එයා නං බැන්ද දවසෙ ඉඳන්ම ගෑනි. බැඳලා අවුරුදු ගනන් කෙල්ල හැටියට හිටියෙ නෑ. තාම කිසිම සංවත්සරයකට පොලුහා සමාන කිසිවක් දීලාත් නෑ.![]()
නැකතට වැඩ කිරීමේ ගුණාංගය ගැන සතුටු වෙමි.

එයා නං බැන්ද දවසෙ ඉඳන්ම ගෑනි. බැඳලා අවුරුදු ගනන් කෙල්ල හැටියට හිටියෙ නෑ. තාම කිසිම සංවත්සරයකට පොලුහා සමාන කිසිවක් දීලාත් නෑ.![]()

එහෙනම් ඊයේ සෑ පට්ට සෑ වෙන්නැති නේද......?![]()


ඇයි උඹේත් එහෙමද වුනේ?![]()

ජර්බරාස්.... අපි දෙන්නෙ රුපියල් 22 ගානෙ (තොග) .. පිටින් ගන්න පුලුවන් 35,40 ට විතර..නැතිනම් අර ජරබරස් ද ජර්බ්‍රාස් මොනාද කියාන එව්වා.......![]()
බලහන්කො පුදුම කැසිල්ලක් තියෙන්නේ මූටකැ.වේ.පු
![]()

උදේම පොඩි ගින්නත් ඇවිලුවෙ නැත්නම් කෑවෙ නෑ වගේඋඹ උගේ බිසිනස් ප්‍රොමෝමොටින් මැනේජර ද ?පලයන් හොට්ටෝ අවුස්සන්නේ නැතුව
![]()

මට කොරියාවෙන් එකක් එවන ලකුණු තිබේ.seereem natha..... ඒත් බිම වැටි ඇත...... එහෙමද......?
ඇත්තම කිව්වොත් මගේ ටාගට් එක S3 එකක් තරියෝ...... ඉතින් S3 එකකටම ට්‍රයි එකක් දෙනවා....... අපේ මිණියා ආසාවෙන් නේ ඉන්නේ...... මිනිහට කියමු...... කොහොමද ගෙවන්න දෙන්න ප්ලෑන් එක....... ඕක දීල S4 එකක් ගන්න නේද සුදානම..........![]()
![]()






අනේ මන්දා.... කබර හමක්ද මන්දා මූට තියෙන්නේ රිදෙන්නේ නැති.......![]()
.. උගේ හෙළුව අපිට පෙනුණාම ඌ දන්නේ නෑ උගේ ජුන්ඩ කොටේ අනික් උන්ට පේනවා කියල 
නැකතට වැඩ කිරීමේ ගුණාංගය ගැන සතුටු වෙමි.![]()


සිරාවට කොසා ගේ කට නම් රටින් ඉම්පෝර්ට් කරපු එකක්ද කොහෙද........![]()
තාම පාසිකුඩා කතාව කිය කිය හිනා වෙනවා මමනම් 
කොකටුවනි!
සුබ උදෑසනක්....
ඊයේ වාහනය මග දමා, පිහිනා ගෙදර ගියෙමි.......
කිඹුලා වතුරට බැහැපු ගමන් අනිත් උන් වතුර උඩ දුවලා හරි ගොඩට යන්න ඇතිවෙල්යාය නොව යකඩ පාලමට මෙහා පාර යට වී ඇත.
ඉනක් උසට වතුරය..........
ආහ්චර්ය පෙනේ..............![]()

කොසා උදේම රත්නෙව බයිට් කරලා වටේටම PM ගහලා..![]()

අපිට දෙන්න වෙන්නේ බාබන්ඩේසියා තමා![]()

ඊයෙ ලිඳට යවපු වාර ගනනට වෙන්න ඇතිබලහන්කො පුදුම කැසිල්ලක් තියෙන්නේ මූටකැ.වේ.පු
![]()

ඔහොම කියන්න එපා, කේවල් කරපන්....තරි අන්කල් ගේ S2 එක නම් අවුලක් නැතුව ඇති...![]()




පුදුමයි ඔහොම අවුරුද්දක් හිටියා කිව්වම...නැකතට වැඩ කිරීමේ ගුණාංගය ගැන සතුටු වෙමි.![]()


ඔව් බන් හොදට නින්ද ගියා.... වැස්සත් එක්කනෙ...![]()


අනුන්ගෙ නම් වලින් ෆේක් හදන්න කැසිල්ලක් නෑ කොකටුවොමේකත් උඹේද බං....![]()
