balapanko show ekakata gihilla back door eken. wadi hariyak gayakayo bonawa thamai habai.
habai pora mara talented.

balapanko show ekakata gihilla back door eken. wadi hariyak gayakayo bonawa thamai habai.
habai pora mara talented.

පිරිමි අපිට උරුම දුක තමයි මචෝ.....උදේ 5.30 - 8.30 ගෙදර වැඩ
8.30 - 4.00 ඔෆිස් වැඩ
4.00- රාත්‍රී 11.00 ගෙදර වැඩ
යකෝ මේකද පුරුශාදී උත්තමයන්ගේ ජීවිතය




තව දෙන්නෙක් විතර හදල අත්හැරපන්.....එසේය කිම්බුලාණෙනි.......
බුදුන් වදාළ ධර්මය උත්ක්රුෂ්ටය ...... ගිහිගෙය ගිනිගොඩකි
ඔබට කියා ඔබ කරගන්න දෙයක් නැත....මටද කියා මා කරගන්න දෙයක් නැත
බුදුන් වහන්සේ මම මගේය කියන දේ අත් හරින්න කිවේ මේ නිසා විය යුතුය




කටුක වූද, දුක්බර වූද, ශෝචනීය වූද විවාහක පුරුෂයින්ගේ දෛවය.......... පෙර කල කුසලයන්ගේ බල මහිමයන්ගෙන්වත් මේ දෛවයේ කුරිරු බව දුරුවේද....... නැත........



පික්ස් තමයි අන්න අරුන් මඩ පින්තූර fb එකේ දානව හෝ ගාල. හොට්ටෝ ටික කිරියෙත් දායිද මන්ද....ආහ්හ් ට්‍රැවලර්ස් ලා ඇවිත්
කෝ බන් අප්ඩේට්ස් .............පික්ස්

ඒක උඹ එලෙව්වත් එහෙම්ම තමා.........![]()
වෙන්න බෑ..... මම හිතන්නේ කෝච්චි පාරේ අවුලක් වෙන්න ඈති..... 
බ.ල. කෝ....![]()

අපි සාකච්ජාවක හිටියේ මාළඹේ මචන් 2 එකේ ඔය වෙලාවේ ..... අපි කිව්වේ, කිඹුලා , කොස් පොල් සහ මම...... 
උදේ 5.30 - 8.30 ගෙදර වැඩ
8.30 - 4.00 ඔෆිස් වැඩ
4.00- රාත්‍රී 11.00 ගෙදර වැඩ
යකෝ මේකද පුරුශාදී උත්තමයන්ගේ ජීවිතය


අපි සාකච්ජාවක හිටියේ මාළඹේ මචන් 2 එකේ ඔය වෙලාවේ ..... අපි කිව්වේ, කිඹුලා , කොස් පොල් සහ මම......
![]()



හුටාය! වෙන තැනක් බලමු..අද දින මට නරක උදෑසනකි.... ප්‍රොජෙක්ට් එක එකවර නැවැත්වීමට යයි.... රැකියාව ශුවර් නැත....
රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ මල්ලිලා කීප දෙනෙක්ම ගියා....
කිඹුලයියේ රේඩියෝ ත්‍රෙඩ් වල නිතරම ඉන්න රන්දික මෙන්ඩිස්ව දැකල තියේද....
මම හිතුවට වැඩිය සෑහෙන වෙනස්. පොඩි මල්ලියෙක්.![]()

පවුල් බර කොන්දටම වැදිලා වගෙයි..උදේ 5.30 - 8.30 ගෙදර වැඩ
8.30 - 4.00 ඔෆිස් වැඩ
4.00- රාත්‍රී 11.00 ගෙදර වැඩ
යකෝ මේකද පුරුශාදී උත්තමයන්ගේ ජීවිතය

රයිගම් බඩු මිල ඉහලට..මුලු උළෙලේ බරපැන මිලියන 8ක් බව කරුණාවෙන් දනුවනු රිසියෙමි.......
සහ පැමිණි අය 1000කට රාත්‍රී අහාරද සමග මේ ගාන බව සළකන්න.....
