EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: :( අනේ මන්ද බන් ඔම්ලට් එකට වඩා පෙනුමක් තිබ්බා ඒකෙ පෙනී පෙනී නෑ කිව්වේ *ස ගෑණි :angry:
    ඔම්ලට් එක එච්චර රස නම් ඒ ඌරු මස් කොච්චර රස ඇතිද....:rolleyes:
    ඒකිට තේරෙන්නෙත් නැති එකේ එවෙලේම කුණුහරපෙන් බනින්න තිබ්බේ තරහ නිවෙනකන්....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :confused::confused: හෙට කැන්සල් නේද ? මම නම් ලොවෙත් නැතුව හෙට සෙට් වෙනවා ෆට්ට ස්පොට් එකක .. :cool::cool: හූ හූ !! තෝ එල්ලියන් බස් ලබ්බගේ *ල්ලේ :rofl:
    නෙදකින් කියන කැත, තොට බඩම පල තනියම කනවට.....:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull: :( අනේ මන්ද බන් ඔම්ලට් එකට වඩා පෙනුමක් තිබ්බා ඒකෙ පෙනී පෙනී නෑ කිව්වේ *ස ගෑණි :angry:
    ඌරො කොහොම වෙතත් බල්ලෙක්ද දන්නෑ ඔය හදලා තිබුනෙ. උඹ ඌරෝ ගැන ඇහුවාම නෑ කියන්න ඇත්තෙ ඒකයි. :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :confused::confused: හෙට කැන්සල් නේද ? මම නම් ලොවෙත් නැතුව හෙට සෙට් වෙනවා ෆට්ට ස්පොට් එකක .. :cool::cool: හූ හූ !! තෝ එල්ලියන් බස් ලබ්බගේ *ල්ලේ :rofl:
    හෙට කෑන්සල් නං තමා.. :rolleyes: :yes:

    ඇයි හෙට කෑන්සල් කියලා අපි ‍නොකා ඉදියි ද ? :P
    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔම්ලට් එක එච්චර රස නම් ඒ ඌරු මස් කොච්චර රස ඇතිද....:rolleyes:
    ඒකිට තේරෙන්නෙත් නැති එකේ එවෙලේම කුණුහරපෙන් බනින්න තිබ්බේ තරහ නිවෙනකන්....:P

    බැන්නා බැන්නා .. :D:yes: එහෙ හැම උන්ටම කුණුහරපෙන් බනින එක තමා අපේ වැඩේ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌරො කොහොම වෙතත් බල්ලෙක්ද දන්නෑ ඔය හදලා තිබුනෙ. උඹ ඌරෝ ගැන ඇහුවාම නෑ කියන්න ඇත්තෙ ඒකයි. :rolleyes:

    නෑ නෑ ඌරම තමා :baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බැන්නා බැන්නා .. :D:yes: එහෙ හැම උන්ටම කුණුහරපෙන් බනින එක තමා අපේ වැඩේ :P

    hotel ekata umba nama dunne scurvy walathara kiala neda :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අතිශය කොකටු සහගතය!!!!!!!!!!!!:baffled:

    ඒ මොකෝ ? :confused: අපි වැඩියම බැන්නේ අල්ලපු රටේ *සිගෙ පුතාලට :angry: *ස බල්ලෝ අපිට විරුද්ධව චන්දෙ දුන්නනේ බන් :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට කෑන්සල් නං තමා.. :rolleyes: :yes:

    ඇයි හෙට කෑන්සල් කියලා අපි ‍නොකා ඉදියි ද ? :P
    :rofl:

    ඔව් ඔව් උඹ නම් කයි .. :dull: අපිනේ එලියට ගිහින් ගිලින්න ඕන :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ මොකෝ ? :confused: අපි වැඩියම බැන්නේ අල්ලපු රටේ *සිගෙ පුතාලට :angry: *ස බල්ලෝ අපිට විරුද්ධව චන්දෙ දුන්නනේ බන් :baffled:
    අපෝ! උන් එහෙත් ඉන්නවාද ? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :confused::confused: හෙට කැන්සල් නේද ? මම නම් ලොවෙත් නැතුව හෙට සෙට් වෙනවා ෆට්ට ස්පොට් එකක .. :cool::cool: හූ හූ !! තෝ එල්ලියන් බස් ලබ්බගේ *ල්ලේ :rofl:

    :frown: ඉස්සෙල්ලා ආව කනට වඩා පස්සේ ආව අග ලොකු වෙලානේ මෙයාට...... :angry: බේබද්දා....... :frown::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ! උන් එහෙත් ඉන්නවාද ? :dull:

    :yes: කාලකන්නි ඉන්නවා බන් ෂොපින් කරන්නයි එහෙ බිස්නස් කරන්නයි හැමතැනම :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඉස්සෙල්ලා ආව කනට වඩා පස්සේ ආව අග ලොකු වෙලානේ මෙයාට...... :angry: බේබද්දා....... :frown::angry:

    උන් නම් උඹ වගේ නහයෙන් අඬන්නේ නෑ :rofl: යකෝ බොන්න නෙමේ කාලා ආතල් එකේ නාන්න යන්නේ ස්විමින් පූල් එකේ :P එක පාරකුත් ගියා කිඹුල් මාමලාගේ ගෙවල් හරියේ නාන්න :D එනවනම් වර ;)

    මම දැන් ට්‍රැවලර්ස් ලගේ නිත්‍ය සාමාජිකයෙක් :cool:
     
    Last edited:
    Status
    Not open for further replies.