EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Location: අගනගරේ කිට්ටුව
    :lol:

    ඔව් අගනගරේ කිට්ටුව තමා...... කියහන් බලන්න අගනගරේ කියෙන්නේ කොහෙද කියලා.....

    47999_10200346328694659_1544707327_n-horz11111.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ කිඹුලා අයියේ ලංකාවේ අල අරන් අපිට ගෙදරදී ෆ්‍රෙන්ච් ෆ්රයිස් හදාගන්න බැරිද.....
    කොල්ලෝ දෙන්න දෙන තරමක් කනවා, ගෙදරදී හදාගන්න පුළුවනි නම් :cool::cool::)

    පුළුවන් මමත් අහලා තියෙන හැටියට........ පොඩ්ඩන්ට දෙන්නේ බැදපුවද නැතිනම් ගෙදර ගිහිං බැදලා ගන්න පුළුවන් එව්වද.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොසාව,මදුරුවෝ නම් සෑහෙන්න දෂ්ට කරන්න ඇති. ඉරිටබල් කියල නෙට් එක දාගන්නේ නැතිව නිදාගත්තේ.....:rolleyes:

    ඇයි ඌට කබර හමක්ද දන්නේ නෑ තියෙන්නේ මදුරුවෝ නොකන්න......... :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කිඹුලා අයියේ ලංකාවේ අල අරන් අපිට ගෙදරදී ෆ්‍රෙන්ච් ෆ්රයිස් හදාගන්න බැරිද.....
    කොල්ලෝ දෙන්න දෙන තරමක් කනවා, ගෙදරදී හදාගන්න පුළුවනි නම් :cool::cool::)
    පුළුවනි........
    හැබැයි අල අළුත් ඒව වෙන්න ඕන.......
    අර තීරු කපන්න වෙනම උපකරණයක් තියනවා.......ඒක ඕන.....
    කපන අල තීරු සිට්රික් ඇසිඩ් 0.01% ද්‍රාවණයක දාන්න ඕන නැත්තං කහට පිපෙනවා......
    එහෙම දාපු ඒවා ඩීප් ෆිසර් එකේ මාස 3ක් විතර තියා ගන්න පුළුවන්...
    තෙල් අඩුවෙන් යන සහ තෙල් නැතුව බදින ගැජට් එකක් ගත්තොත් ගොඩ ම තමා(ඉට් ඒව ගනන් ඕයි!!)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුළුවනි........
    හැබැයි අල අළුත් ඒව වෙන්න ඕන.......
    අර තීරු කපන්න වෙනම උපකරණයක් තියනවා.......ඒක ඕන.....
    කපන අල තීරු සිට්රික් ඇසිඩ් 0.01% ද්‍රාවණයක දාන්න ඕන නැත්තං කහට පිපෙනවා......
    එහෙම දාපු ඒවා ඩීප් ෆිසර් එකේ මාස 3ක් විතර තියා ගන්න පුළුවන්...
    තෙල් අඩුවෙන් යන සහ තෙල් නැතුව බදින ගැජට් එකක් ගත්තොත් ගොඩ ම තමා(ඉට් ඒව ගනන් ඕයි!!)

    ඔය කියන්නේ අර ෆිලිප්ස් ගැජට් එක නේද....... හෆ්ෆා එක පට්ට ගණන් නේන්නම්..........:eek::shocked:

    සිට්රික් ඇසිඩ් 0.01% ද්‍රාවණය හදාගන්නේ කෙසේද........? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන්නේ අර ෆිලිප්ස් ගැජට් එක නේද....... හෆ්ෆා එක පට්ට ගණන් නේන්නම්..........:eek::shocked:

    සිට්රික් ඇසිඩ් 0.01% ද්‍රාවණය හදාගන්නේ කෙසේද........? :rolleyes:
    සිට්රික් ඇසිඩ් ගන්නට තිබේ....
    නැත්තං වෙන සිට්රික් ඇසිඩ් මූලයක් හොයා ගනිං කෝ.......
    සාමාන්‍ය දානීම නේ..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඇහැව්වේ ඔය 0.01% එක ගැන.......
    ඒක තමා බුරම්පියෝ මමත් කීවේ......:angry::angry:
    සිට්රික් ඇසිඩ් මූලයක් දන්නෙ නෑ.....
    පැනපිය ළිදේ.....:P
    දෙහි බැවක් මිරිකලා වතුර ලීටර් එකකට ගත්තාම හරි.....
    අයියෝ ෂල්ලි!!!!!!:eek::eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමා බුරම්පියෝ මමත් කීවේ......:angry::angry:
    සිට්රික් ඇසිඩ් මූලයක් දන්නෙ නෑ.....
    පැනපිය ළිදේ.....:P
    දෙහි බැවක් මිරිකලා වතුර ලීටර් එකකට ගත්තාම හරි.....
    අයියෝ ෂල්ලි!!!!!!:eek::eek:

    හරි ඉතිං දන්නැති දෙයක් ගැන ඇහැව්වාමත් ලිඳේ ඔබනවා........... මානසිකව ඇදගෙන වැටෙනවනේ මෙහෙම වුනාම ඉතිං........ :sorry::(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    me podi ayata kiyala denna ona married club eken.. lingika adyapanaya gana hodata.. positions gana :lol::love:

    හුටා! :eek::shocked:

    තියරි කියලා දෙන්න පුළුවන් වෙයි ගුගල් උදව්වෙන්........ හැබැයි ප්‍රැක්ටිකල් වලට තමා ප්‍රශ්නේ........ :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහෙද රත්නපුරේ...... උන් ඩබල බයික් එකේද එනවයි කියන්නේ........? :rolleyes: එන්න නම බැරි වෙනවා මිණියෝ........ :(:(:(:(:sorry::sorry::sorry::sorry:
    :yes::yes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුළුවන් මමත් අහලා තියෙන හැටියට........ පොඩ්ඩන්ට දෙන්නේ බැදපුවද නැතිනම් ගෙදර ගිහිං බැදලා ගන්න පුළුවන් එව්වද.......?
    කඩෙන් ෆ්‍රීස් කරපු චිප් ගෙනත් බැදලා දෙන්නේ. හොඳ නැද්ද......:oo:
     
    Status
    Not open for further replies.