EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මම නැති අතරේ ආයෙත් අපේ දෙන කිංග් නර්ස් මාමිගේ නම වගේ හදාගෙනත් ඈවිත් තිබුනා....... :yes: උඹලා කවුරුවත් ඌව දැනුවත් කරේ නැද්ද අර 1.5%ක් කමිෂන් දෙනවා කිව්ව එක ගැන......?? :rolleyes:

    බලපන්කො බලපන්කො මගේ පෝස්ට්ස් ටික....... අද ඌයි මමයි ඔන්ලි........ :cool::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D:D අපේ මාකටින් මැනේජරයා තව වැඩ ටිකක් අල්ලලා දුන්නහම ටි ෂර්ට් ගහන වැඩෙත් බලමු...... :yes::cool:

    මොන ටි ෂර්ට් ද උඹට තව බ්‍රාන්ච් එකක් අරින්න තරම් ප්‍රොෆිට් ලැබෙයි ඌ මේ බිස්නස් සෙට් කරන විදියට.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: පව් යකෝ..... තොපි ඌට මුකුත් කියන්න එපා...... :angry: ඌ නිසා මේ මාසේ සුපිරි උනා....... :cool:

    අපේ මේ උත්සාහය ඌගේ පෆොර්මන්ස් වැඩි කිරීමටය.......... උගේ පෆොර්මන්ස් වැඩි වීමෙන් ලැබෙන වාසිය උඹටද අපිටද........? :rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු බොට...... ඕනෙනං මම පැකට එකක් ඉල්ලලා ගෙනත් දෙන්නම් උඹට 1000ක් දීලා ගන්නවට වඩා........
    දිගංචි අයියේ....
    මතාත්...මතාත්............

    මට කිව්වට මට නෙවෙයි අපේ පොඩි උන්ට.....
    දෙන්නම සමපෝෂ මරුවෝ...........:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ නෙට් බිලවත් ගෙවල දීපන්....:rolleyes:
    පව් අසරණයා, නැත්නම් අම්මලාගෙන් ඉල්ලගන්න හරි පු* කුලියට දෙන්න හරි වෙනවා ඕකට......:baffled:

    :rofl: මම ඒකනේ මිනි අයියේ ඌට කියන්න කියලා කිව්වේ, මම ඌ නිසා සෙට් වෙන බිස්නස් වලින්, ඌට 1.5%ක් දෙනවා කියලා..... කිව්වේ නැද්ද ඒ බව...... :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ අංකල්ලා... මොකද්ද මේ ත්‍රෙඩ් එක...? මොකද්ද මෙතන වෙන්නේ.... :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: Reject Hamba Brands ....... :angry:

    අනේ මේ පලයන් හොට්ටෝ කුණුහරුප නොකියා...... තෝ එතකොට හම්බයන්ට බඩු විකුනන්නේ නැතිද.......? :angry: අනික මාලඹේ කුල් ප්ලැනට් එකට තියා මෙහෙ පැලවත්තේ එකටවත් හම්බයෝ එනවා දකින්නේ කලාතුරකින්..........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ සිට මම රිමෙම්බර් මී කියා දුන්නට මේ ***ට මාව අමතක වේ.........
    නැවත නැවත විනාඩියෙන් විනාඩියට ලොග් විය යුත්තේය...................

    මට හීන් නූලෙන් දෙන්නට හදන වැඩක් ද මන්දා......

    දන්නා එකෙක් හදන හැටි කියා දියව්..............

    :rofl: හවසට එන්නම් මොකක්ද සීන් එක කියලා බලන්න...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ගෑනු රෙදි අපුල්ලන්න ගලක් හොය හොයා හිටියා බැරිද උඹට ඇවිත් පිට දීගෙන ඉන්න වෙන කිසි දෙයක් බැරි ඒකෙ....

    කකුළුවා ආතල් ගන්නේ හැලියේ වතුර රත්වෙනකම් විතරයි...... එතකං ආතල් ඒකෙ හිටපං පුටා.... (නෑහහ් වැරදුනා පුටා නෙවෙයි පො**යා.....)

    :frown: අඩෝ උඹ අරූටද මේ බැනලා තියෙන්නේ......?? :rolleyes: බනින්න එපා යකෝ ඌට....... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආණ්ඩුවෙන් දෙන ත්‍රිෙපා්ෂ එක පට්ට රසයි බං......
    ඕක කබලේ බැදල ටිකක්, කබලේ බැදපු පොල් දාල සීනියි, ලුණුයි දාල අග්ගල හැදුව නම් දෙන්න පුළුවන් බුරිය උල් වෙන්න..............:P:baffled:

    මටනම් සමපෝෂ එකයි ත්‍රිපෝෂ එකයි දෙකම එකනෙ........ :oo:

    මටනම් ඔය බැදිලි කර කර ඉන්න වෙලා නෑ දඩබඩ ගාලා ඔක්කොම එකට දාලා අග්ගලා හදාගෙන කනවා....... එත ඔයා මේ කියන විදියටත් ට්‍රයි කරලා බලන්න ඕනේ....... :cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මේ පලයන් හොට්ටෝ කුණුහරුප නොකියා...... තෝ එතකොට හම්බයන්ට බඩු විකුනන්නේ නැතිද.......? :angry: අනික මාලඹේ කුල් ප්ලැනට් එකට තියා මෙහෙ පැලවත්තේ එකටවත් හම්බයෝ එනවා දකින්නේ කලාතුරකින්..........

    :rofl: මම හම්බයින්ට බඩු දෙන්නේ නෑ...... :no: මම උන්ගෙන් බඩු ගන්නෙත් නෑ...... දෙමෙල්ලු හොදා පර තම්බින්ට වඩා....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ගෑණු නානකොට කුණු අතුල්ලන්න නම් පොඩි ලණු කෑල්ලක් තියාගෙන ඉන්නවා..... ඒක උඹගේ අයිටම් එකද...... කලින් කියන්න තිබුණනේ මම අරන් තියනවා දන්නවනම්...... දැන් නම් නූලක් විතර සයිස්...... වරෙන් ඇවිත් ඇන්න පලයන් උඹේ මහලොකු අයිටම් ඒක...... මතක ඇතුව ගලක් අරන් වරෙන් ගැටගහන්න නැතිනම් අරගෙන යනකොට මේක හුළඟට ගහගෙන යයි........

    :lol::lol::lol: හයියෝ සල්ලි..... පො*න රජාට උතුර දකුණ මාරු වෙලා දවස් පැටලිලා කියපු කරපුවා අමතක වෙලා ඒක විකාරයයි මල සමයමයි...... :lol::lol: මම සතියකට උඩදී පොලිස් එන්ට්‍රියක් දානවා කිව්වලු....... ඈ යකෝ ලොල් සංස්ථාවයිනේ...... :lol: බය වෙලා එක්දාස් ගානට........ :lol: ජංගිය මාරු කරගනින් නැතිනම් පැම්පර් එකක් ඇඳගනින් ඔය බයට තෙමාගන්න තරමට ජංගි තියෙනවද උඹ ළඟ........

    මුළු එලකිරියේම ප්‍රසිද්ධ කරන්නේ මේ මම...... උඹ නෙවෙයි....... අන්න එදාට පනින්න ලිඳක් නැතිනම් ටොයිලට් වලක් හරි දැන්ම තියා හොයාගෙන බුක් කරලා තියාගනින්.......

    :rofl: මොකෝ බං උනේ......?? මාකටින් මැනාද....?? වෙන එකෙක්ද....?? මාකටින් මැනාට එහෙම තොපි බැනලා අහු වෙන්න එපා හරිය........ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    පූරුවේ කරපු පිනකටද මන්දා මගේ බොක්ක යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මිඩ් වයිෆ් කෙනෙක්..ඒ මදිවට යාලුවත් ත්‍රිපෝෂ කන්නේ නෑ... :rofl::rofl:

    :oo: ඒක තමා උඹ තාම පොඩි උන් කරන වැඩම කරන්නේ...... :lol:
     
    Status
    Not open for further replies.