EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: අපිම ඉන්න ඕනා ඔය වගේ මල්ටියක්වත් ගහන්න...... :P
    දිගටම ඔන්න ඔහොම මල්ටි ක්වෝට් දාපන් පුටේ. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( මට ඒක කරන්න බැරියෝ...... :( :no: මම දන්නවා මම ඒවා වෙනුවෙන් මහන්සි උනාට, මට ඵලයක් වෙයිද නැද්ද කියලා කියන්න බැරි බව..... ඒත්...... :(

    :oo: ආ නා.න්නේ නැ.ති කාලේ...... :P

    :rofl: ඌරු මස් බයිට් එක..... ;)

    :oo: අමුතුවෙන් වල් කරන්න ඕනාද.....?? :rolleyes:

    :rofl: මිනිපුරෙන් ජබුක්....... :lol:

    :oo: අදුරන ෆාමසියක් නම් එච්චරයි..... මම නම් ෆුඩ් සිටි එකෙනුත් ගත්තා කිඹුල් මාමිගේ SMS එක පෙන්වලා බෙහෙත්...... :) ඒකේ ෆාමසිස්ට් අහනවා, මොකක්ද මේ "දත් කිඹුලා" කියලා..... මම කන්ටැක්ට් එක සේව් කරන් ඉන්නේ එහෙමනේ...... :rofl: මම කිව්වා මගේ දත් ඩොකා කියලා...... :P ;) :cool:

    :oo: පතායා වලින් තමා කුට්ටම ඉන්ටර්නැෂනල් වොරන්ටි ඉවර කරගන්නේ මෙයා...... :baffled::dull:

    :rofl::rofl:

    :rofl: කොහුවලින් ජබුක්...... :lol: :P

    :baffled::dull: දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ..... :no: :baffled::dull:

    :rofl: රිදිලා..... :lol:

    :rofl::P

    :P රිදිලා...... :rofl:

    :rofl:

    :oo: අක්කා කිව්ව එකක් නේ ඕක..... :P

    :rofl::P

    :rofl: :lol: Asking and Eating (ඉල්ලන් කනවා..... :P )

    :baffled::dull: දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ..... :no: :baffled::dull:

    :baffled:

    :dull:

    :baffled::dull::baffled:

    :oo: අපේ පහල ෆාමසියා එහෙම නෙවේ නේ......?? :P

    :rofl: මාවනැල්ලෙන් ජබුක්..... :lol:

    :rofl::P

    :lol: :lol: ඕකුන් දන්නේ නෑ ඕවා..... උඹ වෙට් සර්ජන් කෙනෙක්ගේ තුන්ඩුවක් අරන් ගිහින් බෙහෙත් ඉල්ලලා බලපන්.... උඹට දෙයි අනිවා...... :P

    :shocked: ඉන්දික මාමි ඔයා......?? :rolleyes:

    :baffled::dull:

    :frown: මොකට කියනවද ඒවා...... අනේ මගේ කට....... :dull::baffled: :angry:

    :oo::frown: තොපිලට ඕනා මල්ටි quote නේ...... ඔන්න මල්ටි quote...... :angry:
    යකෝ උඹ මෙහෙම මල්ටි ගැහුවම mc 7 පටන්ගන්නේ කොහොමද.....:baffled::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P

    රත්නෙට අමතන ලදී........ ඌට අම්බානකුත් තව චුට්ටකුත් මල පැන ඇත...... එන්න බෑම කියනවා.......

    ටැග් 8ක් විතර දාන එකෙක්ට ඔරිජිනල් වැඩක් නෑනේ බන් :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලෝකේ ලොකුම මල්ටි කුවෝට් පොස්ට් එක බ.ල. ගෙන්
    ඒ කෙසේ නමුත් උබ නැතුව පාලුවෙන් හිටියේ:P
    :yes::cool::)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දිගටම ඔන්න ඔහොම මල්ටි ක්වෝට් දාපන් පුටේ. :D

    :cool:

    :confused:

    යකෝ උඹ මෙහෙම මල්ටි ගැහුවම mc 7 පටන්ගන්නේ කොහොමද.....:baffled::P

    :baffled::dull: මට කමක් නෑ...... මම ඉස්සර වගේ මේකට එන්නේ නෑ ආයේ..... :no:

    ටැග් 8ක් විතර දාන එකෙක්ට ඔරිජිනල් වැඩක් නෑනේ බන් :dull:

    :frown:

    හිට්ලර්ම ඉන්න ඕන ඕකට කියල මල්ටි කෝට්ස් ගස්සන්න :rofl:

    :frown: ඔය කියන ඒවාට, රිටර්න් එක දෙන්නම්කෝ හිට්ලර් මම උඹට...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිට්ලර්ම ඉන්න ඕන ඕකට කියල මල්ටි කෝට්ස් ගස්සන්න :rofl:
    අපිම ඉන්න ඕනි ආපහු බටර් ගාල ගෙන්නන්න......:baffled:;):P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද එකෙක්ට Imation CD 8500 ක ඕඩරයක් සෙට් කරලා දෙන්න හැදුව cd එකක් 17/- ගානේ සප්ලයි කරන්න ... ගන්න තැනුත් කිව්වා ඌට... මේ වේ.පු පෑන් ඕඩියෝ එකඟ අහල නිකන් ඉඳල .. ඊළඟ ඕඩරේ cd 16000 ක් මුන් ඉන්නේ ඉබේ සල්ලි කකුල් දෙක ලඟට එනකන් .. මට සප්ලයි කරන්න තිබ්බා ඔය ඕඩරේ කිසි ගේමක් නැතුව මේකේ ඉන්න සහෝදරයෙක්ම තමා මට ඕඩරේ දුන්නේ කෑෂ් ඩීල් එකක් .. මම නම් ආයේ මලාට එකෙක්ටවත් බිස්නස් සෙට් කරලා දෙන්නේ නෑ :no: තෝ නිකන්ම ඉඳපන් කිරියේ ත්‍රෙඩ් කකා :angry: එක CD එකකින් රුපියලක් තිබ්බත් ඌට 8500/- ක් හොයා ගන්න තිබ්බ :frown: උනන්දුවක් නැත්තන් කිසි දෙයක් කරන්න බෑ :dull:
     
    උඹ කියන්න ඕන නෑ ෆේක් විමානයක් තියෙනවනේ :P
     
    අපරාදේ මචන්, මූ නම් කවදාවත් හැදෙන්නේ නෑ. මූට කියල වැඩකුත් නෑ වගේ....:dull:
    ඉතින් උඹ සප්ලයි කරානම් ඉවරනේ. අපරාදේ බිස්නස් එක පිට ගියේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපරාදේ මචන්, මූ නම් කවදාවත් හැදෙන්නේ නෑ. මූට කියල වැඩකුත් නෑ වගේ....:dull:
    ඉතින් උඹ සප්ලයි කරානම් ඉවරනේ. අපරාදේ බිස්නස් එක පිට ගියේ.

    මට සනීප නැති හින්ද මුට කිව්වේ බන් බොහොම අමාරුවෙන් වහනෙත් එලෝ ගත්තේ .. මම හිටුව උනන්දු වෙලා කරයි කියල .. වැඩක් නෑ කියල ආයේ මම කිසි ලබ්බකට නෑ ඕකගේ :angry: ඌට ඕනේ මේක කකා ඉන්න වල් &*^$*^$(*^%(*)_( :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට සනීප නැති හින්ද මුට කිව්වේ බන් බොහොම අමාරුවෙන් වහනෙත් එලෝ ගත්තේ .. මම හිටුව උනන්දු වෙලා කරයි කියල .. වැඩක් නෑ කියල ආයේ මම කිසි ලබ්බකට නෑ ඕකගේ :angry: ඌට ඕනේ මේක කකා ඉන්න වල් &*^$*^$(*^%(*)_( :angry:
    ඔය ඕඩරේ ගැන නෙමෙයි දුක ඊට පස්සේ එන ඒවා නැතිවෙන එක.:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද එකෙක්ට Imation CD 8500 ක ඕඩරයක් සෙට් කරලා දෙන්න හැදුව cd එකක් 17/- ගානේ සප්ලයි කරන්න ... ගන්න තැනුත් කිව්වා ඌට... මේ වේ.පු පෑන් ඕඩියෝ එකඟ අහල නිකන් ඉඳල .. ඊළඟ ඕඩරේ cd 16000 ක් මුන් ඉන්නේ ඉබේ සල්ලි කකුල් දෙක ලඟට එනකන් .. මට සප්ලයි කරන්න තිබ්බා ඔය ඕඩරේ කිසි ගේමක් නැතුව මේකේ ඉන්න සහෝදරයෙක්ම තමා මට ඕඩරේ දුන්නේ කෑෂ් ඩීල් එකක් .. මම නම් ආයේ මලාට එකෙක්ටවත් බිස්නස් සෙට් කරලා දෙන්නේ නෑ :no: තෝ නිකන්ම ඉඳපන් කිරියේ ත්‍රෙඩ් කකා :angry: එක CD එකකින් රුපියලක් තිබ්බත් ඌට 8500/- ක් හොයා ගන්න තිබ්බ :frown: උනන්දුවක් නැත්තන් කිසි දෙයක් කරන්න බෑ :dull:
    :shocked: :angry:
    යකෝ ඕක මට සෙට් කරලා දුන්නානං 1st cross street ගිහින් හරි cd අරන් දානවානෙ!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද එකෙක්ට Imation CD 8500 ක ඕඩරයක් සෙට් කරලා දෙන්න හැදුව cd එකක් 17/- ගානේ සප්ලයි කරන්න ... ගන්න තැනුත් කිව්වා ඌට... මේ වේ.පු පෑන් ඕඩියෝ එකඟ අහල නිකන් ඉඳල .. ඊළඟ ඕඩරේ cd 16000 ක් මුන් ඉන්නේ ඉබේ සල්ලි කකුල් දෙක ලඟට එනකන් .. මට සප්ලයි කරන්න තිබ්බා ඔය ඕඩරේ කිසි ගේමක් නැතුව මේකේ ඉන්න සහෝදරයෙක්ම තමා මට ඕඩරේ දුන්නේ කෑෂ් ඩීල් එකක් .. මම නම් ආයේ මලාට එකෙක්ටවත් බිස්නස් සෙට් කරලා දෙන්නේ නෑ :no: තෝ නිකන්ම ඉඳපන් කිරියේ ත්‍රෙඩ් කකා :angry: එක CD එකකින් රුපියලක් තිබ්බත් ඌට 8500/- ක් හොයා ගන්න තිබ්බ :frown: උනන්දුවක් නැත්තන් කිසි දෙයක් කරන්න බෑ :dull:

    :frown: මොනවද බං වහෙන් ඔරෝ කියන්නේ......?? :angry: කෙලින්ම කියාපිය....... :D

    මම පෑන් ඕඩියෝ විතරක් නෙවේ, මේ හැම එකකටම කෝල් කරා...... :yes:

    Premium Stationers
    United Stationers
    Officeworks International

    එකකවත් අඩුවට සෙට් උනේ නෑ...... :no: පෑන් ඕඩියෝ එකට වඩා අඩුවෙන් සෙට් උනේ 21 ට එකක විතරයි...... උනුත් ටිකකින් කෝල් කරලා 21 කිව්වේ...... :angry:

    උඹ කියන ගානට සෙට් උනේ නෑ බං...... :no: මට කොටුවේ ගිහින් හොයන්න වෙලාවක් තිබ්බේ නෑ...... :no: නිරපරාදේ බනින්න එපා...... මම මට පුලුවන් තරම් ට්‍රයි කරා....... :(
     
    Status
    Not open for further replies.