EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පලයන් *ත්තෝ මට premium එක ගැන උගන්නන්න එන්න එපා උඹ !! :angry: උන් හොඳයි hifi හොට්ටෝන්ට බඩු විකුනන්න !! :frown:

    උඹ ඉඳපන් .. උඹ මගෙත් එක්ක ආයේ බිස්නස් ගැන නම් කථා කරන්න එපා මෙන්න වැන්දා :angry: තොට කිව්වේ එවෙලේ මට සෙට් උනේ නැත්තන් කෝල් කරන්න කියල :angry: පණ්ඩිත *ත්තා :angry:
    සිරාවටම උබගේ රන්කිරි කටගැවේ කවුද බන් ? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    led ඩිස්ප්ලේ එක ගැහුවම කස්ටමර්ස්ල පෝලිමේ එයි නෙහ්

    :baffled:

    මාත් දැන් බල්ලෙක් හොයා ගන්න ඕන කිඹුලා වගේ :(

    :rofl:

    ආවම උගේ ඇටේ තමා දෙන්න වෙන්නේ :angry:

    :( බැනිල්ල නවත්තලා නෑ.... :(

    CRTL +C ගැන පෝස්ට එකක් දැක්කා වගේ මතකයි..

    :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    • Like
    Reactions: maheshsenadheera

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: නෙවේ යකෝ...... තලාහේන හරියේ තැනක තිබ්බා ගෙයක් බදු දෙන්න දාලා..... ෆෝන් නම්බර් එකක් නම් දැක්කේ නෑ..... අනිද්දට ඒ හරියෙන් යද්දි බලන්නම්...... :yes: අර කඩුවෙල විකුණන්න තියෙන ගෙවල් බලන්න යමුද හෙට.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.