මාවනැල්ලේ drakula ටයි, හාබර් ජබුක්ටයි වෙන වැඩක් තිබ්බෙම නැද්ද ?![]()
සාමය සහ *මය ඇතිකරලා ඉවරයි අපට කලින් කස්ටියජාතින් අතර සාමය ඇති කරන්න හදන්නේ ඔය. උඹ කෑනොගහ හිටු![]()

කසන්නේ නැතිවෙන්න පිටින් ආවරණයක් දාගන්න හිතාගෙන ඇති....![]()


ඒපාර නං ඔටුවා නාගෙනඔටුවා නැවතත් ඇවිලෙයි.........
http://www.elakiri.com/forum/showthread.php?p=14990960#post14990960
අයියෝ සල්ලි.........

වෙන මුකුත් එපා ද ගොං හොට්ටා!!!!!!!මාත් මාරු වෙනෝ !! සුබ රාත්රියක් !! නංගිව මතක් කරන්න කිව්වා කියහන්![]()





එහෙනම් අන්තිම කැමැත්ත ලියපිය වලට දාන්න කියල..............
යකෝ...ඕන ම දේක ප්රෙයා්ජ්යතාවය කියල දෙයක් තියනව.........ඒක හීන වෙනකොට දරන්න වෙන්නෙ වියදමක් විතරයි........
ඕක ඇප්ලයි කරන්න බැරි මානුෂ බැදීම් වලට විතරයි.......
ඒත් ඒ අපි විතරයි....බටහිරයො නම් මානුෂ බැදීම් වලටත් එච්චරයි........![]()
මේකත් මානුෂීය බැදීමක් තමා කිඹුල් මාමේ....... 
වෙන මුකුත් එපා ද ගොං හොට්ටා!!!!!!!![]()


ඔව් ඔව් කේබල් එක මේ දවස්වල හයිකරන්න බෑනේ. තව මාසයක් දෙකක් ඉවසපන්.....
අහල පහල ඇන්ටනාවකටවත් ඕක හයිකරන්න බැලුවේ නැද්ද පුටේ.....![]()
නුවරින් ලිදට......
(හෙට සංජියා ඈවිත්, මේ කියලා තියෙන කතාවේ තේරුම ඈහුවහම, උත්තර දීපන් මිනියෝ...... ) 
ඔහොම කියන්න ආවොත් අර ෆෙක් එකා වගෙ මමත් ෆෙක් එකක හදලා උදෙට උදෙට අරු දාපු
එකම දානවා හොක් හොක්![]()
අපි දන්නවා ඔය එන එකා මොකාද කියලා....... 
මට නිකමට තේරුණා......තිබ්බොත් හොඳයි වෙන මොකක් හරිත්![]()








දාපු ටැග් දෙක එඩිට් කරන්නේ පාන්දරට කවුරුවත් නැති වෙලාවක....
ඔව් නැත්නම් එඩිට් කරන ටිකට ටැග් උස්සනවා මුන්...... 