EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • එච්චර ඕන නෑ...........
    අරං දීපං පොත්,පොත් සහ පොත්............
    අපි මේ තරමට අවේ පොත් නිසා.........

    මම මේ දැනුත් හිත හිත හිටියේ ගුණසේන එකටවත් එන්න ඕන කියල අයියා :yes:
    සිංහල හෝඩිය තියෙන වීඩියෝ එකකුත් ඕන වෙලා තියෙන්නේ :cool:
     

    kingdewi

    Well-known member
  • කම්ප්ලීට් සෙට් තිබුනා මෙහෙ.. (පීපල්ස් පාක් එකේ සායි සංගීතා )
    මං හිතන්නෙ 6ක් හෝ 7ක් පමණ වෙන්න ඇති..
    පොඩි කැසියෝ ඕගන් එකක් හොද නැද්ද ? අපේ තාත්තා මගෙ හතරවෙනි උපන්දිනේට අරං දිලා තියෙන්නෙ ඒකක්.. තාම තියෙනවා + වැඩ කරනවා ඒක..
    :yes::D

    කැසියෝ ඕගන් එකත් හොඳ අදහසක් :cool::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ දැනුත් හිත හිත හිටියේ ගුණසේන එකටවත් එන්න ඕන කියල අයියා :yes:
    සිංහල හෝඩිය තියෙන වීඩියෝ එකකුත් ඕන වෙලා තියෙන්නේ :cool:
    මහරගම හෝ නුගේගොඩ සරසවියට රිංගීම වඩා ප්‍රතිඵල ඇති කරනු ඇත.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    1 dawasakata bullets ekka rent ekata denna berida ? :sorry:
    laptop විකුණන අලුත්ම මාකටින් කැම්පේන් එකද ? :P
    මචන්ලා බිග් උදවුවක් ඕනෑකර තිබේ ,
    මගේ පුත්‍රරත්නයට සිවුවැනි උපන්දිනය ට ප්‍රදානය කිරීම සඳහා යම් දැයක් ගැනීමට අදහසක් දෙනු මැනව .
    බජට්ටුව 10 කි
    බයිසිකලයක් හොඳ නැද්ද ?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    anna eka thamai mamath kiyanne personal prashna methanata public genna ba. ekai mama kiwwe oyata tiyana problem PM karanna kiyala. oya personal Public kiyana deka waraddagena. mata oyata thawa reply karanna welawak na. mama kiwwa tika poddak buddimathwa kiyawala balanna. oyage problems GT ta hari PM ekaranna. eya help karai. ;)


    next time mama kataunath warn karanne na. action gannawa witharai.
    11.gif


    හොඳයි යාලුවා. මම මීටකලින් ඔයා මෙහෙම ප්‍රශ්න විසඳන්න ඉදිරිපත්වුන අවස්ථා දැකලා නෑ, ඒ වගේම උදව් කරන්න ඉදිරිපත්වෙන්නම් කියලා දාපු පෝස්ට් එකක් දැකලම නෑ. මම නම් හිතුනෙම මෙහෙම ඔයා මට වර්න් කලේ විරුද්ධ පාර්ශවේ බලවත් නිසා වෙන්න ඇති කියලයි:P

    ok byee, see you next time :rolleyes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්ලා බිග් උදවුවක් ඕනෑකර තිබේ ,
    මගේ පුත්‍රරත්නයට සිවුවැනි උපන්දිනය ට ප්‍රදානය කිරීම සඳහා යම් දැයක් ගැනීමට අදහසක් දෙනු මැනව .
    බජට්ටුව 10 කි

    attachment.php
     

    Attachments

    • bicycle.jpeg
      bicycle.jpeg
      9.3 KB · Views: 72

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ubata machan EK eke membersla ekka personal problems tikak tiyanawa wage. e tika kiyala mata poddak PM ekak dannako. mokada ow ara game ganu wage thana thana kiyawanna ona dewal nemai. apita wisadaganna puluwan wai. mata PM ekak danna oyata tiyana prashna gana kiyala. i can help you. and do not insult any members in forum. oyata asadaranayak wela tiyanawanam api ekatath wikalpayak balamu. anisa PM ekak danna problem tika kiyala.

    PM danne nathuwa aith public memberslata insult wena widihata post dammoth mata action ekak ganna wenawa . mokada eken forum eke prashna athi wena nisa.


    anith eka depattha harawala kunuharupa kiyana kattiyath eka nawatthuwoth hodai. ekkenekuta kiyala nemai hamotama kiyanne

    :rofl::rofl:
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    11.gif


    හොඳයි යාලුවා. මම මීටකලින් ඔයා මෙහෙම ප්‍රශ්න විසඳන්න ඉදිරිපත්වුන අවස්ථා දැකලා නෑ, ඒ වගේම උදව් කරන්න ඉදිරිපත්වෙන්නම් කියලා දාපු පෝස්ට් එකක් දැකලම නෑ. මම නම් හිතුනෙම මෙහෙම ඔයා මට වර්න් කලේ විරුද්ධ පාර්ශවේ බලවත් නිසා වෙන්න ඇති කියලයි:P

    ok byee, see you next time :rolleyes:

    oya dan pointless katha karanna epaa. mama meetakalin mewage ewata karapuwa dakala nathenam mage parana post tika balanna. anik kattiyath waradi karapu ekata tamai mama ma thread eke daapu 1st post ekedima warn kale. eka ubata witharak karana deyak nemai and meke ohoma karala ban una ayath ona tharam innawa. ok nice to see you again
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ ගන්න එකාට GUN එකයි බුලට් දෙකයි නොමිලේ දෙනවලු .:P
    ඉන්ස්ටෝල් කරන්න යන වෙලාව දැක්කාම වෙඩි තියාගන්නද ? :D
     
    Status
    Not open for further replies.