පත්තු වෙලා ඉන්නවා..![]()


ඇස්වහක් කටවහක් නෑ......කොස් ලොක්ක නම් අවංකව ම දැක්ක වාසනාවන්ත ම ස්වාමියෙක්......
පල බන් යන්න බොරු නොකිය..![]()
)පත්තු වෙලා ඉන්නවා..![]()

අදින් පසුව හිට්ලර් ඔබ වෙත අමතන්නේ ඇපල් ගෙඩි හතරකින්ය...........

එල එල ...... විරේක බේත කොමෙයිවිකියා.......![]()
![]()
ඔන්න දැන් මෙහෙට කළු කරලා.......
ට්‍රිප නම පට්ට විකියෝ...... කාලෙකින් හොඳට විනෝද වුනා දන්නේ නැති එවුන්ව අඳුනගත්තා.......
![]()
පුංචි සුරංගනාවී කොහොමද........?![]()



Elephant back......... මටනම් ග්‍රීක් වගේ........ පොඩි ෆොටෝ එකක් දාහන්කො බලන්න මොකක්ද මේ දිව්‍ය රථය කියලා......


එයි බන් 110 එකේ වැගන් මොඩල් එක, ගූගල් ගහපන්කෝ මොකෝ බන් වැගන් ම හොයන්නේ..
කොමත් වැගන් ටයිප් අපි කැමති මල්ලි
ගෙදරින් දොට්ට දාන්න ලඟයි........ ඉතිං තියෙන ලට්ට ලොට්ට පටවන් යන්න තමා වැගන් එකක් හොයන්නේ.......

ඔන්න කිව්වා ...... පෙර සුදානම ඇගට ගුණයි නුවරින් ජබුක් හඩක්..![]()

එල එල ...... විරේක බේත කොමෙයි
සුවෙන් සනීපෙන්![]()
එයි බන් 110 එකේ වැගන් මොඩල් එක, ගූගල් ගහපන්කෝ

ඔන්න කිව්වා ...... පෙර සුදානම ඇගට ගුණයි
![]()
හෙට එවනවෝ.....මගේ ෆොටෝස් දෙක තුනත් තාම ලැබුනේ නෑ........![]()




හෙට එවනවෝ.....
උඹ ඉන්නවා නිකන් නළුවෙක් වගේ. ඕනිනම් කියපන් අර හැපී මැරිඩ් ලයිෆ් කියන උඹල දෙන්නගේ ත්‍රෙඩ් එකෙත් දාන්නම්....![]()

කාගේද ඉතින් අහිංසක මගේම තමා. හෝන් එක ගහනවම වැදිලා.....එවෙලේ අරුන් ටික කොහොමත් රේල් බස් එක ඉස්සරහා ෆොටෝ ගගහානේ හිටියේ......කාගේ එකේද දාලා තිබුනේ.......

කාගේද ඉතින් අහිංසක මගේම තමා. හෝන් එක ගහනවම වැදිලා.....![]()
