EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද හොට්ටෝ අංකල්... ?:frown:

    shy-whistler.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බ. ල. උඹ ෆේක් එකකින් ලොග් වෙලා හොරෙන් බලාගෙන නේද ඉන්නේ....:P
    අපි නොදන්න චෙස් කියුවලු.....;)
    වරෙන් වරෙන් පිස්සු කෙලින්නේ නැතිව.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌට ත්‍රෙඩ් කනවා කියලා සෙට් එකම ඇමතුවා කියන්නෙ...

    ඒ පුරුද්ද ඉතිං ඌට නැතිකරගන්න බෑනේ...... ඌ ඒ කරන වැඩේ හින්දා තමයි ත්‍රෙඩ් එක මෙහෙම හරි නැගලා යන්නේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ. ල. උඹ ෆේක් එකකින් ලොග් වෙලා හොරෙන් බලාගෙන නේද ඉන්නේ....:P
    අපි නොදන්න චෙස් කියුවලු.....;)
    වරෙන් වරෙන් පිස්සු කෙලින්නේ නැතිව.

    :P:P

    රත්නෙට අමතන ලදී........ ඌට අම්බානකුත් තව චුට්ටකුත් මල පැන ඇත...... එන්න බෑම කියනවා.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ පුරුද්ද ඉතිං ඌට නැතිකරගන්න බෑනේ...... ඌ ඒ කරන වැඩේ හින්දා තමයි ත්‍රෙඩ් එක මෙහෙම හරි නැගලා යන්නේ.......
    :yes::yes:
    ඌ එහෙම නොකලානම් තවම mc 2 විතර....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P

    රත්නෙට අමතන ලදී........ ඌට අම්බානකුත් තව චුට්ටකුත් මල පැන ඇත...... එන්න බෑම කියනවා.......
    :oo::(:rolleyes:;)
    මල්ලි බිය නොවන්න, ඕකට පවුල නැතිව හිටියත් මේක නැතුව ඉන්න බෑ....:yes::P
     
    Status
    Not open for further replies.