හැබැයි ඒ අතින් ඌ අසාර්ථකයි.... දෙතුන් පාරක් ගන්නකොට ඌ ආන්සර් කරා...![]()
අනේ නෑ බං.... වැඩ ගොඩ ගැහිලා තිබ්බේ.... අපේ එකේ ඉන්න හොට්ටෝ, ලැපකට කෑස්පා දාන්න ආවත්, මම නැත්නම් ඒක කරන්නේ නෑ.....

Okඋඹ ඈති තරම් බැනපන්.... වැඩ අස්සේ මම උඹ කියපුවට කෝල් කරා..... ඉමේශන් අඩුවට සෙට් උනේ නෑ.... වෙන වෙන අටමගල් නම් තිබ්බා......
පුලුවන් තරම කරා......
![]()

අනේ නෑ බං.... වැඩ ගොඩ ගැහිලා තිබ්බේ.... අපේ එකේ ඉන්න හොට්ටෝ, ලැපකට කෑස්පා දාන්න ආවත්, මම නැත්නම් ඒක කරන්නේ නෑ.....
![]()
![]()

හොදට තේරිලා ඉන්නේ ඒක නම්..... ඊයේ යන්තම් පෙරා ඉන්ක් ටික ගෙනත් දුන්න නිසා, රීෆිල් වැඩේ කරා අද මම ම......
![]()
![]()
![]()
අඩෝ මේ කමෙන්ට් එකට මට හිනාව නවත්තගන්න බෑ යකෝ...![]()
![]()

පලයන් *ත්තෝ මට premium එක ගැන උගන්නන්න එන්න එපා උඹ !!උන් හොඳයි hifi හොට්ටෝන්ට බඩු විකුනන්න !!
උඹ ඉඳපන් .. උඹ මගෙත් එක්ක ආයේ බිස්නස් ගැන නම් කථා කරන්න එපා මෙන්න වැන්දාතොට කිව්වේ එවෙලේ මට සෙට් උනේ නැත්තන් කෝල් කරන්න කියල
පණ්ඩිත *ත්තා
![]()
United Stationary එකේ 25 යි..... ප්රීමියම් එකේ 21 යි......
කෝල් කරපු වෙලාවේ නම් උන් කිව්වේ 30 තමා......
මම ආ එහෙනම් කියලා තිබ්බා..... ආයේ අරන් ඈහුවා DVD නෙවේ CD කියලා..... ඒ ගමන කෝල් කරන්නම් කියලා නම්බර් එක ඉල්ලන්, ටිකකින් උන් කෝල් කරලා තමා 21 කිව්වේ......

අනේ නෑ බං.... වැඩ ගොඩ ගැහිලා තිබ්බේ.... අපේ එකේ ඉන්න හොට්ටෝ, ලැපකට කෑස්පා දාන්න ආවත්, මම නැත්නම් ඒක කරන්නේ නෑ.....
![]()
![]()
ඔවු උඹට පුළුවන් ඕක විතරක් නිසා ඒක උඹට තියෙල,අනිත් සර්විස් ටික උන් කරනවා ඇති![]()

බලහන්කො බන් CD ඉල්ලනකොට ඌ එනවා HDMI කේබල් විකුනන්න![]()

කොටුවේ මොනව හරි බලන්න ඕන වුනොත් මට කියපං...
ආයේ ඕනා උනොත් අනිවා...... මට අර LED ඩිස්ප්ලේ වැඩේ පොඩ්ඩක් බලපංකෝ.... එදා කොටුවේ හෙව්වා..... අඩි 2 ක 12,500 යි.... අඩි 3, 15,000යි...... තරි මාමා නම් කිව්වේ ඊට අඩු කියලා........ පොඩ්ඩක් හොයපන්කෝ..... 
ඕකත් රෝල් කරලා ගහගන් තොගේ ......![]()

ඇති බං ඌට බැන්නා...![]()
කියලා වැඩක් නෑ බං...... පරණ තරහක් පිරිමහනවද කොහෙද.......

ආයේ ඕනා උනොත් අනිවා...... මට අර LED ඩිස්ප්ලේ වැඩේ පොඩ්ඩක් බලපංකෝ.... එදා කොටුවේ හෙව්වා..... අඩි 2 ක 12,500 යි.... අඩි 3, 15,000යි...... තරි මාමා නම් කිව්වේ ඊට අඩු කියලා........ පොඩ්ඩක් හොයපන්කෝ.....
![]()
ඌ සුද්ද සිංහලයා අනේ උගේ ජාත්යාලේ![]()

ඔහොම ගියොත් තෝ ගෙදරිනුත් එළවගනී .ඒ ටික වෙනවට අකමැති හින්ද තමයි මේකේ උන් උඹට මෙච්චර කියන්නේ බන්![]()
උඹම කියපන්.... දැන් මේ තැන් ගොඩටම කෝල් කරලත්, අඩුවට සෙට් උනේ නැති උනහම, මම ඔෆිස් එකේ වැඩත් දමලා ගහලා, CD හොයන්න කොටුවේ යන්නද.....?? පුලුවන් තරම හෙව්වා බං....... 
United Stationary එකේ 25 යි..... ප්රීමියම් එකේ 21 යි......
කෝල් කරපු වෙලාවේ නම් උන් කිව්වේ 30 තමා......
මම ආ එහෙනම් කියලා තිබ්බා..... ආයේ අරන් ඈහුවා DVD නෙවේ CD කියලා..... ඒ ගමන කෝල් කරන්නම් කියලා නම්බර් එක ඉල්ලන්, ටිකකින් උන් කෝල් කරලා තමා 21 කිව්වේ......
![]()
උඹට කෝල් කරන්න උනේ නෑ බං...... කෝල් කරන්න ටයිම් එකක් සෙට් වෙනකොටත්, කස්ටමර් බඩු හොයන්න යනවා කියලා ඉවරයි..... බුවාට අඩුවට සෙට් නොවුනොත් ආයේ කතා කරයි.......![]()
නවත්තපන් .. තැන් දන්නේ නැත්තන් දන්නේ නෑ කියපන් 