නෑ බං.......air freshner ගෙනත් තියාගනින් ඉබ්බෝ පඩ යවද්දී පට්ට සුවඳයි පලාතම.......![]()
තාම පොඩි උන්..........
තාම බේසමේ.......ලොකු වුණාම වත්තට දානව කොටු කරලා.....
නෑ බං.......air freshner ගෙනත් තියාගනින් ඉබ්බෝ පඩ යවද්දී පට්ට සුවඳයි පලාතම.......![]()
![]()
අපේ පෙරී........?? යකෝ මගේ පෙරී (ඒ කිව්වේ තොගේ) කියපිය.......
![]()

කිඹුලා බොසාගේ මෙනූ එක ට්රයි කොරන්න අපේ පෙරී ඊයේ දඩ වට්ටක්ක බෑවක් ෆුඩ්සිටියෙන් උස්සන් ඇවිත් තිබුනා .. දැං ඉතිං වට්ටක්කා සරණයි...![]()
ආපෝ ෆුඩ්සිටියෙන් වට්ටක්ක ගන්න පිස්සුද බං.......?

නැත බස් ලබ්බනි නැත. මා සක් සුදක් සේ දනිමි.
මේ අහිංසක මාගේ මිතුරු සංජියාට වඩා බොලාට ඇති ඇම්ම ගැන මට පුදුමය.
බේ. පෙරාණෙනි, අපි සංජියාට දෙක සෙට් වේවා යයි පතන කිසි විටක, ඔබගේ ජායාමාත්රයක්වත්, මේ ත්රෙඩ් එකේ තිබුනේ නැත...... තා ෆේක් එකකින් ලොග් වී සිටින්නේද.......?? 
නෑ බං.......
තාම පොඩි උන්..........
තාම බේසමේ.......ලොකු වුණාම වත්තට දානව කොටු කරලා.....

බේ. පෙරාණෙනි, අපි සංජියාට දෙක සෙට් වේවා යයි පතන කිසි විටක, ඔබගේ ජායාමාත්රයක්වත්, මේ ත්රෙඩ් එකේ තිබුනේ නැත...... තා ෆේක් එකකින් ලොග් වී සිටින්නේද.......??
![]()

තනි ඉබාබ පඩිනවා.....ඒ ඌට සෙක්ස් කරන්න නැති තරහට....අපේ මාමා කෙනෙක් ඇති කරනවා බං අර තාරකා ඉබ්බෝ කියන එකෙක්ව...... එයා තමා මට කිව්වේ......![]()
ෆුඩ් සිටියෙන් වට්ටක්කා ගන්නේ පික්සු ද බං........උන් ගේ වට්ටක්කේ පැහිලත් නෑ, ඉදිලත් නෑ...කුජීත රහයි.........කිඹුලා බොසාගේ මෙනූ එක ට්රයි කොරන්න අපේ පෙරී ඊයේ දඩ වට්ටක්ක බෑවක් ෆුඩ්සිටියෙන් උස්සන් ඇවිත් තිබුනා .. දැං ඉතිං වට්ටක්කා සරණයි...![]()
ඒ හැටි...![]()

ආ එහෙම වරෙන්.......
![]()

මාත් මනාප නෑ. ඒත් මක් කොරන්නෙයි. වෙන කොහෙන් ගන්නෙයි...![]()
තනි ඉබාබ පඩිනවා.....ඒ ඌට සෙක්ස් කරන්න නැති තරහට....
මාමට කියපං ඉබ්බියක්ව ගෙනත් දෙන්න කියලා........
ෆුඩ් සිටියෙන් වට්ටක්කා ගන්නේ පික්සු ද බං........උන් ගේ වට්ටක්කේ පැහිලත් නෑ, ඉදිලත් නෑ...කුජීත රහයි.........
හෆොයි මගේ රෙසිපිය ඉවරයි.......ඕකට ඕන හොද පිටි වට්ටක්කා......


බෝංචි කියල ඇගිලි හපයි කියල කියල තියෙන්නේ......හවසට එහෙම ගිහිං සෝදිසි කරලා බලපන් කිඹුල් අයියේ පොඩ්ඩෝ දෙන්න ඉබි පැටවූ කොට්ටේ යට, සාක්කුවේ, මේස ලාච්චුවේ, එහෙම හංගලා තියෙයිද කියලා........![]()


යකෝ එලවලු කඩ තියෙන්නෙ. පොල තියෙන්නෙ. ආර්තික මද්යස්තානම තියෙන්නෙ.මාත් මනාප නෑ. ඒත් මක් කොරන්නෙයි. වෙන කොහෙන් ගන්නෙයි...![]()

එළවළු කඩේකින් ගනින්කෝ බං...... උඹලා වැඩ ඇරිලා යනකොට එළවළු කඩ කියක් පහුවෙනවා ඇතිද.......? කොස්වත්ත පැත්තෙන් යනවනම් හොඳ කඩයක් තියෙනවා විදේශ සේවා එක පාරේ සුපර්මාකට් එක කිට්ටුව.......

මුංට ඉතිං අපිට වගේ පොඩි තැන් පේන්නෙ නෑනේ බං.......එළවළු කඩේකින් ගනින්කෝ බං...... උඹලා වැඩ ඇරිලා යනකොට එළවළු කඩ කියක් පහුවෙනවා ඇතිද.......? කොස්වත්ත පැත්තෙන් යනවනම් හොඳ කඩයක් තියෙනවා විදේශ සේවා එක පාරේ සුපර්මාකට් එක කිට්ටුව.......
බ. ලබ්බානනි තා ගේ ඔය ගඳ හඩු මුඛයෙන් මා මා හට දෙක සැට් වීම පිළිබඳ පැවසුවා තොට මතක නැද්ද?![]()
