EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම මීට කලින් තීරනයක් ගත්තා නම් හොඳයි මිනියෝ ... දැන් පරක්කු වැඩියි වගේ :yes:

    මිට කලින් කරගන්න උවමනාව තිබුනට අයියේ ඔයාව හිරවෙලානේ තිබුනේ...... දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවනේ නිදහස් වෙන්න......... අපි ඒකෙන් ප්‍රයෝජනේ ගම්මු...... :yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol::lol::lol::lol::lol::lol: අකුණු සන්නායකය සමඟ මිණියා නැවත ලිඳේ........
    කොසත් එක්ක එකතුවෙලා උඹ මාව ලිඳේ දාන්නේ ඇඳුම් ඇඳගෙනද....:baffled:;):P:lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈහ්.......?? මොකක්ද වැඩේ......?? :rolleyes:

    තරිස් අලුතෙන් කොම්පියුටර් කඩයක් පටන් ගන්න කොස්වත්තේ කඩයක් සෙට් කරලා දියන් කිව්වා....... තැනක් තියෙනවා පංකාදු මම ඒක ඌට සෙට් කරලා දෙනවා...... :P:yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    fb eke dekka post ekak....mama danne nehe eunata monada une kiyalanam...eth magen monahari udawwak oni unoth kiyanna...danne nehe mata udawwak denna puluwan deyakda kiyalanam..

    matath godak prashna wela thiyenawa...ayya dannawane...
    nithara dewele chat nokalata onima dekata apith innawa...:)

    mata wechcha dewal nisa thamai den man mehema inne..mokada wedi bendim thiyeddi thamai prashna wedi..paduwe innakota kisima awlak nehe:)

    anyway...monahari udawwak oni unoth kiyanna..:)
    mona prashne unath awlak ganna epa..hekara katawal wahanna apita behe ayya...eka un laba upan hetine...thelenne podiwenne ahinsaka minissu..hebei jiwithe jayaganneth ahinsaka minissuma thamai..irisiya karayinta anun kotawana ayata ayusha nehe...yaluwoth nehe..piligenimakuth nehe:)

    බොහොම ස්තුතියි මල්ලි :D එළකිරියේ බැඳීම කියන්නේ මේවට තමයි :D:yes: ... දුක කියන දේ නැති වෙනවා ඔයගොල්ලොන්ගේ මේ සහෝදරකම දැක්කම .. මේවා තමයි මම උපයාගත්ත හොඳම දේවල් මගේ මුළු ජීවිතේටම :yes::D අනිවා මම කියන්නම් උදව්වක් ඕන උනොත් !
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හරී.... මම දන්නවා සීන් එක......?? ලොකු එකා එක්ක වලියක් වෙන්න ඕනා Sure එකට......?? මොකෝ ඌ මෙදා පාර පෙන් ඩ්‍රයිව් වෙනුවට, පෑන් ගෙනල්ලද.....?? :P

    දවල්ට ගහන පත්තරේ ප්‍රධාන සිරස්තලේ........ :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරිස් අලුතෙන් කොම්පියුටර් කඩයක් පටන් ගන්න කොස්වත්තේ කඩයක් සෙට් කරලා දියන් කිව්වා....... තැනක් තියෙනවා පංකාදු මම ඒක ඌට සෙට් කරලා දෙනවා...... :P:yes::yes:
    බියගම එකෙක් මාලඹේ කඩයක බාල්කෙක එල්ලිලාලු...:P
     

    kingdewi

    Well-known member
  • තරිස් අලුතෙන් කොම්පියුටර් කඩයක් පටන් ගන්න කොස්වත්තේ කඩයක් සෙට් කරලා දියන් කිව්වා....... තැනක් තියෙනවා පංකාදු මම ඒක ඌට සෙට් කරලා දෙනවා...... :P:yes::yes:

    :P:P:P:P:P:P
    කොස්වත්තේ කොම්පියුටර් පාවෙච්චිකරන උනුත් ඉන්නවද?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හුගාක් ප්‍රස්න එන්නේ සෙන්සිටිව් මිනිස්සුන්ට බන් , උබ හුගාක් සෙන්සිටිව් අන්න එක දැන් අහක් කරන්න කාලය හරි , ඔක්කොම බල්ලන්ට ගිය රටේ මිනිස්සු විදියට හිතලා මානුෂිකව ජිවත් වෙන්න අමාරුයි . :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලාගෙන අරූ උපන් ඇඳුමෙන් :frown:

    වැරදිලා වැරදිලා...... මමත් ජබුක්‌ කියනවා කියලා මම කිව්වේ මම ඔයාට ජබුක්‌ කියනවා කියලයි..... හපොයි තව පොඩ්ඩෙන් කකුල ලිස්සලා මමත් ලිඳේ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශෝක් තමා යකෝ...... පට්ට පැත්තක අපිත් ඉන්නේ....... :cool::cool::cool: අන්න දැන් අර දිනේෂ් චන්දිමාල් අපේ ගෙට පල්ලෙහා තියෙන ඉඩම අරන් ගේ හදන්නත් පටන් අරන්....... :cool::cool:

    :oo: උන්ට නම් මොකෝ බං.... එක මැච් එකෙන් ගෙයක් ගහන්න සල්ලි...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි! 47 ලිඳේ නේද ?.. :P
    හිතට ගන්න එපා බං ඔය මොන සීන් එකක් වත්. හිත නිදහස් කර ගන්න කනක් ඕනෙ නං රිං එකක් දීපන්.

    :oo: මම හිතන්නේ 48.....?? වෙන්න බෑ.....? :no:
     

    kingdewi

    Well-known member
  • වැරදිලා වැරදිලා...... මමත් ජබුක්‌ කියනවා කියලා මම කිව්වේ මම ඔයාට ජබුක්‌ කියනවා කියලයි..... හපොයි තව පොඩ්ඩෙන් කකුල ලිස්සලා මමත් ලිඳේ.......

    තව පොඩ්ඩෙන් ලිඳේ කිවුවට දැනුත් පතුලේ වගේ :P
     
    Status
    Not open for further replies.