EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නෙ නැතිව වගේ බබා පාට් දාන්න එපා අයියෙ. :baffled:
    ඔය වැටිල තියෙන ටැග් වලින් බාගෙට බාගයක් උඹේ කියල මම දන්නව..:baffled::baffled:
    මටා......ත් එකක් දීපන්කෙ දෙයියො :baffled::baffled:

    :shocked: ටැග් දෙකයි මටත් තියෙන්නේ...... ටැග් දෙකක් පූජා කරා..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම ජොබ් එක තියෙනවයි.......:rolleyes:
    කෙල උනානම් මම ජිට කියල මොඩ් ජොබ් එකක් වත් අරන් දෙන්න හිත හිත හියියේ, උබගේ තියෙන කැපවීමට :yes:

    :rofl: රත්නපුරෙන් ජබුක්...... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: රත්නපුරෙන් ජබුක්...... :P
    තෝ ජබුක් ජබුක් ගගා ඉන්නේ.....

    බෝඩ් එක එල්ලන්නේ කවදාද?:angry:
    හෑන්ඩ් බිල් ටික බෙදන්නේ කවදාද?:angry::angry:
    ඉන්ක් රිෆිල් ගැන නෝටිස් එක දැම්මා ද?:angry::angry::angry:
    නෙට් කැෆේ එක මේ පැත්තට අල්ලන්නේ කවදාද?:angry::angry::angry::angry:

    ඉදපිය ජබුක් ජබුක් ගගා................:angry::angry::angry::angry::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ ජබුක් ජබුක් ගගා ඉන්නේ.....

    බෝඩ් එක එල්ලන්නේ කවදාද?:angry:
    හෑන්ඩ් බිල් ටික බෙදන්නේ කවදාද?:angry::angry:
    ඉන්ක් රිෆිල් ගැන නෝටිස් එක දැම්මා ද?:angry::angry::angry:
    නෙට් කැෆේ එක මේ පැත්තට අල්ලන්නේ කවදාද?:angry::angry::angry::angry:

    ඉදපිය ජබුක් ජබුක් ගගා................:angry::angry::angry::angry::angry::angry::angry:

    :oo: බෝඩ් එක හෙට හවසට එල්ලනවා...... :yes:

    හෑන්ඩ් බිල් සෙට් එකක්, සදුදා උදේට SLIIT එක ලග බෙදනවා....... :D

    Ink Refil ගැන, වීදුරුවේ තිබේ...... :yes:

    නෙට් කැෆේ එක නම් අද බලන්න විදිහක් නෑ.... මම විතරයි අද...... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෝ ජබුක් ජබුක් ගගා ඉන්නේ.....

    බෝඩ් එක එල්ලන්නේ කවදාද?:angry:
    හෑන්ඩ් බිල් ටික බෙදන්නේ කවදාද?:angry::angry:
    ඉන්ක් රිෆිල් ගැන නෝටිස් එක දැම්මා ද?:angry::angry::angry:
    නෙට් කැෆේ එක මේ පැත්තට අල්ලන්නේ කවදාද?:angry::angry::angry::angry:

    ඉදපිය ජබුක් ජබුක් ගගා................:angry::angry::angry::angry::angry::angry::angry:
    කිඹුල් උදහස! :shocked:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අපෙන් සුබපැතුම්. :cool:

    සුබ පැතුම්...................!!!!!!!!!!!!!!!
    flower-bouquets-wallpapers-1024x768.jpg


    අපෙන් සුභ පැතුම්....... උබගේ ඉබ්බා කලින් ගෙට ඇවිත් වගේ :P
    නැත්නම් මේකට සෙට් වෙන්නේ බැදලා මාස හයක් හතක ගියාම.....

    ඉබ්බා ගෙට ඇවිත් ??? :baffled:

    thanks guys...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::P

    :yes: අදවත් ආව එක ලොකු දෙයක්....... :)

    ඔව් ඔව් කිව්වා මම..... කොහෙද මූට මැරීඩ් ක්ලබ් එකට සෙට් වෙනවට වඩා, බොන එක ලොකු වෙලා...... අර අපේ එකෙක්ට වගේ...... ;)

    හයියෝ ඒ පාර මූත් පුරුදුවෙලාද.....? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්....... :oo::( කොස්වත්ත හොස්පිට්ල් එකේ තාප්පෙත් බිම...... ලයිට් කනුවකුත් බිම..... බස් හෝල්ට් එක කෑලි.........

    :( :(

    හයියෝ ඒ පාර මූත් පුරුදුවෙලාද.....? :oo:

    :yes: පුරුදු වෙන්න දෙයක් නෑ අමුතුවෙන්...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :( හෆොයි....... :( ටාටා ලදරමක් වෙන්න ඈති අනිවා....... :angry:

    අඩෝ B.L. බලාපිය මේ මොකක්ද ටාටා ද ලේලන්ඩ් ද කියලා....... දැන් මම උඹට පනින්න ඕනා තැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද.....?

    17ed83.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක 190 බස් එකක් නෙවේ නේ....?? 163 ක් වගේ....?? 171 ක් ද මන්දා....?? යකෝ ටයර් එකක් ගිහින් කිව්වා නේද.....?? දකුණු පැත්තේ ටයර් එකද.....??
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    DLZHsr2.png


    මට ටැග් නැහැ ලොල් උබල කියටද මෙක දැම්මෙ කරුණාකරලා මගෙ ටැග්ස් ටික ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක 190 බස් එකක් නෙවේ නේ....?? 163 ක් වගේ....?? 171 ක් ද මන්දා....?? යකෝ ටයර් එකක් ගිහින් කිව්වා නේද.....?? දකුණු පැත්තේ ටයර් එකද.....??
    රූට් එක මොක වුණත්, ටයර් එක ගියාම වාහනේ කන්ට්‍රෝල් කර ගන්න තිබ්බ, මාරාවේශයෙන් වගේ වේගයෙන් නොආවා නම්..........
    අන්තිමේ පො** සු**තෙක් ගේ පශ්චාත් භාග ගත් වේදනාව සමනය වුනේ පාර් හිටපු අහිංසක ජීවිත දෙකක් බිලි අරං.........
    උඹට නෙවෙයි කියන්නේ...නමුත් ඔය ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ලා කියන්නේ නම් අමු ම අමු සක්කළි හැත්තක්..........අයිතිකාරයට හම්බකරල දෙන්න ද ඔය.........ඇරල ඇවිත් ගාන කපන්නේ......නෑ....උන්ට යටි මඩි ගහගන්න...........

    ඕකුන් පණ පිටින් අපායට යන්නේ........වේ* හැත්ත..............:angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.