කියල දුන්නට පින්....පුළුවනි........
හැබැයි අල අළුත් ඒව වෙන්න ඕන.......
අර තීරු කපන්න වෙනම උපකරණයක් තියනවා.......ඒක ඕන.....
කපන අල තීරු සිට්රික් ඇසිඩ් 0.01% ද්‍රාවණයක දාන්න ඕන නැත්තං කහට පිපෙනවා......
එහෙම දාපු ඒවා ඩීප් ෆිසර් එකේ මාස 3ක් විතර තියා ගන්න පුළුවන්...
තෙල් අඩුවෙන් යන සහ තෙල් නැතුව බදින ගැජට් එකක් ගත්තොත් ගොඩ ම තමා(ඉට් ඒව ගනන් ඕයි!!)


අර කඩේ තියන ඒවගේ පොඩි තෙල් ගතියක් තියෙන්නේ කොහොමද....
සිට්රික් ඇසිඩ් හොයාගන්න බලන්න ඕනි. කපන එකට උපකරණයක් නම් නෑ. කටින් බෝඩ් එක උඩ තියල හොඳට කැපෙන පිහියකින් කපාගන්නවා......





