..සෙට් එක පිටින් ඉන්න කොට විතරයි ඕකුන්ගේ කටවල්...
![]()
ලන්තෙ උන් ටික ජබුක්..... 
ජංගි දාලද නැද්ද කියන්න අපි දන්නේ නෑ..ඒ වුනාට දෙන්නගේ හිත් වල පොඩි පොඩි කොහු තියෙනවා..ත්රෙඩ් එක ඇතුලෙදි ඒක පේනවා....
උදාහරණයක් ගත්තොත් තරි අයියා මිනි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ..මිනි ලොක්කා තරි අයියගේ ඒවා කෝට් කරන්නේ නෑ...![]()
