EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොසා නෙමෙයි... :baffled:

    වරදක් නෑ බං... තාම ඉතිං ගෙවල් හෙවිල්ලේ තමයි...
    ඔහොම යනකොට හම්බවෙයි....:yes::cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මිනී මරන්නනෙ නෑනේ දැන්.....
    ඒ නිසා ගෙන්නල දියං කෝ........:sorry::sorry::sorry::sorry:

    කවුද දන්නේ උඹ අර පරණ ගනුදෙනු බේරගන්න හදනවද කියල... :P
    මම අහල බලන්නම්... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවිය ගේ මූණ හොදයි......
    බිරිද ඇවිත් වගේ............
    මේහ් බිරින්දෑට ජපානෙත් එක්ක කනෙක්ෂන් තියනව නම් සමුරායි කඩුවක් ගෙන්නලා දීපං..........:cool:

    කවියා ආතතියෙන් තොරව........ :cool::cool: මෙහ්හ් අපේ බොසා අර වැඩේට සෙටමෝල් වුනොතින් කඩුවක් නෙවෙයි සමුරායි කෙනෙක්වම ගෙන්න ගන්න පුළුවන් වෙයි ඔබතුමාට....... ;)

    පොර කලින් හදපු එකකින් හිටියේ දවස් 4-5ක් විතර......මට පිස්සු කියලා අයිඩී එකක්
    ඊයෙ අන්තිමේ දී දැම්මා දන්නෝ දනිති කියල ත්‍රෙඩ් එකක් එකෙක් ඉන්නවා ඕන ම ත්‍රෙඩ් එකක්ට උගේ කඩේ ගැන දාන යූ අකුරෙන් නම පටන් ගන්න..බ්ලා..බ්ලා..බ්ලා......

    මම නම් ඇමතුව උගේ රෙදි ජංගි ගැලවෙන්න.............
    පස්සේ ඕක්කොටම කෙළියා ලේනාප්පු.........
    අරූ ගේ අයි ඩී එකටත් එක්ක........

    මට පිස්සු කියලා තිබුන අයිඩී එක ගොඩක් දවස්නේ බෑන් වෙලා..... මට මතකයි එක හොඳට..... අපරාදේ බලාගන්න තිබුනනං නියමයි...... :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම මිනී මරන්නනෙ නෑනේ දැන්.....
    ඒ නිසා ගෙන්නල දියං කෝ........:sorry::sorry::sorry::sorry:
    යාළුවෙක් ගාව 2 තියෙනවා. කොට 1, දිග 1. ඌ චයිනා වලින් ගෙනත්.:cool:
    ලඟදි බඩු වගයක් ගේන්න යනවා කියුව. මම අහල බලන්නම්............:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    decorative ඒවා තියනවා බං.
    ඔව් බං.....
    කටානා ස්වෝඩ් එකක් සහ සායා එකක්, කටානා එක අර මිට ඇතුලේ ත්‍රෝවින් ක්නයිෆ් එක තියන එකක් නම් නියමයි.....
    මට පට්ට ම ආසාවක් තියෙන්නේ ඔය ආයුදේට.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුද දන්නේ උඹ අර පරණ ගනුදෙනු බේරගන්න හදනවද කියල... :P
    මම අහල බලන්නම්... :cool:
    කොන්දිව කපන්නද මන්ද........:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යාළුවෙක් ගාව 2 තියෙනවා. කොට 1, දිග 1. ඌ චයිනා වලින් ගෙනත්.:cool:
    ලඟදි බඩු වගයක් ගේන්න යනවා කියුව. මම අහල බලන්නම්............:rolleyes:

    යුද්ධ කරන්නේ කොට එකෙන්ද දිග එකෙන්ද........? :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද දන්නේ උඹ අර පරණ ගනුදෙනු බේරගන්න හදනවද කියල... :P
    මම අහල බලන්නම්... :cool:
    පරණ ගනුදෙනු ක්ලෝස් කරල බං ආවේ......
    ගණුදෙණු පටන් ගන්න ඉඩ තියන නිසායි මම මූණ දාන්නේ නැත්තේ....
    පිටරට ඉන්න උන් ඉන්නවා නේ............
    යාළුවෙක් ගාව 2 තියෙනවා. කොට 1, දිග 1. ඌ චයිනා වලින් ගෙනත්.:cool:
    ලඟදි බඩු වගයක් ගේන්න යනවා කියුව. මම අහල බලන්නම්............:rolleyes:
    උම්මියා...උම්මා................:cool::cool::D:D
    Musashi Double Bladed Samurai Katana Wakizashi

    මෙන්න මේ වර්ගය නම් නියමයි......
    ඕකෙ කඩු දෙක ටිමවල් එකක් අනික ඇතුතට බස්සලා ඩබල් සයිඩඩ් ස්වෝඩ් එකක් හදන්න පුළුවන්.......:cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යාළුවෙක් ගාව 2 තියෙනවා. කොට 1, දිග 1. ඌ චයිනා වලින් ගෙනත්.:cool:
    ලඟදි බඩු වගයක් ගේන්න යනවා කියුව. මම අහල බලන්නම්............:rolleyes:
    ජපන්නු දන්නවා නං බඩ කපං මැරෙනවා :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරණ ගනුදෙනු ක්ලෝස් කරල බං ආවේ......
    ගණුදෙණු පටන් ගන්න ඉඩ තියන නිසායි මම මූණ දාන්නේ නැත්තේ....
    පිටරට ඉන්න උන් ඉන්නවා නේ............

    මේ යන හැටියට ආපහු ගනු දෙනු පටන් ගන්න වෙයි වගේ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බං.....
    කටානා ස්වෝඩ් එකක් සහ සායා එකක්, කටානා එක අර මිට ඇතුලේ ත්‍රෝවින් ක්නයිෆ් එක තියන එකක් නම් නියමයි.....
    මට පට්ට ම ආසාවක් තියෙන්නේ ඔය ආයුදේට.......

    අනේ අයියේ ගේ වටේම තව උස්සලා තාප්පේ ගහපන් නැතිනම් දැලක් ගහපන්...... උඹ ඔය කඩුව හතර වටේ වනද්දී විසිවෙලා ගියොත් එහෙම කපෝති........
     
    Status
    Not open for further replies.