EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කමිසය කලිසමට නැතුව අහවල් ප**ට යට කරන්න ද බං............?????:dull::dull::dull::dull:

    මල පනින්න දෙයක් කිවුවාද ඉතින්:cool:;)හරි හරි එකට තම්යි :rofl: යට කරන්නෙ
    එහෙං මෙහෙන් රෙප් ටිකක් නං හම්බෙයි.. :D


    උඹට තියන රෙස්පෙක්ට් එකට කවුරුත් මුකුත් කියන්නේ නෑ ඉතිං.. :P
    :rofl: අමුලික ඇත්ත:cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ ෆල ෆල යන්න ලොන්ත කොකටුවා........!!!!:angry::angry::angry:
    මාව දැකපු උන් ගෙන් අහපං මම නාකිද කියලා........:yes::frown:

    පිස්සුද...? කවුද උඹ නාකියි කියන්නේ... තාම 55 කවත් පෙනුමක් නෑ... :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි යනව හොට්ටනි.....
    සුරා වේවා!!!!!!

    මාරු වෙනවා:rofl: සු. රා කිබුල් අයියෙ;):cool:
    උඹටත් එහෙම කිව්ව දවසට තේරෙයි :rofl:
    2.gif
    ගොඩාක් කල් ඉන්න වෙනවා:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නාකියි කියනේ නොහැකියි කියන එකන එකනෙ.. ඒක නිසා වෙන්නැති... :P
    :rofl::rofl::rofl::rofl::rofl: ඔච්චර ලොකු තෙරුමක් තියෙනවාද :rofl:දැනුයි තෙරුනෙ:dull:
    මම ජීවිතේට මලක් ගහලා නෑ බං... :(
    :yes: මලක ඇති සැප ගැහැනියක් ලගවත් නැත:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹටත් එහෙම කිව්ව දවසට තේරෙයි :rofl:
    උඹ තාමත් කඩේද කොලුවෝ ? :eek:

    උඹෙන් අහන්නම හිටියේ, අර කඩවත හන්දීයේ තියන උමගේ කොහෙට යන එකක්ද ? :oo:
     
    Status
    Not open for further replies.