මේදවස් වල කුමාර456 මොකක් හරි ආතතියකින් ද ඉන්නේ......
මොකක් හරි වෙනසක් තියනවා.........
කලින් නම් උම ඔහොම නාඩගං නැටුවෙ නෑ ත්‍රෙඩ් වල......
මොකද ලොක්කා ..?
ඩුයි සීසන් වත් සෙට් වෙලා ද?
ආතතිය.. - අනේ මේ හුයනු ඔෆිස් එකේ හුයනු ගැට්ටො අලුතින් ඇවිත් ෆෝම් වෙලා හෝ ගාලා ලොක්කට පශ්චාත් භාගෙ දෙනව අපිව බෙල්ලෙන්ම කප කපා.. වැඩ ටිකකුත් අඩුයි...
නාඩගමක් නෙමෙයිය.. රිප්ලයි කලා පමණක්මය...
මුකුත් අවුලක් නැත.
අරහෙම වෙන්නෙ නැහැ..කිරිත් එක්ක සමහන් බොනවාය...



madai ona nathi pawul awulakata natta danna gihin mama aha gaththa de.



මොන දේ කරත් එළකිරි.කොම් එකට විනාඩියකට හරි ඔලුව නොදා ඉන්න බෑනේ
මොනවා හරි පණිවිඩයක් තියෙනවනම් FB එකට දාන්න 

