ඔක්කොම හොට්ටො එකයි...........
ඒක නේ අර ටැගත්......![]()
මොන ටැගද......?? 
ඔක්කොම හොට්ටො එකයි...........
ඒක නේ අර ටැගත්......![]()
මොන ටැගද......?? 
ආතතිය අඩු කරගනින් ඉස්සෙල්ලම...
හිතා ගන්න බෑ බං..... පිස්සු වගේ මේ දවස් වල ඉන්නේ මම......
හැම පැත්තෙන්ම තැලිලා...... ඔෆිස් එකේ වැඩ..... ශොප් එකේ වැඩ..... බස් වල වැඩ කරන්න උන් නෑ...... ණය වෙච්ච සීන්.......
පිස්සු හැදෙයිද මන්දා...... 
රජතුමා හොරකං කරනවට දෙස් දෙංවොල් තියන්න නෑ බං අපේ මිනිස්සු...![]()
ඕව් ඒකනේ කට්ටියක් විදුලි බිල වැඩි කර එක හොදයි කියලත් පෙලපාලි ගියේ...... 
මේක තොට අදාල වෙන්නේ කොහොමද?හිතා ගන්න බෑ බං..... පිස්සු වගේ මේ දවස් වල ඉන්නේ මම......
හැම පැත්තෙන්ම තැලිලා...... ඔෆිස් එකේ වැඩ..... ශොප් එකේ වැඩ..... බස් වල වැඩ කරන්න උන් නෑ...... ණය වෙච්ච සීන්.......
පිස්සු හැදෙයිද මන්දා......
![]()




ඔය කියන්නේ...........
බස් එලවන හු*න්නල ඔක්කොම එකයි..............![]()
ජොලි වැඩේ මාමේ ඒක..... ත්රි වීල් වල උන්ව බය කරන්න නම් මම හරි ආසයි...... ඕකුන්ගේ හෙන ලොකු එකනේ.......
අර උඩ සීට් එකේ ඉදගත්තහම, පෙරලගෙන යන්නමයි හිත....... 
මම නම් ආසම වැඩේ, ඔය ත්රී වීල් වල උන්ව, කාර් වල උන්ව, ඔහොම බය කරන්නම තමා.......
පස්සෙන් තියාගෙන ගිහින්, එක පාරට ලග කපලා ඉස්සර කරන්න එහෙම.......
ඒ අමාරුව නිසාම තමා මම කාර් එකටත් අර ලයිට් පොල්ලක් හයි කරන් ඉන්නේ අයිනේ.... එතකොට ලග තියාගෙන ගිහින්, වැඩ දාලා කපලා ගන්න පුලුවන්......
![]()


සිරාවට කියන්නේ...... ලේලන්ඩ් හොදයි කියන්න යනවා නෙවේ (ලේලන්ඩ් හොදා තමා ඉතින්
) ඩ්රයිවර් හොද නම්, සුපිරි ඩයල් එකක් නම්, ලේලන්ඩ් එකක් හීරෙන්නවත් විදිහක් නෑ......
![]()
අහන්නත් සංතෝසයි......
අඩේ මටත් ඔහොම බනිනවා ඈති නේ බං.......
![]()
හිතා ගන්න බෑ බං..... පිස්සු වගේ මේ දවස් වල ඉන්නේ මම......
හැම පැත්තෙන්ම තැලිලා...... ඔෆිස් එකේ වැඩ..... ශොප් එකේ වැඩ..... බස් වල වැඩ කරන්න උන් නෑ...... ණය වෙච්ච සීන්.......
පිස්සු හැදෙයිද මන්දා......
![]()
මම නම් දවසක් එකෙක් ට්රැෆ්ක් එකකදි නතර කරල බැහැල ගිහින් අම්ම මූ නැතුව හොදට බැනල ඇවිත් තියනව ටිපර් එකක අ.හු.වේ.පු. ක්ට...........ඔව්... ඒ වෙලාව්ට ඉතිං අර ආපු එකාගේ මව්තුමිය මතක් කරනව...

)මම නම් දවසක් එකෙක් ට්රැෆ්ක් එකකදි නතර කරල බැහැල ගිහින් අම්ම මූ නැතුව හොදට බැනල ඇවිත් තියනව ටිපර් එකක අ.හු.වේ.පු. ක්ට...........
(අර අර කාලෙ)

මම නම් දවසක් එකෙක් ට්රැෆ්ක් එකකදි නතර කරල බැහැල ගිහින් අම්ම මූ නැතුව හොදට බැනල ඇවිත් තියනව ටිපර් එකක අ.හු.වේ.පු. ක්ට...........
(අර අර කාලෙ)


අර කාලෙ කිවුවෙ 88/89 ද අංකල්![]()

තූ විතරක්.. මේ පො*නයවනම් එපා වෙලා තියෙන්නෙ... ඕකගේ පින්තූරයක් දැක්කත් අප්පිරියයි...
දැන් උගෙත් කාලෙ ඉවරයි 
ඒ කාලේ නම් ඉතිං ටිපර් එකේ ටයර් උඩ අරූගේ චිතකය සැදේ...![]()
සිරාවටතෝ ජබුක් ජබුක් ගගා ඉන්නේ.....
බෝඩ් එක එල්ලන්නේ කවදාද?
හෑන්ඩ් බිල් ටික බෙදන්නේ කවදාද?
ඉන්ක් රිෆිල් ගැන නෝටිස් එක දැම්මා ද?
නෙට් කැෆේ එක මේ පැත්තට අල්ලන්නේ කවදාද?
ඉදපිය ජබුක් ජබුක් ගගා................![]()


අඩෝ B.L. බලාපිය මේ මොකක්ද ටාටා ද ලේලන්ඩ් ද කියලා....... දැන් මම උඹට පනින්න ඕනා තැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේද.....?
![]()

![]()
මට ටැග් නැහැ ලොල් උබල කියටද මෙක දැම්මෙ කරුණාකරලා මගෙ ටැග්ස් ටික ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා


මෙයා මගුලක් කතා කරනවා..... අපේ පාරේ, එක කොන්දොස්තර කෙනෙක් ඉන්නවා..... ඌ ඉන්නේ බෝඩිමක...... මම දවසක් ගියා හොයන්න, ටෙම්පරියකට කතා කරන්න...... බොහොම පොඩි කාමර කෑල්ලක්...... ඒකේ තියෙන බඩු ටික දැක්කහම පිස්සු හැදෙනවා...... LG LCD TV එකක්...... 24" වගේ..... ටයිමර් තියන්න පුලුවන් හොද ටේබල් ෆෑන් එකක්....... හොද ඈදක්..... සිංගර් හෝ LG DVD දාන්න පුලුවන් සෙටප් එකක්.......
අපේ ගෙදරවත් නෑ යකෝ ඔච්චර.......
![]()
ඒ විතරක් යෑ..... හැම ඩ්රයිවරයටම කොන්දොස්තරයටම (බැදපු උන්ට) හොර ගෑනුත් එකක් හෝ දෙකක් ඉන්නවා.......![]()



අමතක උනා.බල්බ් වැඩේට මොකෝ කරගත්තෙ...? උඹ කතා කරෙත් නැහනෙ මට..![]()



ඒ කාලේ නම් ඉතිං ටිපර් එකේ ටයර් උඩ අරූගේ චිතකය සැදේ...![]()
