EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    aluminium heat sink දාන්නෙ 1w led පාවිචි කරද්දි. ඒවා ගොඩක් රත් වෙන හින්ඳා. සාමාන්ය led වලට heat sink වැඩක් නෑ, දාන්නත් බෑ. සාමාන්ය හැඩේ එක එනවා led 60ක් දාන එකක්. පිට තියෙන්නෙ plastic රවුම් කවරෙ. ඒක දැම්මාම සාමාන්ය බල්බ් එකක් හැඩේ එන්නෙ.

    මෙන්න මේක වගෙ‌:
    E27-3W-12V-60-LED-White-LED-Light-Bulb-03A.jpg
    thnx...
    එතකොට මේවට දාන්නේ වොට් කීයේ led ද. මේක ඇතුලට led 60 ඔබනවා කියන්නේ මාර ගේමක්නේ....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thnx...
    එතකොට මේවට දාන්නේ වොට් කීයේ led ද. මේක ඇතුලට led 60 ඔබනවා කියන්නේ මාර ගේමක්නේ....
    60ක් දැම්මාම වොට් 3.6 වගෙ යන්නෙ.. ඕක පාස්සන්න ලේසි. ඔය ලයිට් එක ටිකක් ලොකුයි, ඒ හින්ඳා‌ ඉඩ තියනවා.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    60ක් දැම්මාම වොට් 3.6 වගෙ යන්නෙ.. ඕක පාස්සන්න ලේසි. ඔය ලයිට් එක ටිකක් ලොකුයි, ඒ හින්ඳා‌ ඉඩ තියනවා.
    හරි හරි දැන් තේරුණා....
    මම බැලුව කඩේ තියෙන සමහර බල්බ් වල කවරේ ඇලුමිනියම්. සමහර ඒවා ප්ලාස්ටික්. දැන් තමා වෙනස දැනගත්තේ.
    එතකොට කඩෙන් ගන්නවනම් ඔය දෙවර්ගයෙනුත් හොඳ මොකක්ද....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි හරි දැන් තේරුණා....
    මම බැලුව කඩේ තියෙන සමහර බල්බ් වල කවරේ ඇලුමිනියම්. සමහර ඒවා ප්ලාස්ටික්. දැන් තමා වෙනස දැනගත්තේ.
    එතකොට කඩෙන් ගන්නවනම් ඔය දෙවර්ගයෙනුත් හොඳ මොකක්ද....
    ඔය හැඩේ ඒවා නං අැලුමීනියම් heat sink තියන එක හොඳයි. ඒවගෙ එලිය හොඳට විහිදෙනවා, ඔය led 60 ක් තියන ඒවාට වඩා.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය හැඩේ ඒවා නං අැලුමීනියම් heat sink තියන එක හොඳයි. ඒවගෙ එලිය හොඳට විහිදෙනවා, ඔය led 60 ක් තියන ඒවාට වඩා.
    :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ටයර් වල ගණන් වල හැටියට එහෙම වෙනවනම් කොච්චර හොඳද.:yes::cool: ගල්වගේ නම්, දාල දුවපු ගානත් ඇති නම් ඔන්න ඔහේ ඔය දෙක ගලෝල දාපන්.
    (ගලවලා පස්සේ මට කියපන්. ඇවිත් ගෙනියන්නම්) :rolleyes::P

    :oo: කිලෝ මීටර් 25,000ක් වගේ දුවලා ඈත්තේ...... ඒ ටයර් දෙකේ කිසිම සැප පහසුවක් නෑ බං..... ගල් වගේ..... මම හිතෙන්නේ ඒක නිසාද දන්නේ නෑ, කාර් එකේ පිටිපස්සේ ශොක් දෙකත් දාන්න උනා....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය මගෙ‌ එකේ මොඩල් නම්බර් එකමනෙ! ඔරිජිනල් ටැබක් නං මෙන්න ඕන වන ෆයිල් ටික :

    P3100XXCLL2_P3100XEFCLK1_XEF.zip <-- මේක තමයි‌ orginal samsung jelly bean rom එක. ඕක ලංකාවට එන එක. සින්හල යුනිකෝඩුත් තියනවා.
    zip file එක 756mb වගෙ.

    Odin3_v3.04.zip <-- odin flash 3.04 ඕන ඕක flash කරන්න.

    CF-Auto-Root-espressorf-espressorfxx-gtp3100.zip <-- මේක තමයි ඕක root කරන්න ඕන ෆයිල් එක.

    :oo: ස්තූති..... :)

    ඒත් මට මේක කරන හැටි තේරුනේ නෑ......

    මේක ඔන් කරපුවහම, අර ඈන්ඩ්‍රොයිඩ් මාක් එක එනවා...... ටිකකින්, සැම්සුන් කියලා එනවා..... ඊට පස්සේ, ඈන්ඩ්‍රොයිඩ් කියලා වැටිලා තියෙනවා...... ඊට එහා මුකුත් යන්නේ නෑ...... :no: මම ඔන් කරද්දි, Volume Up එක ඔබන් ඔන් කරා...... Volume Down එක ඔබන් ඔන් කරා.... මුකුත් වෙන්නේ නෑ..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඩින් යන්නේ. ටයර් ගෙවෙන්නේ නෑ.....:P
    මු මේ ල*බක් කියනවා. වාහන ගෙදර තිබුනට ටයර් ගෙවෙනවද කවියෝ......:baffled:

    :frown: අවුරුද්දකට කොහොම හරි 5000Km දුවනවනේ මම..... :D :cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තාම කැස්ස පොඩ්ඩක් තියෙනවා..දෙයියනේ කියලා හෙට වැඩට යන්න පුළුවන් වෙයි..:yes::yes: ඒ අස්සේ මේ දතකුත් රිදෙනවනේ....:baffled::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: කිලෝ මීටර් 25,000ක් වගේ දුවලා ඈත්තේ...... ඒ ටයර් දෙකේ කිසිම සැප පහසුවක් නෑ බං..... ගල් වගේ..... මම හිතෙන්නේ ඒක නිසාද දන්නේ නෑ, කාර් එකේ පිටිපස්සේ ශොක් දෙකත් දාන්න උනා....... :angry:
    තෝලන්ගමුවේ ඉඳන් පිටිපස්සේ දාගෙන ආපු බරට....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ මට පේන්නේ ලේලන්ඩ් ටයර් දෙකක්ද කොහෙද දාලා තියෙන්නෙ... :P

    :rofl:

    ඒකත් ඇත්ත තමයි... හැබැයි මූ ගෙදර නැවතුනහම නම් ඕක දුවන්න ඔඅටන් ගනී... :yes:

    :oo: නැවතුනහම දුවන්න වෙන විසදුමක් හොයන්න වෙනවා....... මේකේ වැඩ වලට ගියහම, තෙල් ගහන්නේ පොලිසියෙන්ද.......!! :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාම කැස්ස පොඩ්ඩක් තියෙනවා..දෙයියනේ කියලා හෙට වැඩට යන්න පුළුවන් වෙයි..:yes::yes: ඒ අස්සේ මේ දතකුත් රිදෙනවනේ....:baffled::baffled:
    වැඩට ගියාට වැඩිය මහන්සි වෙන්න එපා...
    කැස්ස තියෙනවනම් තෙමෙන්න එපා.....
    දත ගැන බයවෙන්නේ මොකටද. කිඹුලාව අමතන්න....:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝලන්ගමුවේ ඉඳන් පිටිපස්සේ දාගෙන ආපු බරට....:P

    :rofl: නෑ නෑ...... ඊට කලින් මාරු කරේ...... ගෙදර කට්ටිය එක්ක මුලින්ම පොළොන්නරු ගිය වෙලාවේ, ;) පිටිපස්සේ සීට් එකේ 3ක් ගියානේ...... ඉතින් කට්ටිය ගේම ඉල්ලුවා, වලවල් වල වැටෙද්දි හරිම අමාරුයි කියලා..... බැලින්නම් ශොක් දෙක බැහැලා...... කම්පැණි එකේ එක ශොක් එකක් Nissan කියලා ගහලා තියෙන, KYB එකෙන් හදන එක 12,500ක් හෝ 14,500ක් උනා ඒ දවස් වල...... මම KYB පිටින් අරන් දැම්මේ දෙකම 12,000 හෝ 13,000 ට...... :rofl::P
     
    Status
    Not open for further replies.