EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:

    හැබැයි ඒ අතින් ඌ අසාර්ථකයි.... දෙතුන් පාරක් ගන්නකොට ඌ ආන්සර් කරා... :lol:

    :oo: අනේ නෑ බං.... වැඩ ගොඩ ගැහිලා තිබ්බේ.... අපේ එකේ ඉන්න හොට්ටෝ, ලැපකට කෑස්පා දාන්න ආවත්, මම නැත්නම් ඒක කරන්නේ නෑ..... :no: :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ok :( උඹ ඈති තරම් බැනපන්.... වැඩ අස්සේ මම උඹ කියපුවට කෝල් කරා..... ඉමේශන් අඩුවට සෙට් උනේ නෑ.... වෙන වෙන අටමගල් නම් තිබ්බා...... :yes: පුලුවන් තරම කරා...... :(

    images

    මම ආයේ කිසි කතාවක් නෑ ඔය ගැන උඹත් එක්ක :no::angry:
     
    kingdewi

    Well-known member
  • :oo: අනේ නෑ බං.... වැඩ ගොඩ ගැහිලා තිබ්බේ.... අපේ එකේ ඉන්න හොට්ටෝ, ලැපකට කෑස්පා දාන්න ආවත්, මම නැත්නම් ඒක කරන්නේ නෑ..... :no: :angry:

    ඔවු උඹට පුළුවන් ඕක විතරක් නිසා ඒක උඹට තියෙල,අනිත් සර්විස් ටික උන් කරනවා ඇති :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: හොදට තේරිලා ඉන්නේ ඒක නම්..... ඊයේ යන්තම් පෙරා ඉන්ක් ටික ගෙනත් දුන්න නිසා, රීෆිල් වැඩේ කරා අද මම ම...... :) :D :yes:

    මේ උඹ පොඩ්ඩක් නිවිහැනහිල්ලේ හොඳට කල්පනා කරපං... තරින්දයාගේ තරහා නිවුනහම උගෙන් උපදෙස් ටිකක් ගනින්... දැන් උඹ ලක්ශ ගානක් යට කරලානේ ඉන්නෙ... ලිදට වැටුන එකා ගොඩ එන්න ඕනෙ ලිං කටින්ම තමයි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ මේ කමෙන්ට් එකට මට හිනාව නවත්තගන්න බෑ යකෝ... :lol: :lol:

    බලහන්කො බන් CD ඉල්ලනකොට ඌ එනවා HDMI කේබල් විකුනන්න :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පලයන් *ත්තෝ මට premium එක ගැන උගන්නන්න එන්න එපා උඹ !! :angry: උන් හොඳයි hifi හොට්ටෝන්ට බඩු විකුනන්න !! :frown:

    උඹ ඉඳපන් .. උඹ මගෙත් එක්ක ආයේ බිස්නස් ගැන නම් කථා කරන්න එපා මෙන්න වැන්දා :angry: තොට කිව්වේ එවෙලේ මට සෙට් උනේ නැත්තන් කෝල් කරන්න කියල :angry: පණ්ඩිත *ත්තා :angry:

    :oo: United Stationary එකේ 25 යි..... ප්‍රීමියම් එකේ 21 යි...... :P කෝල් කරපු වෙලාවේ නම් උන් කිව්වේ 30 තමා...... :lol: මම ආ එහෙනම් කියලා තිබ්බා..... ආයේ අරන් ඈහුවා DVD නෙවේ CD කියලා..... ඒ ගමන කෝල් කරන්නම් කියලා නම්බර් එක ඉල්ලන්, ටිකකින් උන් කෝල් කරලා තමා 21 කිව්වේ...... :P

    උඹට කෝල් කරන්න උනේ නෑ බං...... කෝල් කරන්න ටයිම් එකක් සෙට් වෙනකොටත්, කස්ටමර් බඩු හොයන්න යනවා කියලා ඉවරයි..... බුවාට අඩුවට සෙට් නොවුනොත් ආයේ කතා කරයි....... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: අනේ නෑ බං.... වැඩ ගොඩ ගැහිලා තිබ්බේ.... අපේ එකේ ඉන්න හොට්ටෝ, ලැපකට කෑස්පා දාන්න ආවත්, මම නැත්නම් ඒක කරන්නේ නෑ..... :no: :angry:

    ඔවු උඹට පුළුවන් ඕක විතරක් නිසා ඒක උඹට තියෙල,අනිත් සර්විස් ටික උන් කරනවා ඇති :P

    ඕකව ලිඳේ දැම්ම ඇති බං... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොටුවේ මොනව හරි බලන්න ඕන වුනොත් මට කියපං...

    :D ආයේ ඕනා උනොත් අනිවා...... මට අර LED ඩිස්ප්ලේ වැඩේ පොඩ්ඩක් බලපංකෝ.... එදා කොටුවේ හෙව්වා..... අඩි 2 ක 12,500 යි.... අඩි 3, 15,000යි...... තරි මාමා නම් කිව්වේ ඊට අඩු කියලා........ පොඩ්ඩක් හොයපන්කෝ..... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D ආයේ ඕනා උනොත් අනිවා...... මට අර LED ඩිස්ප්ලේ වැඩේ පොඩ්ඩක් බලපංකෝ.... එදා කොටුවේ හෙව්වා..... අඩි 2 ක 12,500 යි.... අඩි 3, 15,000යි...... තරි මාමා නම් කිව්වේ ඊට අඩු කියලා........ පොඩ්ඩක් හොයපන්කෝ..... :cool:

    මම බලන්නම්... හෙට ඉරිදා.. කඩ ඇරලා තියෙයිද දන්නෙ නෑ.... එලකිරියෙත් ඉන්නවා ඒවා හදන එකෙක්.. ඌ ත්‍රෙඩ් එකක් දාලත් තිබ්බා... උඹ දැක්කද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහොම ගියොත් තෝ ගෙදරිනුත් එළවගනී .ඒ ටික වෙනවට අකමැති හින්ද තමයි මේකේ උන් උඹට මෙච්චර කියන්නේ බන් :frown:

    :oo: උඹම කියපන්.... දැන් මේ තැන් ගොඩටම කෝල් කරලත්, අඩුවට සෙට් උනේ නැති උනහම, මම ඔෆිස් එකේ වැඩත් දමලා ගහලා, CD හොයන්න කොටුවේ යන්නද.....?? පුලුවන් තරම හෙව්වා බං....... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: United Stationary එකේ 25 යි..... ප්‍රීමියම් එකේ 21 යි...... :P කෝල් කරපු වෙලාවේ නම් උන් කිව්වේ 30 තමා...... :lol: මම ආ එහෙනම් කියලා තිබ්බා..... ආයේ අරන් ඈහුවා DVD නෙවේ CD කියලා..... ඒ ගමන කෝල් කරන්නම් කියලා නම්බර් එක ඉල්ලන්, ටිකකින් උන් කෝල් කරලා තමා 21 කිව්වේ...... :P

    උඹට කෝල් කරන්න උනේ නෑ බං...... කෝල් කරන්න ටයිම් එකක් සෙට් වෙනකොටත්, කස්ටමර් බඩු හොයන්න යනවා කියලා ඉවරයි..... බුවාට අඩුවට සෙට් නොවුනොත් ආයේ කතා කරයි....... :cool:

    හරි හරි උඹට ඕඩරයක් දුන්නොත් උඹට කෝල් කරන්න වෙලාවක් නැති උනොත් ඕඩරේ දුන්න එකාට ලිඳේ පනින්නද කියන්නේ ? :angry: නවත්තපන් .. තැන් දන්නේ නැත්තන් දන්නේ නෑ කියපන් :frown:
     
    Status
    Not open for further replies.