EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: පොඩ්ඩක් කැම් එක / බැක් කවර් එක එහෙම පිහිදලා බලන්න..... :)

    කරා බං....... ඒත් හරියන්නේ නෑ........ අන්න එකට අපේ මායියාගේ ෆෝන් එකේ පික්ස්....... කොලිටියට ඇඩ්ඩරස් ලොස්ට් මගේ ෆෝන් කැමරා එකේ mp ගානම වෙලත්.......
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    අපේ කොසා මාමා ඕල්සෝ ආතතියෙන්ද........?

    බැදපු (අවුරුද්දකට වඩා වැඩි කාලයක්) එකෙක් පෙන්නපන් ආතතියෙන් නොඉන්න...:P:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැදපු (අවුරුද්දකට වඩා වැඩි කාලයක්) එකෙක් පෙන්නපන් ආතතියෙන් නොඉන්න...:P:P:P
    බොස්, දැං 10+ හැබැයි තාම ඕවා නං නෑ.. ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම ඒචා නං නෑ, ඕනෙම නං led ලයිට් ටිකක් දෙන්නං :P

    මේ පොඩ්ඩක් කියන්නකෝ වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බදු, ඉන්ධන ගැලපුම් ගාස්තු එකී මෙකි නොකී සියලුම බදු එක්ක ඔය led ලයිට් වල මිලගණන්........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    පල බන් යන්න බොරු නොකිය..:P:P:P
    බොරු කියන්න දෙයක් නෑ. උඹලා ඔය ගැලපෙන්නෙ නැති මගුල් කරගෙන තමයි ඔය ආතතිය හදන් ඉන්නෙ :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හායි මෙයාලා ඔහෙට වැස්සද ? ඔක්කොම හොදින් නේද? සන්ජියා ට්‍රිප කොමද? කොසො දැන් කියක් හදලා ඉවරද?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට කොරොල්ල ඊඊ 102,103,104,106,108,වගේ වන්ඩියක් හොයල දෙන්නකෝ...සි ඊ උනත් අවුලක නැත .
    ඉන්ගිරිෂ් නොම්බර හොදා......(Elephant back ඔකේ.............)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හායි මෙයාලා ඔහෙට වැස්සද ? ඔක්කොම හොදින් නේද? සන්ජියා ට්‍රිප කොමද? කොසො දැන් කියක් හදලා ඉවරද?

    විකියා....... :) :) :cool: ඔන්න දැන් මෙහෙට කළු කරලා....... :oo: ට්‍රිප නම පට්ට විකියෝ...... කාලෙකින් හොඳට විනෝද වුනා දන්නේ නැති එවුන්ව අඳුනගත්තා....... :) ;)

    පුංචි සුරංගනාවී කොහොමද........? :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට කොරොල්ල ඊඊ 102,103,104,106,108,වගේ වන්ඩියක් හොයල දෙන්නකෝ...සි ඊ උනත් අවුලක නැත .
    ඉන්ගිරිෂ් නොම්බර හොදා......(Elephant back ඔකේ.............)

    Elephant back......... මටනම් ග්‍රීක් වගේ........ පොඩි ෆොටෝ එකක් දාහන්කො බලන්න මොකක්ද මේ දිව්‍ය රථය කියලා......
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    බොරු කියන්න දෙයක් නෑ. උඹලා ඔය ගැලපෙන්නෙ නැති මගුල් කරගෙන තමයි ඔය ආතතිය හදන් ඉන්නෙ :P

    ජබොක්!
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    මට කොරොල්ල ඊඊ 102,103,104,106,108,වගේ වන්ඩියක් හොයල දෙන්නකෝ...සි ඊ උනත් අවුලක නැත .
    ඉන්ගිරිෂ් නොම්බර හොදා......(Elephant back ඔකේ.............)

    මොකෝ බන් වැගන් ම හොයන්නේ..

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෙදරින් දොට්ට දාන්න ලඟයි........ ඉතිං තියෙන ලට්ට ලොට්ට පටවන් යන්න තමා වැගන් එකක් හොයන්නේ.......
    නුවරින් ජබුක් හඩක්.. :D
     
    Status
    Not open for further replies.