
මට තෙරුනා උබලගෙ වෙනසක් මම ඔක කියනකම්ම තම්යි බලන් හිටියෙ

මම හොන්ස්ට් එක්ක පුද්ගලික තරහක් නැහැ

යාලුකමකුත් නැහැ උබලත් එක්ක වගෙ
බලපන් ඔනනම් උගෙයි මගෙයි ගිය වලි

අනික උබලා තරහා උනා කියලා මම තරහා වෙන්න ඔන නැහැනෙ මම තරහා උන් එක්ක උබලා
තරහා වෙන්නෙ නැහැනෙ

ඔය කිබුලාගෙ සින් යන්නෙ හැමදාම උදෙ මම උදෙට නැහැ කියලා
උබලා හොදටම දන්නවා ඉතින් වලිය මොකක්ද කියලවත් නොදැන මම කොහොම්ද එක එකාට බනින්නෙ බන් තරියා
අනික ඉන්න තැනට එන යන තැනට මම නම් ගරහන්නෙ නැහැ මැරිඩ් කල්බ් එකෙ එකෙකුටවත් විරුද්දව මම වචනයක් කියලා නැහැ ඉතින් ඇයි උබ මගෙ ගොලයා කියලා කියන්නෙ අරු

උබ එක්ක තරහට නෙමෙ මෙ ටික කිවුවෙ පහදන්න විතරයි