ගනං එක සමානයි නං මෙහෙන් ගන්න එක හොදයි නේද අයියෙ.. වොරන්ටි කේස් ආවොත් එපා වෙනවා නෙ නැත්තං...
හැබැයි එහෙට එන එකෙයි මෙහෙට එන එකෙයි කොලිටි එක වෙනස්ද දන්නෑ![]()
එහෙත් තියෙනවා හොර බඩු ඉන්දියන් *සාවෝ විකුණන .. ඔරිජිනල් ඒවාට ස්ටෝර්ස් තියෙනවා..උන් ඉන්ටර්නැෂනල් වොරන්ටි දෙන්නේ නෑ බන් ඒත්..මෙහෙන් ගන්න එක හොඳ නිසා මාත් ගත්තේ නෑ

ශුවර්ද ඇහුවා කියලා ??



මාව ස්ත්රී ප්රචණ්ඩත්වයට අහු වෙලා...... හෆොයි....... !!
වැරදි ලයින් එකක්නේ ෆෝම් උනේ....... 
