EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මම ඉන්නවා බොලව්...... :angry:

    දැන් ඉරිදට සෙට් වෙන උන් (බෝඩ් එක ගහන්න) අත උස්සපල්ලා...... :yes: :D

    ඕයි මම මේ ඒක අතක් උස්සගෙන අනිත් අතින් ටයිප් කරන්නෙත්........ ;)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මී...මී.....ටූ.......

    හරියට ම සෙට් වෙන ගාන කියාපල්ලා......
    සැවුලන් සහ සූකර මද්දව අනුභවය ද කරුණාකර දන්වන්න.......
    මොකද සමහර උන් (මා වැනි) සූකර මද්දව අනුභව නොකරන බැවිනි:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈයි අනිත් අතින් තේ ගහනවද.....?? :rolleyes:

    මගේ උත්තරේ තීරණය වෙන්නේ උඹ මේ අනිත් අතින් කියලා අදහස් කරේ කොයි අතද කියන ඒක අනුව....... උස්සගෙන ඉන්න අතද ටයිප් කරන අතද.......?
     
    Status
    Not open for further replies.