EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තමුසෙට ලොකු අරකි

    ඔය ටැග් එක දැම්මේ මම ඉස්සල්ලම මැරීඩ් ක්ලබ් එකට :D දැන් කව්රු දානවද මන්ද ඔටෝ වැටෙනවා :rofl:
    :no::no: හරි ජි ටියා ගෙන් අහමු ටැග් හිස්ට්‍රි එක , ඕක මමයි දැම්මේ , කියක් ඔට්ටුද?
    ඕක එක්ස්පිරියන්ස් එක්ක දාපු එකක් හරිය :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකත් ඇත්ත තමා බං....අපේ උන් නේ වරද්දගන්නේ......

    මේ ලගදි නියම කේස් එකක් උනා. මම දීපු ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට එකම බෙහෙත කවර දෙකකට දාල දීල. පේන් කිලර් එකට වෙන එකක් දීල. මුළු සීට්ටුව ම වැරදියි.......

    ඒ රෝගී මැදිවියේ කාන්තාව බලද්දී එකම බෙහෙත. පස්සෙ එතනට ගිහාම දීපු පොර කියල වරද්දපු එකට ඒක නෑ එතකොට අපියි තීරණය කරන්නේ දෙන්න ඕන බෙහෙත කියලා.
    කාන්තාව අහල මෙහෙම දෙන එක නීති විරෝදීයි නේද කියල. ඌ කියල මම ඇමතිලව දන්නව මට ඕව වැඩක් නෑ කියලා.......

    මම දුන්න මචංලා රෝගියාගෙන් නම්බර් එක ඉල්ලගෙන හොද දීමක් ෆාමසියට........
    තමුසේ කවුද ඕයි මම දෙන්න කියපු බෙහෙත වෙනුවට වෙන ඒව දෙන්න කියලා.....
    මට මල ම පැනල බං හිටියෙ ඇත්තටම උගේ පඩ ටෝකට.........
    අන්තිම කිව්ව මගේ පරන රස්සාව තිබුනා නම් මම තමුසෙව මකල යන්නේ කියලා.....
    වැඩේ මිනිස්ට්‍රියට දෙන්නම් කියල තිබ්බා......

    පස්සේ අයිති පොර කතා කලා.....එක චාන්ස් එකක් ඉල්ලුවා කම්ප්ලෙන් කරන්න එපා කියලා....
    අර පොරව එවේලෙම ගෙදර.........

    ඔව් බන් සෙල්ලම් නෙමේ බෙහෙත් කියන්නේ .. නිකමට ඇලජික් උනා කියහන්කෝ බඩුම තමයි !! මම ඇමතුවම මනේජරයා තමයි කිව්වේ මෙහෙම සීන් එකක් වෙලා කියල :D බෙහ්ත් හැමෝටම එක වගේ අල්ලන්නේ නෑනේ බන් :dull:
     
    kingdewi

    Well-known member
  • අද මු ඇදපු පයින්ට් ගාන මැදිවෙලා එකයි ඔය වටපිටේ ඉන්න එවුන්ගෙන් අදින්න ලෑස්ති වෙන්නේ :P
    උඹෙන් හැර..මොකද කිතුල් රා දෙන්න බෑනේ ලේ වෙනුවට ලෙඩ්ඩුන්ට :P

    ඒකත් ඇත්ත තමා බං....අපේ උන් නේ වරද්දගන්නේ......

    මේ ලගදි නියම කේස් එකක් උනා. මම දීපු ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට එකම බෙහෙත කවර දෙකකට දාල දීල. පේන් කිලර් එකට වෙන එකක් දීල. මුළු සීට්ටුව ම වැරදියි.......

    ඒ රෝගී මැදිවියේ කාන්තාව බලද්දී එකම බෙහෙත. පස්සෙ එතනට ගිහාම දීපු පොර කියල වරද්දපු එකට ඒක නෑ එතකොට අපියි තීරණය කරන්නේ දෙන්න ඕන බෙහෙත කියලා.
    කාන්තාව අහල මෙහෙම දෙන එක නීති විරෝදීයි නේද කියල. ඌ කියල මම ඇමතිලව දන්නව මට ඕව වැඩක් නෑ කියලා.......

    මම දුන්න මචංලා රෝගියාගෙන් නම්බර් එක ඉල්ලගෙන හොද දීමක් ෆාමසියට........
    තමුසේ කවුද ඕයි මම දෙන්න කියපු බෙහෙත වෙනුවට වෙන ඒව දෙන්න කියලා.....
    මට මල ම පැනල බං හිටියෙ ඇත්තටම උගේ පඩ ටෝකට.........
    අන්තිම කිව්ව මගේ පරන රස්සාව තිබුනා නම් මම තමුසෙව මකල යන්නේ කියලා.....
    වැඩේ මිනිස්ට්‍රියට දෙන්නම් කියල තිබ්බා......

    පස්සේ අයිති පොර කතා කලා.....එක චාන්ස් එකක් ඉල්ලුවා කම්ප්ලෙන් කරන්න එපා කියලා....
    අර පොරව එවේලෙම ගෙදර.........

    එලස් :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no::no: හරි ජි ටියා ගෙන් අහමු ටැග් හිස්ට්‍රි එක , ඕක මමයි දැම්මේ , කියක් ඔට්ටුද?
    ඕක එක්ස්පිරියන්ස් එක්ක දාපු එකක් හරිය :P
    අෆ්ෆට සිරි ඒකත් එහෙම ද?

    මට නිකං මැවිල පේනව ඕයි.........නගා විකියට අමතනව ඕක කියලා...........:rofl::rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no: හරි ජි ටියා ගෙන් අහමු ටැග් හිස්ට්‍රි එක , ඕක මමයි දැම්මේ , කියක් ඔට්ටුද?
    ඕක එක්ස්පිරියන්ස් එක්ක දාපු එකක් හරිය :P

    එසේය එසේය ;):cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    GTට වෙන වැඩ නැතුව ඇති නෙ ? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මගේ :love: එක ආවේ නැද්ද අද මේක බලන්න ? :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අෆ්ෆට සිරි ඒකත් එහෙම ද?

    මට නිකං මැවිල පේනව ඕයි.........නගා විකියට අමතනව ඕක කියලා...........:rofl::rofl::rofl::rofl:
    එක ති භයන්කාරය...... පෙර වැරදි ආයේ නැත , මම දැන් ඩිපොසිට් වෙලා ඉන්නේ :P
    එසේය එසේය ;):cool:
    එසේය එසය...... මේකන් ව්‍යංගාර්ථයෙන් හැගෙන්නේ , මේ නමටත් ටිකක් බෙදලා ඇති බවය :rofl:
    දිගටම අදිමු,

    :P:P:P:P:P:P:P:P
    EK වැල ප්ලේයර් = kingdewi :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මටසිරි ගජ :love: එක ඇවිල්ලනේ අද හවස මේක බලන්න .. අපේ හිපාටුවෝ දෙන්නෙක් ව ෆ්‍රෙන්ඩ්ස් විදිහට ඇඩ් කරගෙනත් තියෙන්නේ :rofl: අනේ සාදු ! :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකත් ඇත්ත තමා බං....අපේ උන් නේ වරද්දගන්නේ......

    මේ ලගදි නියම කේස් එකක් උනා. මම දීපු ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට එකම බෙහෙත කවර දෙකකට දාල දීල. පේන් කිලර් එකට වෙන එකක් දීල. මුළු සීට්ටුව ම වැරදියි.......

    ඒ රෝගී මැදිවියේ කාන්තාව බලද්දී එකම බෙහෙත. පස්සෙ එතනට ගිහාම දීපු පොර කියල වරද්දපු එකට ඒක නෑ එතකොට අපියි තීරණය කරන්නේ දෙන්න ඕන බෙහෙත කියලා.
    කාන්තාව අහල මෙහෙම දෙන එක නීති විරෝදීයි නේද කියල. ඌ කියල මම ඇමතිලව දන්නව මට ඕව වැඩක් නෑ කියලා.......

    මම දුන්න මචංලා රෝගියාගෙන් නම්බර් එක ඉල්ලගෙන හොද දීමක් ෆාමසියට........
    තමුසේ කවුද ඕයි මම දෙන්න කියපු බෙහෙත වෙනුවට වෙන ඒව දෙන්න කියලා.....
    මට මල ම පැනල බං හිටියෙ ඇත්තටම උගේ පඩ ටෝකට.........
    අන්තිම කිව්ව මගේ පරන රස්සාව තිබුනා නම් මම තමුසෙව මකල යන්නේ කියලා.....
    වැඩේ මිනිස්ට්‍රියට දෙන්නම් කියල තිබ්බා......

    පස්සේ අයිති පොර කතා කලා.....එක චාන්ස් එකක් ඉල්ලුවා කම්ප්ලෙන් කරන්න එපා කියලා....
    අර පොරව එවේලෙම ගෙදර.........
    කටු කන උන්ගේ පඩ ෂෝ තමයි. අයිතිකාරයා මොකවත් දන්නේ නැතිව ඇති...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මටසිරි ගජ :love: එක ඇවිල්ලනේ අද හවස මේක බලන්න .. අපේ හිපාටුවෝ දෙන්නෙක් ව ෆ්‍රෙන්ඩ්ස් විදිහට ඇඩ් කරගෙනත් තියෙන්නේ :rofl: අනේ සාදු ! :P
    මොකාද/මොකීද ඔය :love: එක?
    කියපං බලන්න............
     
    kingdewi

    Well-known member
  • අම්මටසිරි ගජ :love: එක ඇවිල්ලනේ අද හවස මේක බලන්න .. අපේ හිපාටුවෝ දෙන්නෙක් ව ෆ්‍රෙන්ඩ්ස් විදිහට ඇඩ් කරගෙනත් තියෙන්නේ :rofl: අනේ සාදු ! :P

    තෝ හබරල ගාල් වල රිංගල ..කහනෝ කියල කෑගහනවා නෙවෙයි හරි :angry:
     
    ඒ කාවද ? :D
     
    Status
    Not open for further replies.