EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් විකුනනවා කිව්වානෙ ? විකුනලා දාපන්! එන ගානෙන් කොටහක් ඕකට වෙන් කරලා වැඩේට බැහැපන්.

    :oo: විකුණුවත්, මට ඒ සල්ලි ඉල්ලන්න බෑ නේ..... මම හම්බ කරලා ගත්ත ඒවා නෙවේ නේ...... :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මේකේ ප්‍රශ්නේ බරපතල වැඩි බං...... :( ශොප් එකේ වැඩ වලටම බහින්න නම් ජොබ් එක අත අරින්න වෙනවා...... ජොබ් එක අත ඈරියහම, මොනවයින්ද, ශොප් එකේ පාඩු වෙන ගාන ඒකට දාන්නේ.... :(

    උඹ ඇත්තටම ඕවා කල්පනා කරලා නෙමෙයිද වැඩේට බැස්සේ..? උඹ කලිනුත් ඔය බිස්නස් එක කරපු නිසා දන්නවනේ ඒකේ සීන් ටික.. ඉතින් දැන්ද උඹට ඕක තේරුනේ..? මොනවා වුනත් දැන් උඹ වැඩේ පටන් අරන්නේ... ඉතිං උඹට රෑ දවල් නැතුව, නොකා නොබී මහන්සි වෙන්න වෙනවා බං... එහෙම නැතුව ගොඩ යාමක් නෑ... තම්න්ගේ දේට තමන් නැහැන්න ඕනේ... අනුත් කරන්නේ නෑ... අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා.. උඹට අම්බානක නැහෙන්න වෙනවා ගොඩයන්න...උඹ ඉන්නෙ එකක්වත් අතාරින්න බැරි තත්වෙක...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බස් විකුනනවා කිව්වානෙ ? විකුනලා දාපන්! එන ගානෙන් කොටහක් ඕකට වෙන් කරලා වැඩේට බැහැපන්.

    ඌට බස් වල emotional value එකක් තියෙනවලු... තාත්තා... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    තාත්තා හිටියානං මූට දෙයි බස් එකේ වීල් බ්රේසර් එකකින්ම ඉමෝෂන් එක අහවල් තැනින් යන්න :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: විකුණුවත්, මට ඒ සල්ලි ඉල්ලන්න බෑ නේ..... මම හම්බ කරලා ගත්ත ඒවා නෙවේ නේ...... :no:
    යකෝ එහෙමනං උඹ මොකටද ඕක විකුනන එකට විරුද්ධ වෙන්නෙ‌?? :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තාත්තා හිටියානං මූට දෙයි බස් එකේ වීල් බ්රේසර් එකකින්ම ඉමෝෂන් එක අහවල් තැනින් යන්න :frown:

    අපි මූට බැන්නට වැඩක් නෑ බං... ඌ හිරවෙලා ඉන්නෙ දැන්... අර කොටි වලිගේ අල්ලගත්ත එකා වගේ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඇත්තටම ඕවා කල්පනා කරලා නෙමෙයිද වැඩේට බැස්සේ..? උඹ කලිනුත් ඔය බිස්නස් එක කරපු නිසා දන්නවනේ ඒකේ සීන් ටික.. ඉතින් දැන්ද උඹට ඕක තේරුනේ..? මොනවා වුනත් දැන් උඹ වැඩේ පටන් අරන්නේ... ඉතිං උඹට රෑ දවල් නැතුව, නොකා නොබී මහන්සි වෙන්න වෙනවා බං... එහෙම නැතුව ගොඩ යාමක් නෑ... තම්න්ගේ දේට තමන් නැහැන්න ඕනේ... අනුත් කරන්නේ නෑ... අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා.. උඹට අම්බානක නැහෙන්න වෙනවා ගොඩයන්න...උඹ ඉන්නෙ එකක්වත් අතාරින්න බැරි තත්වෙක...

    :oo: කල්පනා කරා බං..... කලින් කරපු එකාගේ මාස ගානක බිල් පොත් පෙරලගෙන, ලාභ හොයලා බැලුවා..... ඌ දෙන්නෙක් වැඩටත් තියාගෙන කරලා තියෙන්නේ...... පටන් ගත්ත අළුත් හොදට බිස්නස් තිබ්බා.... අර ඉස්සරහා හොට්ටා පාත් උනායින් තමා වැඩේ අල උනේ...... :(

    :oo: රෑ දවල් නැතුව කල්පනා කරලා පිස්සු වගේ ඔලුවත්....... කොහොම කරත් දැන් ඉතින් ඕකෙන්ම ගොඩ යනන්ත් එපායේ...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: කල්පනා කරා බං..... කලින් කරපු එකාගේ මාස ගානක බිල් පොත් පෙරලගෙන, ලාභ හොයලා බැලුවා..... ඌ දෙන්නෙක් වැඩටත් තියාගෙන කරලා තියෙන්නේ...... පටන් ගත්ත අළුත් හොදට බිස්නස් තිබ්බා.... අර ඉස්සරහා හොට්ටා පාත් උනායින් තමා වැඩේ අල උනේ...... :(

    :oo: රෑ දවල් නැතුව කල්පනා කරලා පිස්සු වගේ ඔලුවත්....... කොහොම කරත් දැන් ඉතින් ඕකෙන්ම ගොඩ යනන්ත් එපායේ...... :yes:

    උඹ අඩුගානේ කරන්න ඕනේ මූලික වැඩ වත් කරේ නැහැනේ.. බෝඩ් එකක්වත් ගැහුවද තාම..?

    අනිත් උන් ඉන්නවා තමයි.. ඒ වුනාට තමන් කල්පනා කරලා ගේම ගැහුවොත් දිනන්න පුලුවං.. උන් නොකරන ප්‍රඩක්ට් ඔක්කොම උඹ කරපං.. උන් කරන ඒවා පුලුවන් තරම් උන්ගේ ගානට හරි ඊට අඩුවෙන් හරි දීපං.. රුපියල් 10 ලාබේ උනත් රත්තරං වගේ හිතං වැඩ කරපං... නැතුව ලේසි නෑ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි මූට බැන්නට වැඩක් නෑ බං... ඌ හිරවෙලා ඉන්නෙ දැන්... අර කොටි වලිගේ අල්ලගත්ත එකා වගේ....
    බනිනවා‌ නෙමෙයි බං. මූට කොටියට තොන්ඩුවක් දාගන්න පුලුවංකමක් තියෙද්දි ඒක නොකර ඉන්න එකට මේ කියන්නෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බනිනවා‌ නෙමෙයි බං. මූට කොටියට තොන්ඩුවක් දාගන්න පුලුවංකමක් තියෙද්දි ඒක නොකර ඉන්න එකට මේ කියන්නෙ.

    අනේ මන්දා බං... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට බස් වල emotional value එකක් තියෙනවලු... තාත්තා... :(

    :yes: :( :(

    තාත්තා හිටියානං මූට දෙයි බස් එකේ වීල් බ්රේසර් එකකින්ම ඉමෝෂන් එක අහවල් තැනින් යන්න :frown:

    :oo: තාත්තා හිටියා නම් මේ කේස් නෑ බං..... තාත්තයි මමයි හරි වැඩ කරනවා එහෙම උනා නම්...... :D

    යකෝ එහෙමනං උඹ මොකටද ඕක විකුනන එකට විරුද්ධ වෙන්නෙ‌?? :oo:

    :oo: මට දුකයි..... අනික, පාරේ ගොඩක් උන් බලන් ඉන්නේ අපි මේවා විකුණනකම්...... :( 1989 ඉදන් මේ පාරවල් වල දිව්වනේ මාමා එහෙම..... බාප්පා එහෙම ඊටත් කලින් ඉදන්..... අපි 1994 ඉදන්..... මේ පාරවල් වල, 1994 ඉදන් දුවපු උන් ඉන්නේ ටික දෙනයි...... උන් බලාගෙන ඉන්නේ අපි වැටෙනකම්...... :( :angry: මට බෑ මේවා විකුණලා පාර පැත්තේ යන්න...... :( :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි මූට බැන්නට වැඩක් නෑ බං... ඌ හිරවෙලා ඉන්නෙ දැන්... අර කොටි වලිගේ අල්ලගත්ත එකා වගේ....

    :dull::baffled: කොටි තුන් දෙනෙක්ගේ වලිග වලින් අල්ලන් ඉන්නේ..... බස් කොටියා / ශොප් කොටියා / ඔෆිස් කොටියා..... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ අඩුගානේ කරන්න ඕනේ මූලික වැඩ වත් කරේ නැහැනේ.. බෝඩ් එකක්වත් ගැහුවද තාම..?

    අනිත් උන් ඉන්නවා තමයි.. ඒ වුනාට තමන් කල්පනා කරලා ගේම ගැහුවොත් දිනන්න පුලුවං.. උන් නොකරන ප්‍රඩක්ට් ඔක්කොම උඹ කරපං.. උන් කරන ඒවා පුලුවන් තරම් උන්ගේ ගානට හරි ඊට අඩුවෙන් හරි දීපං.. රුපියල් 10 ලාබේ උනත් රත්තරං වගේ හිතං වැඩ කරපං... නැතුව ලේසි නෑ...

    :oo: බෝඩ් එකක් ඈත්තෙම නැතුව නෙවේ බං.... කලින් එකාගේ බෝඩ් එක තවම තියෙනවා..... බලමුකෝ හෙට අර බෝඩ් එකේ හොට්ටෝ ආවේ නැත්නම්, උන්ට බම්බු ගහ ගන්න කියලා වෙන තැනකට බාර දෙනවා වැඩේ..... :yes:

    :oo: උන් නොකරන ගොඩක් ඒවා මම කරනවා...... :yes: අනික එතන කිසි හොට්ටෙක් නෑ දැනුම් තේරුම් ඈති උන්.... කොහොම හරි කස්ටමර්ගේ ඈගේ මෙලෝ රහක් නැති දේවල් ගහලා යවනවා විතරයි උන්...... :angry: දැන් නම් රුපියල් 10ත් රත්තරන් වගේ තමා බං..... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: :( :(

    :oo: තාත්තා හිටියා නම් මේ කේස් නෑ බං..... තාත්තයි මමයි හරි වැඩ කරනවා එහෙම උනා නම්...... :D

    :oo: මට දුකයි..... අනික, පාරේ ගොඩක් උන් බලන් ඉන්නේ අපි මේවා විකුණනකම්...... :( 1989 ඉදන් මේ පාරවල් වල දිව්වනේ මාමා එහෙම..... බාප්පා එහෙම ඊටත් කලින් ඉදන්..... අපි 1994 ඉදන්..... මේ පාරවල් වල, 1994 ඉදන් දුවපු උන් ඉන්නේ ටික දෙනයි...... උන් බලාගෙන ඉන්නේ අපි වැටෙනකම්...... :( :angry: මට බෑ මේවා විකුණලා පාර පැත්තේ යන්න...... :( :no:
    යකෝ කඩේ කෙල වෙලා ණය ගෙවාගන්න බැරි උනොත් උඹට ඔය පාරෙ යන්න පුලුවංද ?
    පාරෙ උන්ට පේන්න නෙමෙයිනෙ බං අපි ඉන්න ඕනෙ. වංසෙ කබල් ගානවා වගෙ වැඩක්නෙ ඕකත්.
     
    Status
    Not open for further replies.