EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දඩොස් !!! විකියා කක්කුස්සි බාල්දියත් එක්ක ගහෙන් බිමට :rofl::lol:
    හිටපිය ..... තොපේ කුට්ටම බිම වෙටෙන දවසට ...... මම එන්නම් ෂොපින් එකක් අරගෙන :angry::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පෙරා මොනාද මේ රට්ටු කියන කතා ආහ්හ් උඹ බාබෙද්දා වෙලා කියලා.......
    මේකට පෙරාගෙ වචනෙන්ම උත්තර දෙන්න පුළුවන් හැබැයි ඕකා වනගත වෙනවා ඊට පස්සේ :D
    සලකල බලමු :yes::P:D

    මු මගුලක් කතා කරනවා , ඔන්ලයින් හිටපු කොසාටත් ගන්න බැරි උනා, ඒ වෙලාවේ
    කොසා වෙන ත්රෙඅඩ් එකක ඉදල මේකට එනකොට ටැග් වැනිෂ් :rofl:
    වැඩිම වේගයකින් ටැග් ඉවරුන ත්රෙඅඩ් එක කියා ලෝක වාර්තාවක් තැබිය හැක
    ලොග් වෙලා හිටියේ හයයි
    ටැග 24 ම ඉවරයි
    5 + 5*2 =15 යකෝ ඉතුරු ඒවා ගන්න ඇත්තේ කිරි අප්පොච්චිලා
    දැන් මු කතා කරනවා ටැග් ගැන , දැන් :angry: ටැග් එකක් ඕනිද..............ඔයාට :love:
    වෙන ත්‍රෙඩ් නෙමෙයි බං මේකෙම ඉඳන් 6 දැම්ම කියල පොස්ට් එක දැක්ක වෙලාවේ ඉඳන් new posts ක්ලික් කරලා අලුත් ත්‍රෙඩ් එකට එන ටිකට ටැග වැනිෂ් ! :lol:
    :love::yes::yes:

    බිස්නස් කරන උන් කවද්ද ලාබයි කියන්නෙ:Pබස් කාරයොනම් මහා අමු සක්කිලි:rofl:

    උඹත් ඉදල හිටල ඩ්‍රයිවර්/කොන්දා වැඩේ කරනව නේද?:shocked::shocked::shocked::shocked::shocked:
    රත්නෙට පිට පිට ලිං :D
    :oo: කවුරු හරි ඉන්නවා නම් කියපන්..... මට දවසකට රු. 3500/= ක් දියන්...... බස් එක කරවලා පෙන්වපන්........ :yes: මට දැන් එපා වෙලා තියෙන්නේ..... ගෙදර ගිය වෙලාවේ ඉදන්, හිට්ලර්ගේ නංගි, කෑ ගහනවා.... මේ මගුල් විකුණලා දාන්න පත්තරේ දාන්න කියලා...... :( :(
    ඉතින් ඕක විකුණලා දාපන්. උඹේ පංගුවෙන් තරියගේ ඒජන්සිය ගනින් ඔය පැත්තට. අරන් ඒක මට දීපං :P
    ඔක්කොම හොට්ටො එකයි...........:angry::angry::angry:

    ඒක නේ අර ටැගත්......:baffled:
    නැවතත් ළිඳ බලා :D
    ඔව් ඔව් කේබල් එක මේ දවස්වල හයිකරන්න බෑනේ. තව මාසයක් දෙකක් ඉවසපන්.....:baffled:
    අහල පහල ඇන්ටනාවකටවත් ඕක හයිකරන්න බැලුවේ නැද්ද පුටේ.....;):P:rolleyes:
    ත්‍රෙඩ් ස්ටාටර් ළිඳට :D
    :rofl: අහන්නත් සංතෝසයි...... :D අඩේ මටත් ඔහොම බනිනවා ඈති නේ බං....... :(
    උඹ බස් කරනවා කියල දැනගත්ත දවසේ ඉඳන් පාරේ මොන බස් කාරය වැරි කැඩ කලත් බනිනේ උඹට :P
    ඇත්තටමද.....:rolleyes:
    විකියා එකක් දුන්නා මචං :cool:
    ඕක සේබෙසිස් සිස්ට් එකක් වෙන්න ඕනි. එහෙම උනොත් නම් පලන්න වෙයි.:baffled:
    http://en.wikipedia.org/wiki/Sebaceous_cyst

    උඹට දැනෙන්නේ කුද්දැත්තක් වගේ නම්, තුවාලයක් නැතිව ඇවිත් නම් ඩොකෙක්ට පෙන්නපන්. ලොකුවට තියෙනවනම් ඒත් අයින් කරන්න හෝ සිරින්ජ් එකකින් විදලා සාම්පල් එකක් අරන් බලන්න වෙනවා.... :baffled:
    තුවාලයක් නිසා ආපු කුද්දැත්තක් නම් නිකන්ම හොඳවෙයි. ඉක්මනට පෙන්නගනින්.:cool:
    :shocked: :shocked:
    hafooo...සත්නපුර් වල නම් ජාති ජාතිත් උපදින්න හොඳ නෑ :P
    මුලු සබරගමුවම ජබුක් :rofl:
    මානව ප්‍රතිසක්තිකරන උනතා වයිරසයේ මුල් අවස්ථාවේ ලක්ෂණ ඕකයි :dull:

    පතායා රිසල්ට්ස්.................:rofl::rofl::rofl::rofl:
    :rofl: :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙ ඒවායේ ප්රිස්ක්රිප්ෂන් නැතුව දෙන්නේ නෑ බන් .. හෙට රෙපාව දාල අරගන්නවා :P
    ඕක පෙන්නල ගනින්....
    ඕක ලියල තියන විදියෙන් උන් දන්නව දන්න කෙනෙක් එවල තියෙන්නේ කියලා......
    ප්‍රශ්නයක් නම් මට කෝල් එකක් දෙන්න කියපං ෆාමසිස්ට් ට...........:angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිටපිය ..... තොපේ කුට්ටම බිම වෙටෙන දවසට ...... මම එන්නම් ෂොපින් එකක් අරගෙන :angry::angry:

    මෙව්වා ඉන්ටර්නැෂනල් කුට්ටම් මල්ලි :P මේවා අපි මලත් එල්ලිලම තමා තියෙන්නේ :P .. උඹට කියන්න තියෙන්නේ එළුවාගේ පස්සෙන් ගිය තම්බියා නොවී ඉඳහන් කියල තමා :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක පෙන්නල ගනින්....
    ඕක ලියල තියන විදියෙන් උන් දන්නව දන්න කෙනෙක් එවල තියෙන්නේ කියලා......
    ප්‍රශ්නයක් නම් මට කෝල් එකක් දෙන්න කියපං ෆාමසිස්ට් ට...........:angry:

    මෙහෙ ඉන්නේ *න්න *සියෝ ටිකක් බන් *ස හැත්ත දෙන්නෙම නෑ බන් :no: ඔය *ත්තියෝන්ට දෙකට නැවෙනවට වඩා හොඳයි හෙට උදේ වෙනකන් ඉන්නවා :yes::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙ ඉන්නේ *න්න *සියෝ ටිකක් බන් *ස හැත්ත දෙන්නෙම නෑ බන් :no: ඔය *ත්තියෝන්ට දෙකට නැවෙනවට වඩා හොඳයි හෙට උදේ වෙනකන් ඉන්නවා :yes::oo:
    කීල්ස් එකේ හෙල්ත්ගාඩ් එකට පලයන්........
    දැන්ම අරගනින්........හෙට වෙනකොට වකූර් වෙලා තියෙයි ද දන්නෙ නෑ ඕක.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කීල්ස් එකේ හෙල්ත්ගාඩ් එකට පලයන්........
    දැන්ම අරගනින්........හෙට වෙනකොට වකූර් වෙලා තියෙයි ද දන්නෙ නෑ ඕක.........

    හෙටම ගන්නන් බන්.. මම ඕකුන්ට හොඳ හැටි දෙසල තියෙන්නේ :baffled: :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මානව ප්‍රතිසක්තිකරන උනතා වයිරසයේ මුල් අවස්ථාවේ ලක්ෂණ ඕකයි :dull:
    මම මේ කතාව ඊයේ කියන්න හදල නිකන් හිටිය තරිස් ට මල පනී කියල....:baffled::dull:;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහෙ ඒවායේ ප්රිස්ක්රිප්ෂන් නැතුව දෙන්නේ නෑ බන් .. හෙට රෙපාව දාල අරගන්නවා :P
    ඒකට මෙහෙ. කාගිල්ස් ෆාමසියෙනුත් ගන්නවා මම දැකල තියෙනවා....:baffled:
     

    kingdewi

    Well-known member
  • මෙව්වා ඉන්ටර්නැෂනල් කුට්ටම් මල්ලි :P මේවා අපි මලත් එල්ලිලම තමා තියෙන්නේ :P .. උඹට කියන්න තියෙන්නේ එළුවාගේ පස්සෙන් ගිය තම්බියා නොවී ඉඳහන් කියල තමා :rofl::P

    හපොයි ලිඳ :P

    මෙහෙ ඉන්නේ *න්න *සියෝ ටිකක් බන් *ස හැත්ත දෙන්නෙම නෑ බන් :no: ඔය *ත්තියෝන්ට දෙකට නැවෙනවට වඩා හොඳයි හෙට උදේ වෙනකන් ඉන්නවා :yes::oo:

    හිකිස්...:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බස්සා ආවෙ නැත්තෙ මොකද බොලව්....?????
    ඌ ඔන්ලයින් ඉන්නේ.............මලෙන් ද? නොකිය දැම්ම කියලා........:dull::dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකට මෙහෙ. කාගිල්ස් ෆාමසියෙනුත් ගන්නවා මම දැකල තියෙනවා....:baffled:

    ඒකට මෙහෙ :dull: විටමින් ලබ්බක් වත් දෙන්නේ නෑ බන් :angry:
     
    Status
    Not open for further replies.