යාන්තම් කෙඳිරිගාල නිවාඩුවක් සෙට්කරගත්තා.....ඒ කියන්නේ මිණි අයියා එනවා...
එලකිරි....
හූ............
හු හු හු හු හු.................
හු.......
එලකිරි....
![]()

යකෝ මම කළු නැහැ..හැබැයි දැකුම්කළුයි...
![]()
අප්පා අද සුරේක නගාගෙත් උපන්දිනේද.....
සුබම සුබ උපන්දිනයක් වෙන්න කියල පතනවා....
ඊළඟ උපන්දිනයට කලින් සිව් දරු නිවුන්නු ලැබේවා.....![]()


යාන්තම් කෙඳිරිගාල නිවාඩුවක් සෙට්කරගත්තා.....![]()
ඒකත් ඇත්ත තමා, කන්න බරිඑවුන් ඉන්නේ....මූ විකිණෙයි එදාට පාටි දැම්මොතින්.........![]()


කෝල් කරලා බලන ඕනි....හු..........
හු.................
එලකිරි...
හූ..................
ඉන්දික අයියාවත් ඇදගමු....
![]()


හල්ගහදෙණියේ පිං ලිඳ.. මම හිච්චි එක සන්දියේ හෙලුවෙන් නාලා තියෙනවා...![]()


කෝල් කරලා බලන ඕනි....
කොස්ගෙන් ප්රතිචාරයක් නැද්ද....![]()

එහෙනම් ඉතිං දැන් ඒක ටොයිලට් වලක් වගේ ඇති........![]()

මම බාරයක් වෙනවා එසේම වේවා කියාලා....
ඒකත් ඇත්ත තමා, කන්න බරිඑවුන් ඉන්නේ....
ඊයේ අලිපැටියට කියුව උන කියල බලන්න නැතුව පොඩ්ඩ පොඩ්ඩ හරි කන්න කියල....
කියනවා " උණ තිබුනට අවුලක් නෑ අයියේ වෙනද වගේම කන්න බොන්න පුළුවනි"![]()
තාම තියෙන්නේ යස අගේට. ඒකෙන් නෑවම ලෙඩ හොඳවෙනවා කියලා එහේ කස්ටිය කියන්නේ..
උඹලටත් ඕනේ නම් කියහල්ල. මම බොලාලාගේ ලිං වල බාත් රූම් වල නාන්න. හැබැයි ගානක් ගන්නවා..
වත්තට ඒක ටොයිලට් වලක් තිබුනම හොඳටෝම ඇති........