EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුළුවනි........
    හැබැයි අල අළුත් ඒව වෙන්න ඕන.......
    අර තීරු කපන්න වෙනම උපකරණයක් තියනවා.......ඒක ඕන.....
    කපන අල තීරු සිට්රික් ඇසිඩ් 0.01% ද්‍රාවණයක දාන්න ඕන නැත්තං කහට පිපෙනවා......
    එහෙම දාපු ඒවා ඩීප් ෆිසර් එකේ මාස 3ක් විතර තියා ගන්න පුළුවන්...
    තෙල් අඩුවෙන් යන සහ තෙල් නැතුව බදින ගැජට් එකක් ගත්තොත් ගොඩ ම තමා(ඉට් ඒව ගනන් ඕයි!!)
    කියල දුන්නට පින්....:):cool:
    අර කඩේ තියන ඒවගේ පොඩි තෙල් ගතියක් තියෙන්නේ කොහොමද....
    සිට්‍රික් ඇසිඩ් හොයාගන්න බලන්න ඕනි. කපන එකට උපකරණයක් නම් නෑ. කටින් බෝඩ් එක උඩ තියල හොඳට කැපෙන පිහියකින් කපාගන්නවා......;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    me podi ayata kiyala denna ona married club eken.. lingika adyapanaya gana hodata.. positions gana :lol::love:
    මේකේ ඉන්න අයට වඩා උඹල වගේ පොඩි උන් ඕව ගැන දන්නවා වගේ.....:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආපසු ගමනේත් ලයිව් අප්ඩේට් දාමු නේද....:rolleyes:
    bahane. kingta mulleriyawe navathila hitiya kale mathak wenawalune :P

    edit : kotuwen gewal bala pitath wela thiyenne dan.
     
    Last edited:

    kingdewi

    Well-known member
  • Warning to all Elakiriyans


    rur3eu.jpg

    තෝ ඉතින් ෆේක් තමයි :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුන් දෙන ආතල් වලට නයිට් ඩියුටි කියල බෑ බන් :P


    හා ..
    ඌ අඬයි උඹ පණු බෙහෙත් බීහන්:P
    මම ඌට පීඑම් මගින් ඇමතුව අම්ම මූ නැතුව තිත්ත කතාවෙන් ම...
    වෙන කරන්න දෙයක් නැත...........:(:(:(:(
     

    kingdewi

    Well-known member
  • මම ඌට පීඑම් මගින් ඇමතුව අම්ම මූ නැතුව තිත්ත කතාවෙන් ම...
    වෙන කරන්න දෙයක් නැත...........:(:(:(:(

    ජාතියක් ජම්මයක් හෝ ලිඟුවක් නැති උන් වෙනුවෙන් ඇඟේ ලේ කෝප කරගැනීම නිෂ්පලය
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජාතියක් ජම්මයක් හෝ ලිඟුවක් නැති උන් වෙනුවෙන් ඇඟේ ලේ කෝප කරගැනීම නිෂ්පලය
    ආතල් මිස්වී ඇති බව පෙනේ.. :dull:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතා කෙටි කලක් සිඟිති ආතල් එකක් ලැබිණි :cool:
    මේ ආතල් දෙන්නෙ රත්නෙගෙ කඩේ ඉස්සරහා කඩේ කරන එකා වත්ද ? ඌ කරන චූ වැඩමනෙ මූත් කරන්නෙ.. :dull:

    කෝ මේ එල්. සී. ටික ?
     
    Status
    Not open for further replies.