පල යන්න .කස්ටෝ එනකොට උඹේ කඩේ වහලද නැද්ද කියල අංජනම් බලල නෙවේ එන්නේ .එක දවසක් වහල තිබ්බොත් ගොඩක් වෙලාවට ඌ ආයේ එන්නේ නෑ![]()

යකො උන් පොලට යන්නෙ ලැප්ටොප් ගන්නද ?![]()

පල යන්න .කස්ටෝ එනකොට උඹේ කඩේ වහලද නැද්ද කියල අංජනම් බලල නෙවේ එන්නේ .එක දවසක් වහල තිබ්බොත් ගොඩක් වෙලාවට ඌ ආයේ එන්නේ නෑ![]()

යකො උන් පොලට යන්නෙ ලැප්ටොප් ගන්නද ?![]()

ඔව්ලු. හුක් ස්මාර්ට් එකට එන්නේ එලවළු ගන්නලු.
මොන හු*තක් හරි ගන්න ඕක අරින්න එපාය. අමාරුවට ගෙදර යනවා ඉක්මනට වහලා....![]()
තොපිලට පිස්සුද යකෝ පිස්සු හැදිලා වගේ වටේට බැන බැන යන්නේ...... බඩගින්නට ගෙදර ආවේ..... මම ඉරිදාවල් වල ශොප් එක ඈරන් ඉදලා තියෙනවා.... උදේ වරුවේ මිසක්, හවස් වරුවේ බල්ලෙක්වත් ආවේ නෑ...... 
ගිහින් එන්නම් කොල්ලනි.....
පරණ රස්සාවේ පොඩි අහු කොනක් තියනවා.........ඒකත් ඉවර කරන්න ඕන........

මාසේ අන්තිමට කෑගහනවා පාඩුයි කියල. පාඩු නැත්තේ මොකද ඕක වැඩිපුර වෙලාවක් වහලනේ. මූට පුදුම කුලප්පුවක් තියෙන්නේ ගෙදර දුවන්න......![]()

තොපිලට විහිලු..... හෙට බෝඩ් කාරයා ආවේ නැතොත්...... උගේ..... @^&^@&*^&*@ 
ඔය උඹට මේකෙ බටන්ස් පේන හැටිද ?

යුරා කූල් ඩවුන්...![]()

මම කූල් බං..... මෙහෙන් උඹලා බනිනවා..... මෙහේ බස් වල ප්‍රශ්න..... එහෙන් ශොප් එකේ වියදම් වැඩි.... ආදායම අඩුයි..... පිස්සු වගේ මට...... 
මට හිතුනා. ඔය phpbb වල තියන බටන්..නෑ බං.. google search කරහම ඕක ආවෙ...![]()
මම කූල් බං..... මෙහෙන් උඹලා බනිනවා..... මෙහේ බස් වල ප්‍රශ්න..... එහෙන් ශොප් එකේ වියදම් වැඩි.... ආදායම අඩුයි..... පිස්සු වගේ මට......
![]()
දැක්කා අන්න ටොෂිබා එකක බැටරි කේස් එකක් ගැන ත්රෙඩ් එකක්. කූඩෙත් අරං පල ඒ පැත්තට..මම කූල් බං..... මෙහෙන් උඹලා බනිනවා..... මෙහේ බස් වල ප්‍රශ්න..... එහෙන් ශොප් එකේ වියදම් වැඩි.... ආදායම අඩුයි..... පිස්සු වගේ මට......
![]()
මට හිතුනා. ඔය phpbb වල තියන බටන්..

හැම එකාටම ප්‍රශ්න තියෙනවා බං.. එහෙම්යි කියලා මොනවා කරන්නද... ශොප් එකේ වැඩේට තව් ටිකක් මහන්සි වෙන්න වෙයි උඹට.
මේකේ ප්‍රශ්නේ බරපතල වැඩි බං......
ශොප් එකේ වැඩ වලටම බහින්න නම් ජොබ් එක අත අරින්න වෙනවා...... ජොබ් එක අත ඈරියහම, මොනවයින්ද, ශොප් එකේ පාඩු වෙන ගාන ඒකට දාන්නේ.... 
බස් විකුනනවා කිව්වානෙ ? විකුනලා දාපන්! එන ගානෙන් කොටහක් ඕකට වෙන් කරලා වැඩේට බැහැපන්.මේකේ ප්‍රශ්නේ බරපතල වැඩි බං......
ශොප් එකේ වැඩ වලටම බහින්න නම් ජොබ් එක අත අරින්න වෙනවා...... ජොබ් එක අත ඈරියහම, මොනවයින්ද, ශොප් එකේ පාඩු වෙන ගාන ඒකට දාන්නේ....
![]()