දැක්කා අන්න ටොෂිබා එකක බැටරි කේස් එකක් ගැන ත්රෙඩ් එකක්. කූඩෙත් අරං පල ඒ පැත්තට..
කෝ මම දැක්කේ නෑ නේ.......??

දැක්කා අන්න ටොෂිබා එකක බැටරි කේස් එකක් ගැන ත්රෙඩ් එකක්. කූඩෙත් අරං පල ඒ පැත්තට..
කෝ මම දැක්කේ නෑ නේ.......??

බස් විකුනනවා කිව්වානෙ ? විකුනලා දාපන්! එන ගානෙන් කොටහක් ඕකට වෙන් කරලා වැඩේට බැහැපන්.
විකුණුවත්, මට ඒ සල්ලි ඉල්ලන්න බෑ නේ..... මම හම්බ කරලා ගත්ත ඒවා නෙවේ නේ...... 
මේකේ ප්රශ්නේ බරපතල වැඩි බං......
ශොප් එකේ වැඩ වලටම බහින්න නම් ජොබ් එක අත අරින්න වෙනවා...... ජොබ් එක අත ඈරියහම, මොනවයින්ද, ශොප් එකේ පාඩු වෙන ගාන ඒකට දාන්නේ....
![]()
උඩ පෝස්ට් එකේ දෙවනි ලින්ක් එක ඔය බැටරි කේස් එක.කෝ මම දැක්කේ නෑ නේ.......??
![]()
![]()
බස් විකුනනවා කිව්වානෙ ? විකුනලා දාපන්! එන ගානෙන් කොටහක් ඕකට වෙන් කරලා වැඩේට බැහැපන්.

තාත්තා හිටියානං මූට දෙයි බස් එකේ වීල් බ්රේසර් එකකින්ම ඉමෝෂන් එක අහවල් තැනින් යන්නඌට බස් වල emotional value එකක් තියෙනවලු... තාත්තා...![]()

යකෝ එහෙමනං උඹ මොකටද ඕක විකුනන එකට විරුද්ධ වෙන්නෙ??විකුණුවත්, මට ඒ සල්ලි ඉල්ලන්න බෑ නේ..... මම හම්බ කරලා ගත්ත ඒවා නෙවේ නේ......
![]()

http://www.elakiri.lk/forum/showthread.php?t=1555772
http://www.elakiri.lk/forum/showthread.php?t=1555746
රත්නේ, ඔන්න කූඩෙ අරං පල ඕවාට!
ගියා ගියා..... උත්තර බැදලා ආවේ...... 
උඩ පෝස්ට් එකේ දෙවනි ලින්ක් එක ඔය බැටරි කේස් එක.
ඔව් ඔව් මම දැක්කා..... 
තාත්තා හිටියානං මූට දෙයි බස් එකේ වීල් බ්රේසර් එකකින්ම ඉමෝෂන් එක අහවල් තැනින් යන්න![]()
උඹ ඇත්තටම ඕවා කල්පනා කරලා නෙමෙයිද වැඩේට බැස්සේ..? උඹ කලිනුත් ඔය බිස්නස් එක කරපු නිසා දන්නවනේ ඒකේ සීන් ටික.. ඉතින් දැන්ද උඹට ඕක තේරුනේ..? මොනවා වුනත් දැන් උඹ වැඩේ පටන් අරන්නේ... ඉතිං උඹට රෑ දවල් නැතුව, නොකා නොබී මහන්සි වෙන්න වෙනවා බං... එහෙම නැතුව ගොඩ යාමක් නෑ... තම්න්ගේ දේට තමන් නැහැන්න ඕනේ... අනුත් කරන්නේ නෑ... අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා.. උඹට අම්බානක නැහෙන්න වෙනවා ගොඩයන්න...උඹ ඉන්නෙ එකක්වත් අතාරින්න බැරි තත්වෙක...
කල්පනා කරා බං..... කලින් කරපු එකාගේ මාස ගානක බිල් පොත් පෙරලගෙන, ලාභ හොයලා බැලුවා..... ඌ දෙන්නෙක් වැඩටත් තියාගෙන කරලා තියෙන්නේ...... පටන් ගත්ත අළුත් හොදට බිස්නස් තිබ්බා.... අර ඉස්සරහා හොට්ටා පාත් උනායින් තමා වැඩේ අල උනේ......
රෑ දවල් නැතුව කල්පනා කරලා පිස්සු වගේ ඔලුවත්....... කොහොම කරත් දැන් ඉතින් ඕකෙන්ම ගොඩ යනන්ත් එපායේ...... 

බනිනවා නෙමෙයි බං. මූට කොටියට තොන්ඩුවක් දාගන්න පුලුවංකමක් තියෙද්දි ඒක නොකර ඉන්න එකට මේ කියන්නෙ.අපි මූට බැන්නට වැඩක් නෑ බං... ඌ හිරවෙලා ඉන්නෙ දැන්... අර කොටි වලිගේ අල්ලගත්ත එකා වගේ....
බනිනවා නෙමෙයි බං. මූට කොටියට තොන්ඩුවක් දාගන්න පුලුවංකමක් තියෙද්දි ඒක නොකර ඉන්න එකට මේ කියන්නෙ.

ඌට බස් වල emotional value එකක් තියෙනවලු... තාත්තා...![]()
තාත්තා හිටියානං මූට දෙයි බස් එකේ වීල් බ්රේසර් එකකින්ම ඉමෝෂන් එක අහවල් තැනින් යන්න![]()
තාත්තා හිටියා නම් මේ කේස් නෑ බං..... තාත්තයි මමයි හරි වැඩ කරනවා එහෙම උනා නම්......
යකෝ එහෙමනං උඹ මොකටද ඕක විකුනන එකට විරුද්ධ වෙන්නෙ??![]()
මට දුකයි..... අනික, පාරේ ගොඩක් උන් බලන් ඉන්නේ අපි මේවා විකුණනකම්......
1989 ඉදන් මේ පාරවල් වල දිව්වනේ මාමා එහෙම..... බාප්පා එහෙම ඊටත් කලින් ඉදන්..... අපි 1994 ඉදන්..... මේ පාරවල් වල, 1994 ඉදන් දුවපු උන් ඉන්නේ ටික දෙනයි...... උන් බලාගෙන ඉන්නේ අපි වැටෙනකම්......
මට බෑ මේවා විකුණලා පාර පැත්තේ යන්න......

අපි මූට බැන්නට වැඩක් නෑ බං... ඌ හිරවෙලා ඉන්නෙ දැන්... අර කොටි වලිගේ අල්ලගත්ත එකා වගේ....

කොටි තුන් දෙනෙක්ගේ වලිග වලින් අල්ලන් ඉන්නේ..... බස් කොටියා / ශොප් කොටියා / ඔෆිස් කොටියා..... 
උඹ අඩුගානේ කරන්න ඕනේ මූලික වැඩ වත් කරේ නැහැනේ.. බෝඩ් එකක්වත් ගැහුවද තාම..?
අනිත් උන් ඉන්නවා තමයි.. ඒ වුනාට තමන් කල්පනා කරලා ගේම ගැහුවොත් දිනන්න පුලුවං.. උන් නොකරන ප්රඩක්ට් ඔක්කොම උඹ කරපං.. උන් කරන ඒවා පුලුවන් තරම් උන්ගේ ගානට හරි ඊට අඩුවෙන් හරි දීපං.. රුපියල් 10 ලාබේ උනත් රත්තරං වගේ හිතං වැඩ කරපං... නැතුව ලේසි නෑ...
බෝඩ් එකක් ඈත්තෙම නැතුව නෙවේ බං.... කලින් එකාගේ බෝඩ් එක තවම තියෙනවා..... බලමුකෝ හෙට අර බෝඩ් එකේ හොට්ටෝ ආවේ නැත්නම්, උන්ට බම්බු ගහ ගන්න කියලා වෙන තැනකට බාර දෙනවා වැඩේ.....
උන් නොකරන ගොඩක් ඒවා මම කරනවා......
අනික එතන කිසි හොට්ටෙක් නෑ දැනුම් තේරුම් ඈති උන්.... කොහොම හරි කස්ටමර්ගේ ඈගේ මෙලෝ රහක් නැති දේවල් ගහලා යවනවා විතරයි උන්......
දැන් නම් රුපියල් 10ත් රත්තරන් වගේ තමා බං..... 
බනිනවා නෙමෙයි බං. මූට කොටියට තොන්ඩුවක් දාගන්න පුලුවංකමක් තියෙද්දි ඒක නොකර ඉන්න එකට මේ කියන්නෙ.

යකෝ කඩේ කෙල වෙලා ණය ගෙවාගන්න බැරි උනොත් උඹට ඔය පාරෙ යන්න පුලුවංද ?![]()