EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක ගැන නම් කතා කර වැඩක් නැත.......
    මූ හිට්ලර් නංගිටත් දත ගහගෙන, රස්සාවට අත ගහගෙන, ෂොප් එකට ** ගහගෙන ඉන්නේ...........:dull::dull::dull:

    :dull: මම නම් ආයේ මොකුත් කියන්නේ නෑ :no: .. ඔන්න බලපන් මම හූනා කියන්න වගේ කියන්නම් ඕකා ජොබෙනුත් නතර වෙනවා ෂුවර් :dull: උඹ තමා ඌව හුරතල් කරන්නේ ඕකව සුද්ධ කර කර :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මම??????:oo:
    අනේ මාව තියපන් පැත්තකින්.......:angry:
    මම ඕකට බැනල ඇති ඉහේ කෙස් ගානට......
    මූට තියෙන්නේ අම්ම අත අරින්නත් බෑ........රස්සාව අත අරින්නත් බෑ........බස් ලබ්බවල් අත අරින්නත් බෑ........ෂොප් එකත් ඕන........
    මැනේජ්මන්ට් ස්කිල්ස් අන්තිමයි.........

    ඉතිං මම මොකෝ බං කරන්නේ........:dull::dull::dull::dull:
     
    kingdewi

    Well-known member
  • සුබ වෙසගක් වේවා හොට්ටනි...............!!!!

    ඊයේ දවස ම කූඩු සැදුවෙමි. ලොක්කට කෆීර් එකක් ඕන කියපි.........!!!
    ඕකෙ වැරැද්ද මගේ....මේකට ඉන් ඩීටේල් සර්විස් ආර්ම්ඩ් වෙහිකල්ස් ගැන කියල දීල..........

    තව නංනි බබා ට නෙළුම් මලක්.........:)

    යකෝ බට ගස් වල ගනන්........40/- එකක්.......

    අද ක්ලිනික් ය....නැත්තං ඇපොයින්ට්මන්ට්ස් හිර වෙනව බං.

    afoi...මම නම් අටපට්ටම් දෙකක් හදල වැඩේ ගොඩ දාගත්ත.:cool:
     
    kingdewi

    Well-known member
  • මම??????:oo:
    අනේ මාව තියපන් පැත්තකින්.......:angry:
    මම ඕකට බැනල ඇති ඉහේ කෙස් ගානට......
    මූට තියෙන්නේ අම්ම අත අරින්නත් බෑ........රස්සාව අත අරින්නත් බෑ........බස් ලබ්බවල් අත අරින්නත් බෑ........ෂොප් එකත් ඕන........
    මැනේජ්මන්ට් ස්කිල්ස් අන්තිමයි.........

    ඉතිං මම මොකෝ බං කරන්නේ........:dull::dull::dull::dull:

    අම්මිගෙන් කුක්කු බොන තූති පැටියනේ මූ :dull::dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම??????:oo:
    අනේ මාව තියපන් පැත්තකින්.......:angry:
    මම ඕකට බැනල ඇති ඉහේ කෙස් ගානට......
    මූට තියෙන්නේ අම්ම අත අරින්නත් බෑ........රස්සාව අත අරින්නත් බෑ........බස් ලබ්බවල් අත අරින්නත් බෑ........ෂොප් එකත් ඕන........
    මැනේජ්මන්ට් ස්කිල්ස් අන්තිමයි.........

    ඉතිං මම මොකෝ බං කරන්නේ........:dull::dull::dull::dull:

    :P උඹනේ කියන්නේ ඕක පව් බව් කියල වැරද්දක් කලාම :rofl:

    ඕකට බැන්නට වැඩක් නෑ බන් ..කම්මලේ ඉන්න බල්ලා වගේ ඌ :dull:

    ඕකගේ මොන ස්කිල් එකද කියපන් පිළිවෙලකට තියෙන්නේ :P:rofl: ඕන ලබ්බක් කරගන්න කියල නිකන් ඉමු බන් .. නැත්තන් බලු පුකවල් හොය හොය යන්න වෙයි අපි දෙන්නට :oo:
     
    kingdewi

    Well-known member
  • :P උඹනේ කියන්නේ ඕක පව් බව් කියල වැරද්දක් කලාම :rofl:

    ඕකට බැන්නට වැඩක් නෑ බන් ..කම්මලේ ඉන්න බල්ලා වගේ ඌ :dull:

    ඕකගේ මොන ස්කිල් එකද කියපන් පිළිවෙලකට තියෙන්නේ :P:rofl: ඕන ලබ්බක් කරගන්න කියල නිකන් ඉමු බන් .. නැත්තන් බලු පුකවල් හොය හොය යන්න වෙයි අපි දෙන්නට :oo:

    ඇයි වරකට පැය .................;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    afoi...මම නම් අටපට්ටම් දෙකක් හදල වැඩේ ගොඩ දාගත්ත.:cool:
    ඔබතුමා සංඝනායකයන් අතේ එවූ භාණ්ඩය ලද බවත්, එයින් අද උදෑනැක්කේ ම වැඩ ඇරඹූ බවත් ගෞරව බහුමාන පූර්වක ව පළ කරනු රිසියෙමි.:D:cool:

    ඒ සදහා ගිය වියදම ලබා නොගන්නේ නම් තා බොයිලර් කුකුළෙකු සේ ඝාතනය කොටැ, සකසා අළෙවිය පිණිස තබන බව ද දැනුම් දෙමි!!!:angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෑට වෙසක් බලන්න යනවද....:rolleyes:
    ඊයේ රෑ පන්සල් යන ගමන්ම ලඟ හරියෙ වටයක් දැම්මා

    සුබ වෙසගක් වේවා හොට්ටනි...............!!!!

    ඊයේ දවස ම කූඩු සැදුවෙමි. ලොක්කට කෆීර් එකක් ඕන කියපි.........!!!
    ඕකෙ වැරැද්ද මගේ....මේකට ඉන් ඩීටේල් සර්විස් ආර්ම්ඩ් වෙහිකල්ස් ගැන කියල දීල..........

    තව නංනි බබා ට නෙළුම් මලක්.........:)

    යකෝ බට ගස් වල ගනන්........40/- එකක්.......

    අද ක්ලිනික් ය....නැත්තං ඇපොයින්ට්මන්ට්ස් හිර වෙනව බං.

    :baffled: ඒ වගේ දේවල් වෙසක් කූඩු වලට ගන්නවට මම විරුද්ධයි බන් :dull:
    ඒකල slbc එකේ වත්තෙ හදලා තියන ප්ලේන් කූඩුව පොඩි එකා දැක්කානං කිඹුලාට විලට පනින්න තමයි වෙන්නෙ. ඒක උඩත් යනවා!

    afoi...මම නම් අටපට්ටම් දෙකක් හදල වැඩේ ගොඩ දාගත්ත.:cool:
    මමත්! :cool:
    ඇත්තම කියනවා නං වයිපරේ කූඩුව හැදුවෙ. මම කරේ ඒකට අර හදපු led ලයිට් ඒකට දාලා කූඩු 2ක එල්ලපු එක :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P උඹනේ කියන්නේ ඕක පව් බව් කියල වැරද්දක් කලාම :rofl:

    ඕකට බැන්නට වැඩක් නෑ බන් ..කම්මලේ ඉන්න බල්ලා වගේ ඌ :dull:

    ඕකගේ මොන ස්කිල් එකද කියපන් පිළිවෙලකට තියෙන්නේ :P:rofl: ඕන ලබ්බක් කරගන්න කියල නිකන් ඉමු බන් .. නැත්තන් බලු පුකවල් හොය හොය යන්න වෙයි අපි දෙන්නට :oo:
    ඒක නම් ඇත්ත........
    අර බල්ලා සීන් එක කියල ද කොහෙද මම යන කොට දැන් මාළඹේ ඉන්න පාරෙ බල්ලො දුවනව නකුටු *කේ ගසා ගෙන.............:dull::dull:

    මම මොකටෙද බං බල්ලන්ට ඔච්චර සෙකන්ඩ් වෙන්නේ......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක නම් ඇත්ත........
    අර බල්ලා සීන් එක කියල ද කොහෙද මම යන කොට දැන් මාළඹේ ඉන්න පාරෙ බල්ලො දුවනව නකුටු *කේ ගසා ගෙන.............:dull::dull:

    මම මොකටෙද බං බල්ලන්ට ඔච්චර සෙකන්ඩ් වෙන්නේ......
    :rofl: :rofl: :rofl:
     
    kingdewi

    Well-known member
  • ඔබතුමා සංඝනායකයන් අතේ එවූ භාණ්ඩය ලද බවත්, එයින් අද උදෑනැක්කේ ම වැඩ ඇරඹූ බවත් ගෞරව බහුමාන පූර්වක ව පළ කරනු රිසියෙමි.:D:cool:

    ඒ සදහා ගිය වියදම ලබා නොගන්නේ නම් තා බොයිලර් කුකුළෙකු සේ ඝාතනය කොටැ, සකසා අළෙවිය පිණිස තබන බව ද දැනුම් දෙමි!!!:angry:

    දෙවැනි වරණය තෝරාගත් බව,නමස්කාර පුර්වකව දැනුම් දෙමි ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ සදහා ගිය වියදම ලබා නොගන්නේ නම් තා බොයිලර් කුකුළෙකු සේ ඝාතනය කොටැ, සකසා අළෙවිය පිණිස තබන බව ද දැනුම් දෙමි!!!:angry:
    :rofl::rofl::rofl:
     
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.