EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකමද නං දන්නෙ නෑ හැබැයි ඔය ජාතියෙ ඒවා ගහන එකෙක් :D
    අනේ මන්ද කොහොම ගහනවද කියල. මත්වෙන්න හෙයාර් ජෙල් කනවනේ. මට නම් හිතනකොටත් වමනෙට එනවා....:eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    hair gel ?? :oo: :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තායි වල අයට කඩ්ඩ බෑ නේද. නදියට තායි භාෂාව පුලුවනිද....:rolleyes:
    නැත්නම් කතාව අතින් පයින්ද....:P;)

    කඩ්ඩ පුළුවන් උනුත් ඉන්නවා බන් .. ගොඩක් උන්ට බෑ .. සිරා සිද්දිය කියන්නේ අපි ඔම්ලට් එකක් දා ගත්තා .. ඒ ගෑණි ඔම්ලට් එක දාපු විදිහට මට කලන්තේ හැදුනා.. :baffled: නිකන් අර කොන්ඩ කැවුම් බදිනවා වගේ තෙල් හැලියට බිත්තරේ දැම්මේ :baffled: අපි එහෙම තෙල් දාල ඔම්ලට් හදන්නේ නෑනේ බන් :oo:.. හැබැයි ඒක තමා බන් කාපු රසම ඔම්ලට් එක මගේ ජීවිතේටම :love: පස්සේ මගේ ප්‍රියතම කෑම දැක්කා ඌරා මම ඇහුවා ගාන ඒකිගෙන් මේකිට මෙලෝ පයන්නක් තේරෙන්නේ නෑ .. අඩු තරමේ අතින් පයින් වත් :baffled: මේකි කියපි ඌරො ඉවරයි කියල :angry: මට මලේ මල..

    නදියට තායි බෑ .. අපි ඉගෙන ගත්ත එකම වචනේ කබුන්කා (thank you) තමයි !! :P
     
    :rofl: :rofl: :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ මන්ද කොහොම ගහනවද කියල. මත්වෙන්න හෙයාර් ජෙල් කනවනේ. මට නම් හිතනකොටත් වමනෙට එනවා....:eek:

    :) panawen aragena wennathi kanne.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කඩ්ඩ පුළුවන් උනුත් ඉන්නවා බන් .. ගොඩක් උන්ට බෑ .. සිරා සිද්දිය කියන්නේ අපි ඔම්ලට් එකක් දා ගත්තා .. ඒ ගෑණි ඔම්ලට් එක දාපු විදිහට මට කලන්තේ හැදුනා.. :baffled: නිකන් අර කොන්ඩ කැවුම් බදිනවා වගේ තෙල් හැලියට බිත්තරේ දැම්මේ :baffled: අපි එහෙම තෙල් දාල ඔම්ලට් හදන්නේ නෑනේ බන් :oo:.. හැබැයි ඒක තමා බන් කාපු රසම ඔම්ලට් එක මගේ ජීවිතේටම :love: පස්සේ මගේ ප්‍රියතම කෑම දැක්කා ඌරා මම ඇහුවා ගාන ඒකිගෙන් මේකිට මෙලෝ පයන්නක් තේරෙන්නේ නෑ .. අඩු තරමේ අතින් පයින් වත් :baffled: මේකි කියපි ඌරො ඉවරයි කියල :angry: මට මලේ මල..

    නදියට තායි බෑ .. අපි ඉගෙන ගත්ත එකම වචනේ කබුන්කා (thank you) තමයි !! :P
    :P:P
    ඒකි දැනගන්න ඇති උඹට ඌරු මස් දීල පිරිමහන්න බෑ, ඔක්කොම ටික කාල දැම්මම කඩේට එන තව 20 -30 උන්ට කන්න නැතිවෙයි කියල....;):lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :love::love::love:ඌරා :love::love::love::love:
    heta :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්ද කොහොම ගහනවද කියල. මත්වෙන්න හෙයාර් ජෙල් කනවනේ. මට නම් හිතනකොටත් වමනෙට එනවා....:eek:

    :eek: :eek: අනේ මන්දා බං කොහොම කනවද කියලා....?? බටර් කනවා කියලා හිතන් කනවද දන්නේ නෑ..... :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:P
    ඒකි දැනගන්න ඇති උඹට ඌරු මස් දීල පිරිමහන්න බෑ, ඔක්කොම ටික කාල දැම්මම කඩේට එන තව 20 -30 උන්ට කන්න නැතිවෙයි කියල....;):lol:
    :lol: :lol:
    slave island පැත්තෙ කඩේක වෙච්ච සීන් එකක් මතක් උනා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P
    ඒකි දැනගන්න ඇති උඹට ඌරු මස් දීල පිරිමහන්න බෑ, ඔක්කොම ටික කාල දැම්මම කඩේට එන තව 20 -30 උන්ට කන්න නැතිවෙයි කියල....;):lol:

    :dull: :( අනේ මන්ද බන් ඔම්ලට් එකට වඩා පෙනුමක් තිබ්බා ඒකෙ පෙනී පෙනී නෑ කිව්වේ *ස ගෑණි :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P
    ඒකි දැනගන්න ඇති උඹට ඌරු මස් දීල පිරිමහන්න බෑ, ඔක්කොම ටික කාල දැම්මම කඩේට එන තව 20 -30 උන්ට කන්න නැතිවෙයි කියල....;):lol:

    :rofl: කොහුවලින් ජබුක්.... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :love::love::love:ඌරා :love::love::love::love:
    heta :dull:

    :confused::confused: හෙට කැන්සල් නේද ? මම නම් ලොවෙත් නැතුව හෙට සෙට් වෙනවා ෆට්ට ස්පොට් එකක .. :cool::cool: හූ හූ !! තෝ එල්ලියන් බස් ලබ්බගේ *ල්ලේ :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි තරියට කෑම මදි වුනාද....;)
    ඌට මදි උනාද නං දන්නෙ නෑ හැබැයි මේ සීන් එකට කිරියෙ වෙන කවුරුත් හිටියෙ නෑ. :D
     
    Status
    Not open for further replies.