EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නියම කේස් එකක් සෙට් වුණානේ.....
    නිහාල් නෙල්සන් කිව්ව නේහ් ලයිව් සිංග් කරන්න ඕන නැත්තං බෑ කියලා...
    ඔකෙස්ට්‍ර එකක් ගේන්න වුනා ඒ නිසා.........

    හප්පටසිරි...... ඉතිං කොහොමද ඒ හදිසියේ ඔකෙස්ට්‍ර එකක් සෙට් කරේ....... නැතිනම් බැක්ග්‍රවුන්ඩ් ප්ලේ වෙද්දී කට හොලවන්නද සෙට් කරලා තිබ්බේ.....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එසේය කිම්බුලාණෙනි.......
    බුදුන් වදාළ ධර්මය උත්ක්රුෂ්ටය ...... ගිහිගෙය ගිනිගොඩකි :dull:
    ඔබට කියා ඔබ කරගන්න දෙයක් නැත....මටද කියා මා කරගන්න දෙයක් නැත

    බුදුන් වහන්සේ මම මගේය කියන දේ අත් හරින්න කිවේ මේ නිසා විය යුතුය

    :yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එසේය කිම්බුලාණෙනි.......
    බුදුන් වදාළ ධර්මය උත්ක්රුෂ්ටය ...... ගිහිගෙය ගිනිගොඩකි :dull:
    ඔබට කියා ඔබ කරගන්න දෙයක් නැත....මටද කියා මා කරගන්න දෙයක් නැත

    බුදුන් වහන්සේ මම මගේය කියන දේ අත් හරින්න කිවේ මේ නිසා විය යුතුය
    ඕක දැන දැන ම අපි තාම මේකෙ එල්ලීගෙන ඉන්නව නේහ්.......
    හප්පටසිරි...... ඉතිං කොහොමද ඒ හදිසියේ ඔකෙස්ට්‍ර එකක් සෙට් කරේ....... නැතිනම් බැක්ග්‍රවුන්ඩ් ප්ලේ වෙද්දී කට හොලවන්නද සෙට් කරලා තිබ්බේ.....?
    ජයන්ත රත්නායක ලොක්ක යන්තං සෙට් කලා.......
    නිහාල් කියපි මට කට හොලවන්න බෑ..මම සිංග් කරන්නේ ලයිව් විතරයි කියල....
    ඒක හරි බං ඉතිං බැලුවම.........

    දන්නව ද සුරේනදු පෙරේරා තමා ගතා එක්ක සිංග් කරන්න හිටියේ.....මූ කලින් දවසේ කියල මට උගුරේ අමාරුවක්, හෙට වෙන කොට වැඩි වෙයි ඒනිසා එන්න බෑ කියලා......
    ඒක නෙවෙයි...ඌට ලයිව් කියන්න බෑ ලු...!!!!
     
    kingdewi

    Well-known member
  • කටුක වූද, දුක්බර වූද, ශෝචනීය වූද විවාහක පුරුෂයින්ගේ දෛවය.......... පෙර කල කුසලයන්ගේ බල මහිමයන්ගෙන්වත් මේ දෛවයේ කුරිරු බව දුරුවේද....... නැත........

    ah...:confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක දැන දැන ම අපි තාම මේකෙ එල්ලීගෙන ඉන්නව නේහ්.......

    ජයන්ත රත්නායක ලොක්ක යන්තං සෙට් කලා.......
    නිහාල් කියපි මට කට හොලවන්න බෑ..මම සිංග් කරන්නේ ලයිව් විතරයි කියල....
    ඒක හරි බං ඉතිං බැලුවම.........

    දන්නව ද සුරේනදු පෙරේරා තමා ගතා එක්ක සිංග් කරන්න හිටියේ.....මූ කලින් දවසේ කියල මට උගුරේ අමාරුවක්, හෙට වෙන කොට වැඩි වෙයි ඒනිසා එන්න බෑ කියලා......
    ඒක නෙවෙයි...ඌට ලයිව් කියන්න බෑ ලු...!!!!

    ගතා එක්ක සිංග් කරන්න හිටියේ කිව්වේ........? අනේ ඔය මල් පො**යා මට පේන්න බෑ...... ජෝතිපාල අමු අමුවේ විකුණගෙන කන මූ ජෝතිගේ උපහාර උළෙලේ සින්දු කියන්නත් සල්ලි ඉල්ලලා.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගතා එක්ක සිංග් කරන්න හිටියේ කිව්වේ........? අනේ ඔය මල් පො**යා මට පේන්න බෑ...... ජෝතිපාල අමු අමුවේ විකුණගෙන කන මූ ජෝතිගේ උපහාර උළෙලේ සින්දු කියන්නත් සල්ලි ඉල්ලලා.......
    ෂොරි...
    ලතා වල්පොල මැඩම්.......:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl:;):cool::cool: සාමාන්යෙන් ඔහොම කොන්සර්ට් එකකට ගායකයෙක් හරි ගායිකාවක් හරි ගෙන්වනවානම් එයාලගේ ගාස්තු කොහොමද........? :rolleyes:
    15000/- ත් 25000/= අතර,
    කසුන් නම් 50000/-ක්...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කසුන් නම් 50\=කට වටිනවා :cool:

    11.gif
    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුහ්හ්......... හම්මෝ....... එතකොට ඔකෙස්ට්‍රා එකකට........? :oo:
    මුලු උළෙලේ බරපැන මිලියන 8ක් බව කරුණාවෙන් දනුවනු රිසියෙමි.......
    සහ පැමිණි අය 1000කට රාත්‍රී අහාරද සමග මේ ගාන බව සළකන්න.....
     
    Status
    Not open for further replies.