EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo::cool::cool::)
    අම්මෝ ඇති යාන්තන්, පාලුවේ හිටියේ උඹල නැතිව.....;)
    කොහොමද ට්‍රිප....:rolleyes:

    :D අපි හිටියහමත් බනිනවා..... නැතත් බනිනවා...... :baffled: :(

    ට්‍රිප් එක වරදක් නෑ...... මග දිගට ** පොලිස් කාරයෝ හිටිය නිසා, යන්න පැය 4ක්..... එන්න පැය 6ක් ගියා...... :angry:

    යද්දි ගහන් ගියේ 95න්...... එද්දි නම් 90න්...... කොහොම නමුත් 16.11ක් කරලා තිබ්බා ලීටරේට...... :yes: :D :love:

    33cp0gh.jpg

    New Beast ~ Same Bloodline :rofl: :P ;) :cool:

    35iwzgk.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ නම් හොඳ ආතල් එකක් ගන්නවා ඇති... ලොකු ට්‍රිපක් යනවා කිව්වෙ... :cool:

    :rofl: පොළොන්නරුවේ ඉදන් පාසිකුඩා වලට, තනි කෙලින් පාර...... ආන්න නයිට් රේස් එහෙම තියන්න නම්, නියම පාර...... :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D අපි හිටියහමත් බනිනවා..... නැතත් බනිනවා...... :baffled: :(

    ට්‍රිප් එක වරදක් නෑ...... මග දිගට ** පොලිස් කාරයෝ හිටිය නිසා, යන්න පැය 4ක්..... එන්න පැය 6ක් ගියා...... :angry:

    යද්දි ගහන් ගියේ 95න්...... එද්දි නම් 90න්...... කොහොම නමුත් 16.11ක් කරලා තිබ්බා ලීටරේට...... :yes: :D :love:

    New Beast ~ Same Bloodline :rofl: :P ;) :cool:

    35iwzgk.jpg

    gara yaka wage :D

    uba ara board eka gahuwe nadda ? Defence eka :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    gara yaka wage :D

    uba ara board eka gahuwe nadda ? Defence eka :oo:

    :frown: දුක හිතෙන කතා කියන්න එපා සහෝ..... :(

    :oo: අවුරුදු දවසේ, මාමලගේ ගෙදර යන්න උනේ නෑ නේ..... හොදට නිදාගත්තා මිසක්.... ඉතින් ඒක ගන්න උනේ නෑ...... මම යද්දි නම්, පාගලා යන එකෙක් පස්සේ තියාගෙන ගියා..... එනකොට නම් කාත්තන්කුඩි CTB එකක් පස්සේ තියාගෙන ආවා..... :P අඹේපුස්සේ ඉදන්, කවුදෝ පොලිටික්කෙක්ගේ වාහන සෙට් එකක් පස්සේ ආවා..... :P

    තනි ඉරක් කැපුවා, පොලිස් කාරයෙක්ට පෙනි පෙනීම..... ඌට මාව අල්ලන්න විසිල් ගහන්න බෑ..... ඉස්සරහින් අර පොලිටික්කාගේ සෙට් එක ගියානේ...... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේකේ කට්ටිය ඒකට ගියෙ නැහනේ... :no:
    උන්ට පිස්සු බං... තමන්ගෙ වැඩේ හරියට කරන්නෙ නැතුව දැන් දඟලලා වැඩක් නෑ..
    ඇයි බං මොකෝ කේස් එක....:confused::confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D අපි හිටියහමත් බනිනවා..... නැතත් බනිනවා...... :baffled: :(

    ට්‍රිප් එක වරදක් නෑ...... මග දිගට ** පොලිස් කාරයෝ හිටිය නිසා, යන්න පැය 4ක්..... එන්න පැය 6ක් ගියා...... :angry:

    යද්දි ගහන් ගියේ 95න්...... එද්දි නම් 90න්...... කොහොම නමුත් 16.11ක් කරලා තිබ්බා ලීටරේට...... :yes: :D :love:

    33cp0gh.jpg

    New Beast ~ Same Bloodline :rofl: :P ;) :cool:

    35iwzgk.jpg

    මොකද්ද යකෝ මේ වාහනේට කරලා තියෙන්නේ... බලපං නිකං ත්‍රී වීල් එකක් වගේ... තුක් විතරක්... :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    හරි හරි....... අර මුගේ කඩේට ඉස්සරහා කඩේ ලයිට් ටික අවුරුද්දට නැත්තේ මොකද කියලත් මම බැලුවා එදා..... දැනුයි ඒ ලයිට් ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ....... :P
     
    Status
    Not open for further replies.