EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඇත්තටම ටිකක් දුක හිතුනාද නොවේ, සහෝදරයෝ වගේ ඉන්න සෙට් එක යකෝ මම දවස් දහයක් ලොග් නොවිලත් , මුන් එක කෝල් එකක්වත් දීපු නැති එක ගැන..... :P

    :sorry: අමතක උනා නෙවේ බං..... මේ දවස් වල ආතතියෙන් ඉන්නේ..... හේතුව දන්නවනේ.... :(

    සුභ පැතුම්...... :) දුවෙක්ද....?? පුතෙක්ද....?? :D:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොයිකද........? :confused:
    බ.ල.ට වගේ ෆුල් ලෙන්ත් කන්නාඩියක් ඉස්රහට ගිහින්, "මල්ලි දැක්ක කල්" කියන්න වෙන ප්රශ්නෙ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry: අමතක උනා නෙවේ බං..... මේ දවස් වල ආතතියෙන් ඉන්නේ..... හේතුව දන්නවනේ.... :(

    සුභ පැතුම්...... :) දුවෙක්ද....?? පුතෙක්ද....?? :D:cool:
    අඩේ ඒක අහන්න බැරි වුණා නෙව............
    කලින් පුතෙක් නේද?
    මේ පාර දුවෙක් ද?
    වරේවා එහෙනම්..........එළයැ.......මුගේ ඔය පොර කටු ටිකක් අඩුවෙයි......:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ.ල.ට වගේ ෆුල් ලෙන්ත් කන්නාඩියක් ඉස්රහට ගිහින්, "මල්ලි දැක්ක කල්" කියන්න වෙන ප්රශ්නෙ :P
    ජක බකස්..........අනුකරණයෙන් එකෙක් ළිදට පතබෑවුණු වගයි...........:rofl::rofl::rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉවරනේ ඉතින් මගේ කාඩ් කුඩු නේ..... :oo::frown:
    උඹ දැං ඔය විහින්නෙ කාඩ් කුදු කරං ඉන්නෙ. උඹේ පෝසට් එක දානකන් කවුරුවත් (මේකෙ නිත්ය සාමාජිකයො ඇරෙන්නට) දැනගෙන හිටියෙ නෑනෙ මම කවුරු ගැනද කිව්වෙ කියලා. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ.ල.ට වගේ ෆුල් ලෙන්ත් කන්නාඩියක් ඉස්රහට ගිහින්, "මල්ලි දැක්ක කල්" කියන්න වෙන ප්රශ්නෙ :P

    :frown: ඔය ප්‍රශ්නේ තියෙන උන් තමා කියවන්නේ මෙතන....... :lol:

    tumblr_mecbh7XNdz1rgpyeqo1_500.gif
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ.ල.ට වගේ ෆුල් ලෙන්ත් කන්නාඩියක් ඉස්රහට ගිහින්, "මල්ලි දැක්ක කල්" කියන්න වෙන ප්රශ්නෙ :P

    බ.ල.ට බඩට ලේලන්ඩ් ජැක් එකක් ගහන්න වෙනවා මල්ලි හොයාගන්න හන්ගිච්චි තැනින්....... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් කොල්ලනි,
    කියන්න බැරි වුනා නෙව.....
    කොන්දි ගේ වෙන්ඩ හබ්බා මේ ගිය සදුදා මට ගෙනත් දුන්න නේ ඉබි පැටව් තුන් දෙනෙක්......

    පොඩි උන් දෙන්නට මේ දවස් වල උන් ගෙන් තොර ලොවක් නැත.........:D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩේ ඒක අහන්න බැරි වුණා නෙව............
    කලින් පුතෙක් නේද?
    මේ පාර දුවෙක් ද?
    වරේවා එහෙනම්..........එළයැ.......මුගේ ඔය පොර කටු ටිකක් අඩුවෙයි......:baffled:

    සුරංගනාවියක් ලු....... දැන් ඔබතුමාගේ පවුල වගේ සම්පුර්ණ ලු........ :cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ දැං ඔය විහින්නෙ කාඩ් කුදු කරං ඉන්නෙ. උඹේ පෝසට් එක දානකන් කවුරුවත් (මේකෙ නිත්ය සාමාජිකයො ඇරෙන්නට) දැනගෙන හිටියෙ නෑනෙ මම කවුරු ගැනද කිව්වෙ කියලා. :P

    :baffled::baffled::baffled: මම විහින් ලිඳේ වගේ........ :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: ඔය ප්‍රශ්නේ තියෙන උන් තමා කියවන්නේ මෙතන....... :lol:

    tumblr_mecbh7XNdz1rgpyeqo1_500.gif
    රිදිලා! :rofl:
    බ.ල.ට බඩට ලේලන්ඩ් ජැක් එකක් ගහන්න වෙනවා මල්ලි හොයාගන්න හන්ගිච්චි තැනින්....... :lol::lol::lol::lol::lol::lol::lol:
    ලේලන්ඩ් සමගම බ.ල. නෑවතත් ලිඳට! :D
     
    Status
    Not open for further replies.