රූට් එක මොක වුණත්, ටයර් එක ගියාම වාහනේ කන්ට්‍රෝල් කර ගන්න තිබ්බ, මාරාවේශයෙන් වගේ වේගයෙන් නොආවා නම්..........
අන්තිමේ පො** සු**තෙක් ගේ පශ්චාත් භාග ගත් වේදනාව සමනය වුනේ පාර් හිටපු අහිංසක ජීවිත දෙකක් බිලි අරං.........
උඹට නෙවෙයි කියන්නේ...නමුත් ඔය ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ලා කියන්නේ නම් අමු ම අමු සක්කළි හැත්තක්..........අයිතිකාරයට හම්බකරල දෙන්න ද ඔය.........ඇරල ඇවිත් ගාන කපන්නේ......නෑ....උන්ට යටි මඩි ගහගන්න...........
ඕකුන් පණ පිටින් අපායට යන්නේ........වේ* හැත්ත..............![]()
සිරාවට කිබුලො... බස් කාරයෝ නම් මහ ජරාම ජාතියක්... ඕකුන් කොච්චර යටි මඩි ගැහුවත් පෙනවනේ මල පෙරේතයෝ වගේ ඉන්න හැටි... කවදාවත් වගතුවක් නෑ.. බස් අයිතිකාරයෝ කොච්චර හොඳ වුනත් වැඩක් නෑ ඒවගේ වැඩ කරන උන් හොඳ නැත්නම්...









කතා කරලා වැඩක් නෑ...... අන්න අපේ දෙකකුත් දැන් සුමානෙක විතර ඉදන් ගෙදර..... වැඩක් නෑ දුවලා මේ වැඩ කරන උන් එක්ක..... උන්ට හම්බ කරගන්න, අපි බස් අරන් දුන්නා වගේ වැඩක් වෙලා තියෙන්නේ....... 

අපේ ගෙදරවත් නෑ යකෝ ඔච්චර.......
ලේලන්ඩ් වලට මුකුත් කියන්න එපා හරිය...... ඕක වෙලා තියෙන්නේ ඩ්‍රයිවර්ගේ වැරැද්දෙන්.......