EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙට කඩ වහලා නේ‌? :confused:
    කොහොමත් දැන් වැඩක් නෑනෙ.. කස්ටමර් සීඩී අරගෙනලුනෙ.. :dull:

    ඉස්සරහට එන බිස්නස් එකකටවත් බැරියැ... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කන්න මොනවා හරි අරන් එන්නම් !! අද කඩෙන් තමා :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull:මොකෝ අද කාන්තා දිනයද උයන්න වර්ජනය කරලා තියෙන්නේ
    අද විජයග්රහනය සැමරීමේ දිනයනෙ බං :D
     
    Status
    Not open for further replies.